'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි දැන්, මට තියෙන ප්‍රශ්නෙ, දුකේ කෙලවර කෙසේ වෙතත් මම කියල එකෙක් නෑ කියල දැක්ක ගමන්, අය්යෝ මම කියල එකෙක් නැද්ද, එහෙනම් අනාගතේ මමම නෙමෙයි ද ඉපදෙන්නෙ, අපරාදෙ පින් කලේ පුක ඉරාගෙන, මම නොවන මගෙ කොපියකට සැප දෙන්නද පුක ඉරාගෙන පින් කලේ, වගේ තවත් දුක හිතෙනවනෙ බන්, එතකොට දුකේ කෙලවර කෝ?

    මේ, උඹ ඔය ධර්ශනේ දැක්කද? ප්‍රත්‍යක්ෂව අත්දක්කද? දැක්ක නම් ක්‍රමේ කියල දීපන් ..

    පුක ඉරාගෙන පිං කලාට දුක ඉවරවෙන්නෙ නෑ!!! පුක ඉරෙනවා විතරයි!!! උඹ හරි. :D

    එතකොට, එහෙම පුකවල් ඉරාගෙන පිං කරන්නෙ 'තමන්ට' සංසාරෙ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන, ඒ යනගමන් හොඳ හොඳ දෙවි මනුස්ස ජීවිත ලබ ලබා උපදින්න.. සියලු සැපසම්පත් විඳින්න.. බලාගෙන නෙව??? ඒ ගොංකම නැතිවෙන්නෙ.. දුක ඉවරවෙන්නෙ.. තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ උනාම, "තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක්!! තමන්ට සංසාරෙ යන්න හම්බවෙන්නේ නෑ!!" කියලා තමන්ම අත්දැක්කහම (experience කළාම) විතරයි!!! !!! !!!
    ඒ තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න එක.. අත්දකින එක.. තමන්ටත් පුළුවන්. මම නම් අත්දැක්කා!!! ප්‍රත්‍යක්ෂ කරගත්තා!!! :) 'ක්‍රමේ' blog එකේ පැහැදිළිවම කියල දීල තියනව. එහෙම කරපන්.

    එතකොට, උඹ ඔය අල්ලගන තියන මගේ comment එක මං FB එකට දැම්මේ, ඒකෙ ඉන්න ධර්මය නිවැරදිව තේරුම් අරං.. ඒ කියන්නේ, හැදිච්ච දේවල් සේරම, 'අපි'ල ;) තාවකාලිකයි!!! අනිත්‍යයි!!! කියන බව තේරුම් අරං.. අන්තිමට 'තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන' කතන්දරය ඉවරයක් කරගන්නේ නැතුව, බක talks දිදී ඉන්න එකෙකුටයි!!! :growl:
    මං එතෙන්දි කිව්වේ, කෙරෙන්න ඕනෙ දේ හරියටම කෙරෙන්නේ නැතුව මේ සංසාර පැවැත්ම කොහොමටවත් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන පඬි වැඩ කර කර හිටියත් මේ ඇඟ විනාශවෙනවත් එක්කම තව වෙන ඇඟක් ක්‍රියාත්මකවෙන්න පටන්ගන්නවා!!! !!! !!! එතකොට 'ඌ'ම ආයෙ ඉපදුණා.. 'ඌ'ම සංසාරෙ ගියා/ආවා වගේ වෙනවා.. කියන එකයි!!! !!! !!! :cool:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන්, තව පෝස්ට් දාන්න බ්ලොග් එකේ, මම දන්නව, දාන්න තියෙන ඔක්කොම දාල ඉවරයි, අපි ක්ෂණයක් පාසා මැරිලා ඉපදෙනව, තවත් ගැඹුරින් ගත්තොත් මැරෙන්න ඉපදෙන්න කෙනෙකුත් නෑ හිතක් හැදෙන්නෙ නැති නිසා .. තියරි තේරෙනවා, නමුත් ඒක ප්‍රත්‍යක්ෂව ධර්ෂණය උනොත් විතරයි, හරියට ෂුවර් වෙන්නෙ, මරණාසන්න මොහොතේ සංස්කාර නැති වෙන්නෙ පොඩ්ඩක් හරි සැකයක් නැත්තන්, එහෙම නොවුනොත් "එහෙම තියෙනවද දන්නෙ නෑ, ඔය තියරි විදිහට හරි උනාට මම ආයිත් ඉපදෙනවද දන්නෙ නෑ, සිත සකස් වෙන්නෙ නෑ කිව්වට එහෙම සකස් වෙනවද දන්නෙ නෑ" කියන සැක නැති වෙන්නෙ නෑ ... නැත්තන් ඒක ලොජිකලි හරි ගිය, තියරියක් විතරක් වෙනව, ඒත් බුදුහාමුදුරැවො ඒක දැක්කයි කියනව ගයාවෙදී, එහෙම අපිටත් දැකගන්න පුළුවන් උනොත් ඇත්තටම මේ තියරිය ඇත්තටම සිද්ද වෙනව කියල, අන්න ඒ ක්ෂණයේ ඉඳන් නම් අනිවා සංස්කාර නැති වෙනව. බුදුහාමුදුරුවො දැකපු යථාභූත චාන ධර්ෂණය දකින විදිහ උඹ දාල නෑ .. උඹ ඒක දැක්කද? දැක්ක නම් ඒක ප්‍රැක්ටිස් කරන විදිහ දාන්න, අපිටත් ඒ ධර්ශනේ දැකගන්න, ප්‍රත්‍යක්ෂව දැක්කොත් විතරයි සසර සකස් නොවෙන්නෙ, ඒක මම හොඳටම දන්නව, මට ඕනෙ දැන් ඔය කිව්ව දේ ප්‍රත්‍යක්ෂව දකින්න, ක්‍රමේ දන්නවනම් කියල දෙන්න.
    මොනවද බං මේ කියල තියන කුණුහරුප??? ??? ??? :growl::growl::growl:

