මම ඊයේ පෝස්ට් එකක් දැම්මා ලක්ෂ 10 හොයාගන්න

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    pol, malu,karola, high value fruits wage,

    ex: Pol ganan me tike. chilaw,puttalm line eken pol karola wage aran nuwara,matale,badulla wage pathi baanna,
    ehen enakota elawlu palathuru aran awith sea side eka colombo kittuwa wikunanna, kadawal walata danna,

    wade kiyana tharan lesi na, lorry ekata driver fee, thel walata gana beruwama profit aduyi habayi nathuwa neme,
     
    • Like
    Reactions: kinkon

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    තනකොල කපන මැෂින් එකක් තිබ්බ නම් දවසට 3000 ගානෙ වගේ හොයන්න තිබ්බා..
    නැත්නම් Finance එකක් දාල වාහනයක් අරන් Pickme දුවන්න ඕන. හැබැයි වාහනේට ආදරෙන් වැඩේ කරේ නැත්නම් Repairing cost එක වැඩි වෙනව.
    මාසෙකින් වගේ ලක්ෂ 10 ක් හොයන්න නම් ඔයාට එක ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්නම වෙනව. නැත්නම් ඒක කරන්න අමාරුයි. ඒ හින්ද කලබලේ සල්ලි හොයන්න දඟලන්න එපා. ඒකෙන් වෙන්නෙ තියෙන ටිකත් නැති වෙන එක. ඒ හින්ද මුලින්ම ප්‍රශ්නෙ මග ඇරල හෝ ප්‍රශ්නෙ Postpond කරන්න ට්‍රයි කරමු. discussion is the one of thing must be care. ප්‍රශ්නෙ හරියටම දන්නෙ නැති හින්ද හරියමට කියන්න අමාරුයි. ප්‍රශ්නෙ පැහැදිලිව inbox කරන්න. patch එකක් එවන්න බලන්නම්...
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    Polata gihin udeta short term naya diyang.... Ape thaaththage office eke kenek ooka kala...porata patta salliyak thiyenne...u thaamath eeka karanne....porata office eke padiya kiyanne ara hamba karana salliyath ekka socchamak... :D
    pole mudalalila karanne ehema naya dena ayagen naya arang davase business eka karala havasata naya berynawa...
    hitanna oya 10,000k denawa...aapahu havasa 15000k beyranna oni..mudalali davase sale eka 25000k karanawa... 15000k oyata beyranawa,,,,ohomai yanne.. No aggreements. Moo e patte thiena hama polatama gihin business eka goda daanawa.....eeta passe ooka expand wenawa...pola vitarak nevei...hama deytama...

    ethakota api ahuwa dang ohoma karaddi kenekta arang paninna puluvanne kiyala....u kiyanawa..ow puluvang...20ta deddi ekek dennek ehema karanawalu....aulak naalu....18k gen sale eka hambenawane.... :)

    habai othanath gancy gahila atte... paarey gihin nikang higa kanna baa...eva run karana porawalla innava..higa kannath gevanna oni e side eka run karana ekaata..anna e wage naya dena seen walath ehema athi...this is just an idea
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    uba kalin owa karala thinawada, kawda yana anith kena.
    gam wala ,town wala chandienge ,kada karayonge part balanna wenawa. thawa seen thinawa. karanna poddak ona than waladi shape wela.
    good luck
     
    පරන යකඩ එකතු කරන එකත් හොදයි කරන්න පුළුවන් නම්. තාත්තගෙ යාළුවෙක් කරනවා. එයා කට්ටිය දම්මලා එකතු කරන්නෙ. යකඩ විතරක් නෙමේ පොත්, පොල්කටු, ප්ලාස්ටික් වගේ ඒවත් එකතු කරනවා. හොද ගානක් හොයනවා.
     
    • Like
    Reactions: scorpion MW

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    @AnuradhaRa මේ, මං සිරාවට කියන්නෙ.. මූත් එක්ක සෙට් වෙලා ජීවිතේ ගොඩා දාගන්න ට්‍රයි එකක් වත් දීපං කො බං..
    උබට පිස්සුද? ඕකට සල්ලි තියෙනවා
     
    • Haha
    Reactions: thulithasajeewa

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,039
    113
    Milagiriya
    අද මතක් වෙලා එකපාරම හෙට ලක්ෂ දහයක් හොයන්න ඕන කියලා. මුන්ගෙ ත්‍රෙඩ් කියවන අපිටත් හරක් පයියකින් ගහන්න ඕන. 😞
    එහෙම එකකින්ම ගුටි කන්න ඕනෙද :sorry: එහෙනම් ඉන්දරයාට කතා කරන්න වෙනවා :yes:
     
    • Haha
    Reactions: shenat and BornLord