මම.ඉවරයි........

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    කව්රු මොනවා කිව්වත් ඔය දුක ඉතින් ටික කාලයක් තියනවා මචන්. උබට යාළුවො ඉන්නවනේ උන් එක්ක ආතල්බ එකක්හ අරන් ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා ඉදපන්. හිතන්න ගත්තොත් ඉතින් අම්බසරණයි. ඔය වේ#ට වඩා හොඳ කෙල්ලෙක් උබට ලැබෙයි.:yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    cd23a709fd580b583872a02046e46efc.jpg
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.
    bump
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයිඑ මම ඔයාගේ මස් එක කියෙව්වා. මට දැන් තේරනව මම මොනවවද කරල තින්නේ කියල, මම මෝඩයෙක් වගේ අද බිව්වා. මගේ අම්ම ටට්ට අඩන මන් ගැන දුක් උන. මම යේ ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ. මමා ජිවිතේ හදාගන්නවා.

    කෙලෙක් නිසා මට මරෙන්නොනේ නෑ.. මම අද බිව්වා යේ බොන්නේ නෑ මම හිට හදාගෙන මගේ අනාගතේ හද ගන්නවැව.

    මන් කවද හරි ඕකිව මඝේ ඉස්සරහ දන ගන්නසනවා. බැරිනම් ඕකිට මම කවුද කියල පෙන්නනවා.
    මම වැටෙන්නේ නෑ. මම ජිවිතේ හද ගන්නවනවා.

    ඔය පෝස්ට් එකේ තේරුම් ගන්න පුලුවන් කියන්නේ උඹ හොද මීටරයක් මල්ලි. මොකද තව කෙනෙක් පෙන්නලා දුන්නම, තමන්ට තමන්වම අවබෝධ කර කර ගන්න පුලුවන් නම් ඒ කෙනා සෑහෙන්න දක්ෂයෙක්. ඒ වගේ කෙනෙක් කවදාවත් කෙල්ලෙක් නිසා ජීවිතේ විනාස කරගන්න තැනට යන්නෙ නෑ. දැන් මට විස්වාසයි උඹ ටික ටික ගොඩ එනවා කියලා. හිතේ ඇතිවෙන හැම තුවාලයක්ම කාළයා විසින් ටික ටික සුව කරනවා කියලා තේරුම් ගනිං මල්ලි. දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න. ඒ ලැබෙනකල් ඉවසපං. කාලයා හිතේ වේදනාව නිකන්ම නැති කරලා දායි. හිතේ ඇතිවෙන වේදනාව ඒ වෙලාවට දරුණුයි. ඔය වේදනාව ටික ටික සැර බාල වෙනවා. සතුට උනත් ඉතිං එහෙමම තමයි. සතුටක් ලැබුන ගමන් ඒක උපරිමව දැනෙනවා. ඊට පස්සේ ටික ටික ඒ සතුටේ තියන සතුටු දායී බව අඩු වෙලා සාමාන්‍ය වෙනවා. ඕකයි ලෝක සොභාවය. දුක සතුට දෙකම සම සිතින් විද ගන්න පුලුවන් මිනිහා ජීවිතේ ගොඩ යනවා.
     
    • Like
    Reactions: DamN DoG

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Owath maha wedak da ban- So many fish in the sea.
    Loke kee denek merenawada? Leda duk walata, terrorism hinda, accidents hinda, this is nothing some girl.

    Drink ekak gahala joliyak aran wena kellek daganin. Simple.

    ado mu patta comment ekak dala thiyenne..ela :yes::yes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Dafq i just read:eek:

    Ps uba nemeine ban kellane iwara. Dump the bitch and find a bettee one and make sure something like this won't happen in the future. Ubath boring athi wennathi ithin...
    Focus on developing values for yourself... then bitches will come eheh

    f(&king truth eh :frown::yes:
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    ජීවිතේ ඔහොම තමයි මල්ලි. ඕවට බීලා විනාස උනොත් එහෙම අන්තිමට උඹේ ජීවිතේට වගකියන්න ඔය කව්රුවත් එන්නෙ නෑ. අන්තිමට පොඩිකාලේ ඉදලා උඹව උස් මහත් කරලා නිමකරන්න බැරි තරම් දුකක් උඹ වෙනුවෙන් ඉවසපු දෙමව්පියෝ විතරයි දුක් වෙන්නේ.

    ඇයි ඔය කෙල්ලෙක් නිසා උඹ, උඹවම විසාස කරගන්නේ. උඹ විනාස උනොත් ඔය උඹට අද දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දෙමාපියන්ට දැනෙයි. එතකොට උඹට සතුටු වෙන්න පුලුවන්ද? පොඩ්ඩක් හිතපං බං. ප්‍රායෝගික වෙයං. උඹ ඔය සිංදිය නිසා විනාස උනොත් කෙල්ල කවදහරි උඹව දැක්කම සතුටු වෙයි. මම වෙලාවට මේකව අත ඇරියේ කියලා ඒකිට හිතෙයි.