    හොඳට දැනගනින්.
    ඔය 'ක්ෂණයක් පාසා මැරිල ඉපදෙන' / 'මොහොතක් මොහොතක් පාසා මැරෙන' කුණුහරුපයක් මේ සත්ව ජීවිත වල සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒක සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අමු තිත්ත කුණුහරුප කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් ඒක හදල තියෙන්නෙම, ධර්ම කතාවෙ කියවෙන ඇත්ත 'අනිත්‍ය ස්වභාවය'... සදාකාලික නෑ!!! තාවකාලිකයි!!! කියන බව... මිනිස්සුන්ට තේරුම්ගන්න බැරිවෙන්න වහලා / හංගලා, උන්ව කැලේ යවන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔය කුණුහරුප කතාව අහල / කියවලා ගොනාට ඇඳගත්ත එකෙක් ආයෙ මළාට නිවන් යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඉතිං කොහොමහරි try කරලා try කරලා ඔය කුණුහරුප කතාව අමතක කරලා, උඹ සදාකාලික නැති... තාවකාලික... මේ ජීවිතය අවසානයේ විනාශවෙලා යන... සත්වයෙක්ය කියන බව තේරුම් අරං, අන්න ඒ බව ප්‍රත්‍යක්ෂ කරගන්න / experience කරන්න උත්සාහ කරපං!!! !!! !!!
    එතකොට හරියයි!!! !!! !!! :):)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    හරි, මට ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමේ තියෙන තැන ලින්ක් එක දීපන්කො, බ්ලොග් එකේ මොන පිටුවද කියල හොයාගන්න බෑ බං .. මොන ක්‍රමෙන් හරි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෙ කොහොම හරි .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි, මට ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමේ තියෙන තැන ලින්ක් එක දීපන්කො, බ්ලොග් එකේ මොන පිටුවද කියල හොයාගන්න බෑ බං .. මොන ක්‍රමෙන් හරි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෙ කොහොම හරි .
    එහෙම නම් හරියන්නෙ නෑ බං. :( ඒක කාටවත් ඕනෙ ඕනෙ විදියට වෙන්නෙ නෑ!!! !!! !!! :cool::cool:
    හැබයි මං බුදුහාමුදුරුවෝ කරන්නය කියාපු විදිය තවත් සරල කරලා.. pinpoint කරලා.. කියල දීල තියනව. :yes::yes:
    මට තැන නම් මතක නෑ. Blog එකේ මැද හරියෙ වගේ තමයි ඇත්තෙ. පොඩ්ඩක් browse කරල බලපන්.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    එහෙම නම් හරියන්නෙ නෑ බං. :( ඒක කාටවත් ඕනෙ ඕනෙ විදියට වෙන්නෙ නෑ!!! !!! !!! :cool::cool:
    හැබයි මං බුදුහාමුදුරුවෝ කරන්නය කියාපු විදිය තවත් සරල කරලා.. pinpoint කරලා.. කියල දීල තියනව. :yes::yes:
    මට තැන නම් මතක නෑ. Blog එකේ මැද හරියෙ වගේ තමයි ඇත්තෙ. පොඩ්ඩක් browse කරල බලපන්.

