හරි දැන්, මට තියෙන ප්‍රශ්නෙ, දුකේ කෙලවර කෙසේ වෙතත් මම කියල එකෙක් නෑ කියල දැක්ක ගමන්, අය්යෝ මම කියල එකෙක් නැද්ද, එහෙනම් අනාගතේ මමම නෙමෙයි ද ඉපදෙන්නෙ, අපරාදෙ පින් කලේ පුක ඉරාගෙන, මම නොවන මගෙ කොපියකට සැප දෙන්නද පුක ඉරාගෙන පින් කලේ, වගේ තවත් දුක හිතෙනවනෙ බන්, එතකොට දුකේ කෙලවර කෝ?
මේ, උඹ ඔය ධර්ශනේ දැක්කද? ප්‍රත්‍යක්ෂව අත්දක්කද? දැක්ක නම් ක්‍රමේ කියල දීපන් ..
පුක ඉරාගෙන පිං කලාට දුක ඉවරවෙන්නෙ නෑ!!! පුක ඉරෙනවා විතරයි!!! උඹ හරි.

එතකොට, එහෙම පුකවල් ඉරාගෙන පිං කරන්නෙ 'තමන්ට' සංසාරෙ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන, ඒ යනගමන් හොඳ හොඳ දෙවි මනුස්ස ජීවිත ලබ ලබා උපදින්න.. සියලු සැපසම්පත් විඳින්න.. බලාගෙන නෙව??? ඒ ගොංකම නැතිවෙන්නෙ.. දුක ඉවරවෙන්නෙ.. තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ උනාම, "තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක්!! තමන්ට සංසාරෙ යන්න හම්බවෙන්නේ නෑ!!" කියලා තමන්ම අත්දැක්කහම (experience කළාම) විතරයි!!! !!! !!!
ඒ තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න එක.. අත්දකින එක.. තමන්ටත් පුළුවන්. මම නම් අත්දැක්කා!!! ප්‍රත්‍යක්ෂ කරගත්තා!!!
'ක්‍රමේ' blog එකේ පැහැදිළිවම කියල දීල තියනව. එහෙම කරපන්.එතකොට, උඹ ඔය අල්ලගන තියන මගේ comment එක මං FB එකට දැම්මේ, ඒකෙ ඉන්න ධර්මය නිවැරදිව තේරුම් අරං.. ඒ කියන්නේ, හැදිච්ච දේවල් සේරම, 'අපි'ල
තාවකාලිකයි!!! අනිත්‍යයි!!! කියන බව තේරුම් අරං.. අන්තිමට 'තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන' කතන්දරය ඉවරයක් කරගන්නේ නැතුව, බක talks දිදී ඉන්න එකෙකුටයි!!! 
මං එතෙන්දි කිව්වේ, කෙරෙන්න ඕනෙ දේ හරියටම කෙරෙන්නේ නැතුව මේ සංසාර පැවැත්ම කොහොමටවත් නතරවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන පඬි වැඩ කර කර හිටියත් මේ ඇඟ විනාශවෙනවත් එක්කම තව වෙන ඇඟක් ක්‍රියාත්මකවෙන්න පටන්ගන්නවා!!! !!! !!! එතකොට 'ඌ'ම ආයෙ ඉපදුණා.. 'ඌ'ම සංසාරෙ ගියා/ආවා වගේ වෙනවා.. කියන එකයි!!! !!! !!!

ඒක කාටවත් ඕනෙ ඕනෙ විදියට වෙන්නෙ නෑ!!! !!! !!! 