    ඒ නිසා අනාගතයේ ඒකිට රිදෙන්න උඹ ජීවිතේ හදාගන දියුනු වෙයං. කවදහරි ඒකි උඹව දැක්කම හිතයි අපරාදේ මම මේකව අතඇරියේ කියලා. එහෙම හිත හිත සිය දහස් වාරයක් ඒකි දුක්වෙයි. උඹ හැදෙන එක තමයි කෙල්ලට දෙන්න පුලුවන් ලොකුම දඩුවම. ඒ වගේම දෙමාපියන්ට සහ උඹේම ජිවිතේට දීගන්න පුලුවන් ලොකුම සතුට සහ තෑග්ග.

    මේ අව්රුදු හතරෙම උඹ ඉදලා තියන්නේ ආදරයෙන් අන්ධ වෙලා. එහෙම ඉන්නකොට කෙල්ලගේ වැරදි පේන්නෙ නෑ. මෙච්චර කල් කේලල උඹට ආදරය කරලා නෑ. කෙල්ලගේ ආදරය වගේ පෙනිලා තියන්නේ බොළද වචන විතරයි. අන්න ඒ නිසා අනාගතයෙදී උඹ ආදරය කරන නෙවෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනිං. එහෙම කෙල්ලෙක් ලැබෙයි. එදාට උඹට ඇත්තම ආදරය කියන දේ ලැබෙයි.

    ඒ නිසා ඒ හොද කෙල්ල උඹේ ජීවිතයට එනකන් ජීවිතේ හදා ගනිං. උඹේ අනාගත බිරිදට බේබදු ස්වාමි පුරුශයෙක්, උඹේ අනාගත දරුවන්ට බේබදු තාත්තෙක් ඉතුරු කරන්න එපා.

    හරිම දේ :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බං හිලක් වෙනුවෙන් බීලා බීලා නාස්ති වෙන්න. උඹ බීලා බීලා අමු බේබද්දෙක් උනොත් සහ උඹේ තත්වය හදා නොගත්තොත් ඒකි දැන් යාලු උන එකා එක්ක ඇල්ටෝ ක‍ටුවක නැගලා යද්දි උඹ බයික් කට්ටක දාඩිය පෙරාගෙන යද්දි ඒකි තොට පුකෙනුත් හිනාවේවි.

    යකෝ පලි ගන්න ඕනේ. අනිවා පලිගන්න ඕනේ ඒ මොලෙන් ගේම ගහලා. දෙන්න ඕනේ හිත රිදෙන්න බොක්ක කඩාගෙනම යන්න. ඒ උඹ බීලා නාස්ති නොවී උඹේ ගමන හදාගෙන ඒකි මිනිහා එක්ක ඇල්ටෝ එකක යද්දි උඹ ඒකිට වඩා ලස්සන කෙල්ලෙක් ඇලියොන් එකක හරි ප්‍රීමියෝ එකක හරි දාගෙන ගිහින් ඒකිට පේන්න. දෙන්න ඕනේ ගේම හීල්ලිලා යන්න. අන්න එතකොටයි ලයිෆ්ටයිම් රිදෙන්නේ. මට බූට් තිබ්බ දෙන්නම දැන් බැඳලා. උන් බැන්ද උන් මමත් එක්ක බලද්දි උන්ට මගේ අහලකටවත් ලංවෙන්න තියා හිතන්නවත් බෑ (පොර ටෝක් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න) මම තවම උන් ඉස්සරහට පේන්න ගිහින් නෑ නමුත් යන දාට උන්ට අනිවා රිදෙනවා මම අද ඉන්න තැනත් එක්ක බලද්දි. අනික දැන් ඉන්න කෙල්ල අරුන් දෙන්නටම වඩා ගතු ගුණ ගුණයහපත්කම සහ ලස්සන කියන තුනෙන්ම ඉස්සරහින් ඉන්නවා. මොකද මමත් එලි වෙනකන් කොට්ටේ බඳාගෙන ඇඬුවා. එක දිගට වේල් 5 ක් නොකා හිටියා. එව්වා පස්සේ කාලෙක අනේ ‍තෝ වගේ බූරුවෙක් කියලා මටම හිනා වෙන්න පුලුවන් මතකයන් වෙලා බං.