    හොයා ගන්න බෑ බන් .. ඕක ලියපන්කො මෙතන .. ක්‍රමේ .. හැමෝටම වැදගත් එහෙම උනොත් .. තියරි දැනගත්ත පලියටම හරි යන්නෙ නෑනෙ, ප්‍රැක්ටිස් කරන විදිහත් දැනගන්න එපැයි ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    හොයා ගන්න බෑ බන් .. ඕක ලියපන්කො මෙතන .. ක්‍රමේ .. හැමෝටම වැදගත් එහෙම උනොත් .. තියරි දැනගත්ත පලියටම හරි යන්නෙ නෑනෙ, ප්‍රැක්ටිස් කරන විදිහත් දැනගන්න එපැයි ..

    ආ.. මෙන්න.
    http://maninnekoheda.blogspot.com/2015/05/blog-post_13.html
    http://maninnekoheda.blogspot.com/2015/06/blog-post.html
    http://maninnekoheda.blogspot.com/2015/06/blog-post_9.html
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    budu dahame mama kiyala kenek na kiyanawa..meke kiyanawa mama kiyala kenek innawa kiyala.ehema ekak mata penne :rolleyes::rolleyes:

    මම මගේ කියල දෙයක්නම්,ආත්මයක් නෑ තමා අවිද්‍යව නිසා පව් පින් එකතු වෙන වින්යානය (හරි අකුරු ටයිප් කරන්ඩ බෑ) කියල ඉතා සියුම් ශක්තියක් නිවන් දකින තුරු නොනැසෙන මම දන්න විදියට. :rolleyes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මම' ඉන්නේ කොහෙද? 09-25-2017 10:15 PM nodakin ube wadi bana
    'මම' ඉන්නේ කොහෙද? 09-25-2017 10:14 PM pala paraya yanna
    පකයො ෆෝම් වෙලා... :D:D

    නිවන් යන්න ඕනෙ අය ඒ වැඩේට try කරන්න. ඒ අයට මේ ජීවිත කාලය තුලදීම නිවන ප්‍රත්‍යක්ෂ වෙයි.
    මට ඇරපු / අරින මේ ගොං පකයන්ට උන් සුකෝ ගත්තා!!! උන් කෙලෝ ගත්තා!!! කියන බවත් උන්ට මේ ජීවිත කාලය තුලදීම ප්‍රත්‍යක්ෂ වෙයි!!! !!! !!!
     
    • Like
    Reactions: Nadun26

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    එතකොට, ඔය උඹට ලැබිල තියන ආයතන 6 චකබ්ලාස් වෙනකොට 'උඹට' සිද්ධවෙනදේ බලාගන්න කියල උඹට දැන් කරන්න තියෙන්නේ, "ඇස්දෙක නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" මොකුත් පේන්නෙ නැතුව යන්න එපාය?? එතකොට හරියට තිත්ත කළුවරේදි වගෙයි!!! ඝණ අන්ධකාරයක් විතරයි!!! "කන්දෙක නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" සද්ද මොකුත්ම ඇහෙන්නෙ නැතුව යනවා නේ?? එතකොට එහෙම්පිටින්ම නිස්සද්දයි!!! 'ගැඹුරු නිහඬතාවයක්' තමයි!!! "නහය / දිව නැතිවුණොත් මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" ගඳ - සුවඳ / රස මොකුත් දැනෙන්නෙ නැතුව යනව නෙව?? "ඇඟ නැතිවුණාම මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" රස්නෙ - සීතල / රිදෙන - කැක්කුම් දෙන - කසන ඒවා මොකුත්ම දැනෙන්නෙ නැතුව යන්න ඕනෙ නෙව?? "මනස නැතිවුණාම මට මෙහෙම මෙහෙම වෙන්න ඕනෙ!!" කිසිම දෙයක් හිතෙන්නෙ - මතක්වෙන්නෙ නැතුව යන්න ඕනෙ නෙව?? කිය කියා, සිද්ධවෙන්න ඕනෙ මොකද්ද?? එතකොට වෙන්න ඕනෙ කොහොමද?? ඒක තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද?? කියලා, නුවණින් කල්පණා කර කර බලන එක... ප්‍රඥාවෙන් බලන එක... තමයි!!! !!! !!! :yes::yes: :):) අන්තිමට තමන් එහෙම අවබෝධයෙන් දැකපු දේවල්.. නුවණින් කල්පණා කර කර එකතුකරගත්තු කරුණු.. (දත්ත / data) එකතුවෙලා, යමක් ඇත්තටම සිද්ධවෙනවා වගේ අත්දැකීමක්... realistic experience එකක්... කොයිවෙලේ හරි තමන්ට ලැබෙයි!!! !!! !!! :yes::yes:

