මම ට්‍රින්කෝ ගියා 35 photos ++

gepa

Well-known member
  • signshop:21007969 said:
    එල බන්.. ට්‍රින්කෝ නම් දෙපාරක් විතර ගියා. ඒ කෝනේශ්වරම් යන්න ලැබුනේ නෑ.. ඊලග පාරවත් යන්න ඕන.. පට්ට පැත්ත.. ස්තූති සහෝ බෙදා හදා ගත්තාට...REP+13.:)
    කෝනේශ්වරම් යන්ඩම ඕනි ප්ලේස් මචන්..නෙක්ට් ටයිම් යන්න අනිවා
     

    gepa

    Well-known member
  • richlife:21007954 said:
    පට්ට විස්තරයක්නේ..
    11.gif

    ගොඩාක් ආසාවෙන් ඔක්කොම ටික කියෙව්වා.. :)
    මරු ෆොටෝස් ටික..
    බොහොහොම ස්තූතියි මචන් මහන්සි වෙලා බෙදා හදා ගත්තට..
    +Rep

    තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට
     
    • Like
    Reactions: gaya_94

    gepa

    Well-known member
  • gaya_94:21010847 said:
    අපේ මලය එහෙ වැඩ..එතන වාහනේ ගත්ත තෙල් ගහලා

    Ela machan. Rep 8+ damma

    Machan ara train eke sleeping compartments clean da machan?
    ඔව් මචන්..ඒක ශෙර්ප්.වෙනම හැම එකටම ටොයිලට්ස් ත් තිබේ..එක ස්ලීපිං එකකට ඇදන් දෙකයි..උඩ යට ඉන්න තියෙන්නෙ