    අන්න පලිය ගනින් ඒ විදිහට. තරුණ ජවය ගෑණියෙක් නිසා බෝතලයක් ඉස්සරහා පාවා දෙන්න එපා.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මම අවුරුදු 4 යාළුවෙලා හිටිය කෙල්ලට වෙන සම්බන්දයක් තියනව කියල අද මගේ අතටම අහු උනා. මම එයාගෙන ඇහුව අයි එහෙම කලේ කියල. එයා කියනව මට වඩා අනිත් කෙනා එයාට අදරෙයිලු, එයාට හොඳට සලකනවලු.

    මගෙ එගේනිමේ වැඩ නිසා මට එයා ගැන හැමදාම බලන්න බැරි උන එක ඇත්ත. එත් මම නොසලකා හිටියේ නෑ.

    එයා කියනව එයාගේ හිතේ මම ගැන තවත් ආදරයක් නෑ කියල. අපේ සම්බන්දෙ නවත්තමුලු. කොහොමද එහෙම එක පාරට එහෙම කියන්නෙ? මටනම් හිතා ගන්නවත් බෑ.

    මට දැන් පිස්සු වගේ. ෆෝන් එකත් පොලවේ ගැහුව. මම අපි දෙන්නගේ අනාගතේ හදාගන්න රට යන්න හිටියේ. දැන් ඒව ඔක්කොම ඉවරයි.

    කෙල්ලෙක් නිසා මට මැරෙන්න නම් නෑ, එත් මට දැන් පිස්සු වගේ කිසිම දෙයක් කරන්න බෑ. මම කවදාවත් අරක්කු බීල නෑ, මම දැන් ගිහින් හොදටම බොනවා මේවා ඔක්කොම අමතක වෙන්න.

    හිතේ දුකට මේක ලිව්වෙ.
    :(:(:(:(:(:(

    මේක නැත්තන් මං හිතුවෙ මගේ යාලුවෙක් කියල
    උ කලින් ඉදන්ම බොනවා
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිස්සුද බං හිලක් වෙනුවෙන් බීලා බීලා නාස්ති වෙන්න. උඹ බීලා බීලා අමු බේබද්දෙක් උනොත් සහ උඹේ තත්වය හදා නොගත්තොත් ඒකි දැන් යාලු උන එකා එක්ක ඇල්ටෝ ක‍ටුවක නැගලා යද්දි උඹ බයික් කට්ටක දාඩිය පෙරාගෙන යද්දි ඒකි තොට පුකෙනුත් හිනාවේවි.

    යකෝ පලි ගන්න ඕනේ. අනිවා පලිගන්න ඕනේ ඒ මොලෙන් ගේම ගහලා. දෙන්න ඕනේ හිත රිදෙන්න බොක්ක කඩාගෙනම යන්න. ඒ උඹ බීලා නාස්ති නොවී උඹේ ගමන හදාගෙන ඒකි මිනිහා එක්ක ඇල්ටෝ එකක යද්දි උඹ ඒකිට වඩා ලස්සන කෙල්ලෙක් ඇලියොන් එකක හරි ප්‍රීමියෝ එකක හරි දාගෙන ගිහින් ඒකිට පේන්න. දෙන්න ඕනේ ගේම හීල්ලිලා යන්න. අන්න එතකොටයි ලයිෆ්ටයිම් රිදෙන්නේ. මට බූට් තිබ්බ දෙන්නම දැන් බැඳලා. උන් බැන්ද උන් මමත් එක්ක බලද්දි උන්ට මගේ අහලකටවත් ලංවෙන්න තියා හිතන්නවත් බෑ (පොර ටෝක් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න) මම තවම උන් ඉස්සරහට පේන්න ගිහින් නෑ නමුත් යන දාට උන්ට අනිවා රිදෙනවා මම අද ඉන්න තැනත් එක්ක බලද්දි. අනික දැන් ඉන්න කෙල්ල අරුන් දෙන්නටම වඩා ගතු ගුණ ගුණයහපත්කම සහ ලස්සන කියන තුනෙන්ම ඉස්සරහින් ඉන්නවා. මොකද මමත් එලි වෙනකන් කොට්ටේ බඳාගෙන ඇඬුවා. එක දිගට වේල් 5 ක් නොකා හිටියා. එව්වා පස්සේ කාලෙක අනේ ‍තෝ වගේ බූරුවෙක් කියලා මටම හිනා වෙන්න පුලුවන් මතකයන් වෙලා බං.

    අන්න පලිය ගනින් ඒ විදිහට. තරුණ ජවය ගෑණියෙක් නිසා බෝතලයක් ඉස්සරහා පාවා දෙන්න එපා.

    :yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් ඔ්වා ඔක්කොම අමතක කරලා දාල හොදට ඉගෙනගෙන පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දියුණු වෙයන්.