    යමක් ඇත්තටම සිද්ධවෙනවා වගේ අත්දැකීමක්... realistic experience එකක්... කොයිවෙලේ හරි තමන්ට ලැබෙයි!!! !!! !!! :yes::yes:

    ඔතන "යමක්" කියල ලියල තියෙන තැන මොනාද පේන්නේ? මුළු ධර්ශනේ නෙමෙයි මම අහන්නෙ, කෙටියෙන්, දැක්කෙ කිසිම දෙයක් නැති ශුන්‍ය තාවයක් ද? (ආයතන 6 නැති උනාම දැනෙන දේ, realistic විදිහට experience උනාද?) නැත්තන් වෙන දෙයක් ද .. මොකද උඹේ ක්‍රමයෙන් කොහොමත් මට "යමක්" පෙනුන, බට් ඒක කලිනුත් පෙනිච්ච දෙයක් කාලයකට ඉහතදි, ඒක කලින් ගත්තු එක්ස්පිරියන්ස් එකක් නිසා උඹ ඔය කියන "යමක්" වෙන්න බෑ, උඹ කියන දේ ප්‍රැක්ටිස් කරද්දි මාව යන්නෙම අර කලින් experience එකටම තමයි .. ඒක නිසා උඹට පෙනිච්ච ඔය "යමක්" කිව්ව එක පොඩ්ඩක් විස්තර කරපං.. aim එකක් තියෙන්න එපැයි මොන දේටත් ..

    ඇතිවීම නැතිවීම එකවර සිදුවීම, ශුන්‍යතාවය වගේ වගේ ඒව උඹට ඕකෙදි පෙනුනෙ නැද්ද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම මගේ කියල දෙයක්නම්,ආත්මයක් නෑ තමා අවිද්‍යව නිසා පව් පින් එකතු වෙන වින්යානය (හරි අකුරු ටයිප් කරන්ඩ බෑ) කියල ඉතා සියුම් ශක්තියක් නිවන් දකින තුරු නොනැසෙන මම දන්න විදියට. :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:මෙහෙමයි සිත් පරම්පාරාවක් ඇති වෙන්නේ ..දැන් ඔය ඇග මනස දෙකටම මම කියනවනේ .උබ මොකක් හරි අකමැති සිද්දියක් හිතලා පුලුවන්නම් ය එක මතක් වෙන්න නැතුව තියෙන්නේ කියලා හිතන්න ..මගේ දෙයක්නම් මට ඕන විදියට පාලනය වෙන්න එපැයි ..එත් කොයිතරම් අකමැති උනත් එ මතක් වෙන්න එපා කියලා හිතපු එකක් මතක් වෙනවා ..පුංචි කාලේ හොල්මන් වලට බයයිනේ .එලියට යද්දී බලපු හොල්මන් ෆිලුමක් මතක් වෙන්න එපා කියලා හිතුනට මතක් වෙන්නෙම බය වෙන සින් එකක්නේ .මම මගේ දෙයක් තිබේනම් සිතුවිලිත් මගෙනේ ඒවා පාලනය කරන්නකෝ ..වැඩිය ඕන නැ පුලුවන්නම් හිතට අරමුණු එන නැතුව තියා ගන්න ..මගෙනම් හිත අරමුණු එන්න එපා කිලා හිතපු ගමන් අරමුණු එන නැතුව තියෙන්නේ එපයි
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔතන "යමක්" කියල ලියල තියෙන තැන මොනාද පේන්නේ? මුළු ධර්ශනේ නෙමෙයි මම අහන්නෙ, කෙටියෙන්, දැක්කෙ කිසිම දෙයක් නැති ශුන්‍ය තාවයක් ද? (ආයතන 6 නැති උනාම දැනෙන දේ, realistic විදිහට experience උනාද?) නැත්තන් වෙන දෙයක් ද .. මොකද උඹේ ක්‍රමයෙන් කොහොමත් මට "යමක්" පෙනුන, බට් ඒක කලිනුත් පෙනිච්ච දෙයක් කාලයකට ඉහතදි, ඒක කලින් ගත්තු එක්ස්පිරියන්ස් එකක් නිසා උඹ ඔය කියන "යමක්" වෙන්න බෑ, උඹ කියන දේ ප්‍රැක්ටිස් කරද්දි මාව යන්නෙම අර කලින් experience එකටම තමයි .. ඒක නිසා උඹට පෙනිච්ච ඔය "යමක්" කිව්ව එක පොඩ්ඩක් විස්තර කරපං.. aim එකක් තියෙන්න එපැයි මොන දේටත් ..

