මම කාටද බං ඡන්දෙ දෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පොහොට්ටුවෙ ඉන්නෙ හෙනම අපතයො සෙට් එකක්
    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලකුණ මොකක්ද?
    අංකෙත් කියන්ඩ
    තව හොඳ අය ඉන්නවනං කියන්ඩ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පොහොට්ටුවෙ ඉන්නෙ හෙනම අපතයො සෙට් එකක්
    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලකුණ මොකක්ද?
    අංකෙත් කියන්ඩ
    තව හොඳ අය ඉන්නවනං කියන්ඩ

    මීගමුවේ නේ ??
    ඔය ඉන්නේ බන් සෙට් එකක්ම . ප්‍රසන්න, රන්ජන්, ප්‍රනාන්දුපුල්ලේ , ඉන්දික, ලන්සා මහතා ;-)


    දෙමු දියමන්තියට.. අංකය දන්නේ නෑ :unsure:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ජනාධිපති පොහොට්ටුවෙන් හින්ද, ඒකටම දෙන්ඩත් හිතෙනව, අනේ මංද
    පැතුම් කර්නර් වගේ අයට ඡන්දෙ වැටෙයිද
    ජවිපෙට දෙන්ඩත් හිතෙනව
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පොහොට්ටුවේ අපතයෝ නම් ඉන්නේ අනිවා ඕකුන්ට දෙන්න එපා අර කියනවා වගේ ඥාණසාර හාමුදුරුවොන්ගේ පක්ෂෙට දීපන් ජෙප්පොන්ගෙන් හොද උන් ඉන්නව නම් උන්ට හරි ගහපන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    ජනාධිපති පොහොට්ටුවෙන් හින්ද, ඒකටම දෙන්ඩත් හිතෙනව, අනේ මංද
    පැතුම් කර්නර් වගේ අයට ඡන්දෙ වැටෙයිද
    ජවිපෙට දෙන්ඩත් හිතෙනව

    UNP eketa denna hithenne nadde? :unsure:
     
    • Haha
    Reactions: silentsahan

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    නිමල් ලන්සා පොහොට්ටුවෙන්, සමගි ජලබල වෙගෙන් කාවින්ද ජයවර්ධන, එජාපෙන් රෝයිස් විජිත ප්‍රනාන්දු. ඒ තුන් දෙනාගෙන් කෙනෙක්ට දෙන්න එහෙනං
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය පැත්තේ එදා ඉඳන් ඉන්න අලුත් කෙනෙක්ට දීපන් වැඩක් කරයි කියල හිතෙන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    හරි සිලෙක්ට් කරල අවසානයි
    මාලිමාව X
    7 X
    18 X
    21 X