මම ට්‍රින්කෝ ගියා 35 photos ++

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට විස්තරයක්නේ..
    11.gif

    ගොඩාක් ආසාවෙන් ඔක්කොම ටික කියෙව්වා.. :)
    මරු ෆොටෝස් ටික..
    බොහොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා බෙදා හදා ගත්තට..
    +Rep

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    එල බන්.. ට්‍රින්කෝ නම් දෙපාරක් විතර ගියා. ඒ කෝනේශ්වරම් යන්න ලැබුනේ නෑ.. ඊලග පාරවත් යන්න ඕන.. පට්ට පැත්ත.. ස්තූති සහෝ බෙදා හදා ගත්තාට...REP+13.:)
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    දැන්ම යනවනම් යමල්ලා..ඇමරිකන් කාරයෝ අල්ලගත්තට පස්සෙ කිට්ටු කරනවා බොරු :angry:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පට්ට.:D:D:D:D යන්න අදහසක් තියනව. ගෙපා මාමේ ට්‍රින්කො පැත්තෙ ආරක්ෂාව කොහොමද ඇවිදින්න කරන්න පුලුවන් නේද?:rolleyes:

    kisima awulak na ban..............ape paule kattiyama trinco witharaik nemei......jaffna twoun eketh market giya maha ra.....


    ekama awulakata thiybbe communication problem ekak.......godak ewunta sinhala ba.....

    :):):):):)

    ithin market eke badu gannakota ehema hena gemak denna one......kiyana magulak therenne nathi nisa.......wenama ratkata giya wage.....

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රිකුණාමලේ මම ආසම තැන :love:
    කෝනේශ්වරම් දේවාලය

    මෙතනට යනකොට ටිකක් හවස් වුණා, ඇඟට පුදුම සනීපයක් දැනුනෙ මේ හරියෙදි..
    මුවෙක් අල්ලන්ඩ ලොකු ආසාවක් තිබුණ.. එකෙක්වත් අල්ලන්ඩ බැරි වුණා :(

    මුවෙක් බැරිනම් හාවෙක් හරි අල්ලන්න එපැයි බන්