    ඇතිවීම නැතිවීම එකවර සිදුවීම, ශුන්‍යතාවය වගේ වගේ ඒව උඹට ඕකෙදි පෙනුනෙ නැද්ද?

    මට පේන විදියට දැන් උඹට වෙලා තියෙන්නෙ 'ඇතිවීම නැතිවීම'.. 'ශුන්‍යතාවය'.. කියන කුණුහරුප ඔලුගෙඩියට වැටිල සිද්ධවෙලා තියන නස්පැත්තිය තමයි!!!

    යකෝ, වැඩි වැල්වටාරම් නැතුව සරළවම හිතපන්. මැරෙනවයි කියල වෙන්නෙ ආයතන 6ම බිඳිල විනාශවෙලා යන එක තමයි!!! !!! !!! ඒත් ඒක දැනගෙන හිටියට ඒ ගැන අත්දැකීමක් නැත්නම්.. experience එකක් නැත්නම්.. කොච්චර උනත් බයයි!!! සැකයි!!! !!! මැරෙන එක ගැන හිතට එන්නෙ ලොකු කුතුහලයක් තමයි!!! !!! !!! මරණයට කලින් මුහුණදීලා... පණපිටින් ඉඳගෙන මැරිල බලලා... අත්දැකීමක් / experience එකක් ලබාගෙන, අන්න ඒ තමන්ගෙ අවසානය ගැන තියන බය - සැක සංකා - කුතුහළ ඔක්කෝම නැතිවීම තමයි, මේ ධර්ම කතාවෙදි සංසාර පැවැත්මක් නතරවීමට අවසානයටම ඉටුවිය යුතු අවශ්‍යතාවය!!! !!! !!! 'ධර්මය' සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන... ඒ කියන්නේ, 'තමන් සංසාරෙ ඇවිල්ල තියන / මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්ම නිසා උරුමවෙලා තියන මතකයන් / පුරාණ කරුම තමන්ට අදාළ නෑ!!' කියන බවයි.. 'තමන් තාවකාලික - අනිත්‍යය - අන්තිමේ එහෙම්පිටින්ම නැසී වැනසී යන සත්වයෙක් විතරයි' කියන බවයි.. දෙකම, පැහැදිළිව තේරුම් අරගෙන... ඒ ගැන අත්දැකීමත් ලබපු... කෙනෙක්ගෙන්, ආයෙ කීයටවත් මැරෙද්දි භවයක් හැදෙන්නෙ / ගොඩනැගෙන්නේ නෑ!!! !!! !!! එයා මැරෙනකොට භවය එහෙම්මම නිරුද්ධවෙලා යනවා!!! !!! !!! එතනින් 'කතාව' අහවරයි!!! !!! !!! :D:D

    ඉතිං, උඹට දැන් උඹ සංසාරෙ ඇවිල්ල තියන / මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන එකෙක් නෙවෙයි කියල හොඳටම පැහැදිළි නම්... උඹට අදාළ නැති අතීත මතකයන් මොන රෙද්දක් මතක්වුනත් දැන් උඹගෙ හිතේ චූටි හරි තිගැස්මක් ඇතිවෙන්නෙ නැහැයි කියල උඹට බුදු sure නම්... උඹ උඹව මැරෙනවා අත්දැකල / experience කරලත් ඉවරයි නම්... දැන් උඹ කරන්න ඕනෙ දේවල් සේරම කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඉතිං කාටවත් වදයක් වාතයක් තුවාලයක් නොවී, තමන්ගෙ පාඩුවේ, කාල බීල.. (ඕනෙ නම් නස්පුක් වෙන්නම බීල..) ඇඳල පැළඳලා.. රස්සාවක් කරගෙන.. ළමයි බමයි හදාගෙන.. යුතුකම් වගකීම් ඉටුකරගෙන.. full ජොලියෙ හිටපං!!! !!! !!! ඒ වගේම උඹගෙ වටේ ඉන්න එවුන් ඔක්කොම කොහොමහරි නිවන් දක්කන්නත් full try එකක් දීපං!!! !!! !!! එච්චර තමයි. :D:D:D
     
