නිකොන් ඩී 5300 with 18-105 lense machanFighterFish:21010664 said:මැක්සා.....ෆුල් ෆ්‍රේම් එකකින්ද බ්‍රෝ ෆොටෝස් අරන් තියෙන්නේ???
ehen ven ekak set una thel gahan yanna bosslaMir:21010225 said:transport කොහොමෙයි සම්පාදනය කරගත්තේ?
Trinco ඇවිදින්න ඇ![]()
අපේ මලය එහෙ වැඩ..එතන වාහනේ ගත්ත තෙල් ගහලාgaya_94:21010777 said:Machan umba trinco gihin awidde wahanayak rent karalada?
ඉස්ත්තූතියි ඈasaranaya95:21010203 said:කෙසේ වෙතත්...
උඹගෙ ඇහැ හොදයි..
සුපිරි ෂොට් ටිකක් අරන් තියෙන්න
කෝනේශ්වරම් යන්ඩම ඕනි ප්ලේස් මචන්..නෙක්ට් ටයිම් යන්න අනිවාsignshop:21007969 said:එල බන්.. ට්‍රින්කෝ නම් දෙපාරක් විතර ගියා. ඒ කෝනේශ්වරම් යන්න ලැබුනේ නෑ.. ඊලග පාරවත් යන්න ඕන.. පට්ට පැත්ත.. ස්තූති සහෝ බෙදා හදා ගත්තාට...REP+13.![]()
තෑන්ක්ස් මචන් කමෙන්ට් එකටrichlife:21007954 said:පට්ට විස්තරයක්නේ..![]()
ගොඩාක් ආසාවෙන් ඔක්කොම ටික කියෙව්වා..
මරු ෆොටෝස් ටික..
බොහොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා බෙදා හදා ගත්තට..
+Rep
අපේ මලය එහෙ වැඩ..එතන වාහනේ ගත්ත තෙල් ගහලා
ඔව් මචන්..ඒක ශෙර්ප්.වෙනම හැම එකටම ටොයිලට්ස් ත් තිබේ..එක ස්ලීපිං එකකට ඇදන් දෙකයි..උඩ යට ඉන්න තියෙන්නෙgaya_94:21010847 said:අපේ මලය එහෙ වැඩ..එතන වාහනේ ගත්ත තෙල් ගහලා
Ela machan. Rep 8+ damma
Machan ara train eke sleeping compartments clean da machan?
man giye sama givisum gahapu kale dennam godak wenas wela athi , somavathi giye nethidaමඅත් ඒ කාලෙ ගියා මචන්..තාම සුපිරියට තියෙනවා.අනිවා යන්න1118lakmalkumara:21011258 said:ela math oya set tika kalin giya aye yanna onaman giye sama givisum gahapu kale dennam godak wenas wela athi , somavathi giye nethida