    Last edited:

    උඹ උඹව මැරෙනවා අත්දැකල / experience කරලත් ඉවරයි නම්

    නෑ, එහෙම එකක් වෙලා නෑ .. ට්‍රයි එකක් දෙන්නම් .. හැබැයි මාව යන්නෙ නම් වෙන දිහාවක .. කමක් නෑ .. තව ටික දවසක් බලමු ට්‍රයි කරල
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නෑ, එහෙම එකක් වෙලා නෑ .. ට්‍රයි එකක් දෙන්නම් .. හැබැයි මාව යන්නෙ නම් වෙන දිහාවක .. කමක් නෑ .. තව ටික දවසක් බලමු ට්‍රයි කරල

    හොඳයි!!! ඒත් 'ටික දවසක්' කෑලි එපා!!! !!! !!! වැඩේ වෙනකම්.. ඉවරයක් දකිනකම්.. try කරපං!!! !!! !!! :):)

    හැබැයි "උඹ කියන දේ ප්‍රැක්ටිස් කරද්දි මාව යන්නෙම අර කලින් experience එකටම තමයි" කියල උඹම කිව්ව case එක මේ සත්ව ජීවිත වල තියන වාතම වාත case එකක් තමයි!!! !!! !!! මං එව්ව හොඳටම දන්නවා!!! !!! !!! ඇනුනොත්.. අනාගත්තොත්.. විනාසයිම තමයි!!! !!! !!! 'සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමුතිත්ත කුණුහරුප අහලා කියවලා ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගත්ත එවුන් ආයෙ මලාට නිවන් දකින්නේ නෑ!! උන්ව මලාට නිවන් දක්කන්නත් බෑ!!' කියලා, මං ඒගැන කල්තියාම කියලත් තියනවා!!! !!! !!!

    ඒත් හැබැයි අවංක උවමණාවක් තියනවා නම් කාටවුණත් දැන් ධර්ම කතාව හරියට අවබෝධ කරගෙන ගොඩයන්න බැරිත් නෑ!!! !!! !!!
    ඒකට කරන්න තියෙන්නෙ අර මගේ blog එකේ posts උවමනාවෙන් සිය දහස් වාරයක් හරි කියවන එක තමයි!!! !!! !!! **{සත්වයන්ගෙ ඔළුගෙඩි ඇතුලෙ දුවන mechanism එක ගැන හොඳටම දැනගනයි මෙහෙම කියන්නෙ!!! !!! !!! Joke එකක්.. blog promote කිරිල්ලක්.. මට ලකුණු දාගැනිල්ලක්.. එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!! !!!!!!!!!}
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ ලඟ ඒ හාමුදුරුවන්ගෙ පොත් 4ක් තියෙනව..ඒව බාල ඒව කියන්නෙ කොහොමද,උබ ඔය කියන Genuine / Original බුද්ධ දේශණා ඒව කොහෙද තියෙන්නෙ..සතිපට්ටාන භාවනාව ගැනත් ඒ හාමුදුරුවොන්ගෙ පොතක් තියෙනව. :baffled:

    මචංලා, මෙන්න මෙහෙමයි වැඩේ. දැන් උඹල ඕනෙ කෙනෙකුට ඇහැට පේන දේවල්.. කණට ඇහෙන දේවල්.. නහයට / දිවට දැනෙන දේවල්.. අල්ලල අතපතගාල බලන්න පුළුවන් දේවල්.. ඔක්කොම, තම තමන්ට තනියෙන් දැනගත හැකියි. නේ?? ඒත් ඒ ඇහැ - කණ - නහය - දිව - කය කියන sensors 5ට අහුවෙන්නෙ නැති දේවල් නම් කාටවත් දැනගන්න විදියක් නෑ!!! !!! !!! එතනදි ඔය telescopes / microscopes වගේ අලුත් උපකරණ පාවිච්චි කරලා මිනිස්සුන්ට තමන්ගෙ දැනගැනීමේ හැකියාවල් ටිකක් advance කරගන්න පුළුවන් උනාට, ඒ කිසිම දේකින්.. කිසිම මනුස්සයෙකුට.. තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව නම් දැනගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද කොරන්නෙ??? ??? ??? ඇත්තටම නම් කොරන්න දෙයක් නෑ තමයි!!! !!! !!!

    සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ, අන්න ඒ සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමටවත් හොයල බලල දැනගන්න විදියක් නැති මේ සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාව, තමන් වහන්සේ විසින් තනියෙන් හොයා දැනගෙන අනික් මිනිසුන්ට කියල දෙන කෙනෙක්ට තමයි!!! !!! !!!
    හැමෝටම තේරෙන්න ඉතාමත් සරලව කියනවා නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහළවෙලා මහ දෙයක් කරන්නෙ නෑ. උන්වහන්සේ නමක් කරන්නෙ, මිනිස්සුන්ට දැනගන්න විදියක් නැතුව ඉන්න උන්ගෙ ජීවිතවල ඇත්ත කතාව උන්ට කියල දෙන එක තමයි!!! !!! !!!

    අන්න එහෙම මේ ඇහැට පේන්නෙත් නැති.. කණට ඇහෙන්නෙත් නැති.. ඉඹල - ලෙවකාල - අතපතගාල දැනගන්නත් බැරි.. කතන්දරයක් ගැන මිනිස්සුන්ට කියල දෙන්න ගියාම, උන්වහන්සේ ඒකට එක එක උදාහරණ යොදාගන්නව!!! ඊළඟට "මෙහෙමයි.. මෙහෙමයි.. මෙන්න මෙහෙම වෙච්ච නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ.. එහෙම උනේ නැත්නම් මෙහෙම වෙන්නෙ නෑ.." කිය කියා, ඒ අහන අයට තේරෙන්න එක එක විදියට තෝර තෝරා 'කතාව' කියල දෙනව!!! හරිය?? අන්න එතකොට ඒවා අහගෙන ඉන්න අය තම තමන්ගෙ ජීවිත ගැන ලස්සනට තේරුම් ගන්නවා!!! !!! !!! පැහැදිළිය??

    හැබැයි මචං ඔතනදි පොඩි ප්‍රශ්ණයක් මතුවෙනව. තමන්ට අහල - දැකල - අල්ලල බලල දැනගන්න බැරි දෙයක් උදාහරණ යොදාගෙන නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දෙනකොට, හොඳටම මොළේ තියන එවුන්.. ප්‍රඥාවන්ත එවුන්.. තමයි පොඩ්ඩක් කියල දෙනකොටම 'කතාව' හරියට තේරුම් ගන්නෙ!!! අල්ලගන්නෙ!!! ප්‍රඥාවන්ත කම / බුද්ධිමට්ටම අඩු එවුන්ට තේරුම් කරල දෙන්න ගියාම, පැල් බැඳගෙන කියල දෙන්න වෙනව!!! මෝඩයන්ට ඒ කියලත් තේරෙන්නෙ නෑ!!! !!! !!! උන්ට තේරුම් කරන්න නම් 'කතාව' එහෙම්පිටින් පෙන්නන්නම වෙනව!!!

    කොහොම හරි, එහෙම තම තමන්ගෙ ප්‍රඥාවන්ත කම අනුව එතෙන්දි තමන්ගෙ ජීවිතයේ ඇත්ත කතාවෙ වැදගත්ම වැදගත් ටික වත් තේරුම්ගත්ත අයට, 'සෝවාන්' / 'සෝතාපන්න' අය කියලා නමක් දාල තියනව!!! ඊළඟට, ඒ තේරිච්ච දේ තමන්ට බොක්කටම වැදිච්ච.. නැත්නම්, හොඳටම දිරවපු.. ප්‍රමාණය අනුව, උන්ව 'සකෘදාගාමී' අය.. 'අනාගාමී' අය.. කියලා හඳුන්වනව!!! අන්තිමට, තව දිරවන්න දෙයක් නැතිවෙන්නම දිරවපු.. දිරවලා ඉවරවෙච්ච.. උදවියව, 'රහත්' අය කියලා හඳුන්වනව!!! තේරුණයි??? ඒ වගේම ඒ සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - රහත් අය ඔක්කොටම පොදුවේ, 'මාර්ගඵල ලාභීන්' කියලත් කියනව!!! හරිය??

    එතකොට මචං, ඒ බුදුහාමුදුරුවෝ එක එක උදවියට කියල දීපු ඒවා මතකතියාගෙන හිටපු ඒ කාලෙ හිටිය හාමුදුරුවරු පස්සෙ කාලෙක ඒවා පුස්කොල පොත්වල ලියල තියනව!!! ඒ නිසා පස්සෙ කාලෙදි මිනිස්සුන්ට ඒ ලියපු දේවල් කියවලා දැනගෙනත් තමන්ගෙ ජීවිතය තේරුම් අරං මාර්ගඵල ලබන්න පුළුවන්කම ලැබුණා!!! !!! !!! තේරුණා නේ???
    අන්න ඒ බුදුහාමුදුරුවෝ එක එක අයට.. එක එක අවස්ථාවල.. කියල දීපු දේවල් වලට තමයි අපි 'බුද්ධ දේශණා' කියල කියන්නෙ!!! !!! !!! ඒ දේශණා ඔක්කොම පොදුවේ අරගෙන එක නමකින් හඳුන්වන්න තමයි 'ධර්මය' කියලා.. ගෞරවාන්විතව කියනවා නම්, 'ශ්‍රී සද්ධර්මය' කියලා.. කියන්නෙ!!! !!! !!! හරිය??

    මචං, ඔය 'ධර්මය' නැත්නම් 'බුද්ධ දේශණා' කියවලා මේ දැන් උනත් කවුරුහරි තමන්ගෙ ජීවිතය ගැන තේරුම්ගන්නවා නම්, එයා එවෙලෙම මාර්ගඵල ලබනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඩුම ගානේ 'සෝවාන්' / 'සෝතාපන්න' කෙනෙක් හරි වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළියි නේ???

    එතකොට, ඔය රේරුකානෙයි තව තව එවුනුයි ලියාපු කෙහෙල්මල් උඹලගෙ අම්මල අප්පලගෙ කාලෙ ඉඳලා... උඹලගෙ සීයල ආච්චිලගෙ කාලෙ ඉඳලා... සමහරවිට ඊටත් එහා, උඹලගෙ අත්තල - මුත්තල - නත්ත - පනත්තලගෙ කාලෙ ඉඳලා... තිබිල තියනව!!! !!! !!! හරිනම් ඒවා කියවපු උඹලගෙ අත්තල - මුත්තල - සීයල - ආච්චිල - අම්මල - තාත්තල - උඹල ඔක්කොම මාර්ගඵල ලාභීන් වෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එහෙම වෙලා තියනවද??? ??? ???
    අනික උන් කොරල තියෙන්නෙත් බුද්ධ දේශණාවල් බුදුහාමුදුරුවෝ කළාටත් වඩා දුරට.. වැඩි දුරට.. විග්‍රහ කොරන එක නෙව??? ??? ??? හරිනම් එව්ව කියවපු තොපි එකෙක් නෑර රහත්වෙලා තියෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එහෙම වෙලා තියනවද??? ??? ???

    ඒ කාලකන්ණින්ගෙ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් කියවපු තොපි අද මාර්ගඵල ලබනවා / රහත්වෙනවා වෙණුවට එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා නේද??? ??? ??? තොපිට දැන් මේ මං කියන / බුදුහාමුදුරුවෝ කියාපු බොලගෙ ජීවිත වල ඇත්ත කතාව කියෙව්වට තේරෙන්නෙ නැහැ නේද??? ??? ??? 'ග්‍රීක් වගේ' නේද??? ??? ???

    මොකද්ද බං ඔය කියවන එවුන්ව 'මාර්ගඵල ලාභීන්' කරනවා වෙණුවට 'මඤ්ඤංඵල සමාපත්ති ලාභීන්' කරවන රෙද්දවල් වලින් ඇති වැඩේ??? ??? ??? ඔය කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත් ඔක්කොම ගොඩක් ගහලා ගිණි තියාපිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔව්වයින් එක අකුරක්වත් ගන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිරිවලට සයනයිඩ් කළවම් කරල දෙනවා වගේ, ඔව්වයි තියන බුද්ධ දේශණා ඔක්කොම කූරු ගාලා.. කූරු ගාලා.. ගූ කරල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මං මේව කිව්වෙ මීට අවුරුදු ගණනාවකට කලින්!!! !!! !!!)

    දැන්වත් ඉතිං කුණුහරුප පිරිලා විකාරවෙලා තියන බොලගෙ ඔලුගෙඩි ටිකක් සුද්ද කරගෙන, ගිහිං බලපල්ල අර මං කරන blog එක!!! ඒක හැදුවෙ උඹලව සෝවාන් / සෝතාපන්න එවුන් කරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කලින් තොපි ඒකවත් කරගත්තෙ නැත්නම්, ආයෙ කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!