ඔය කෝනේශ්වරම් දේවාලෙට යන පාරේ පන්සලක් තියනවා

,අපේ බෞද්ධ අය ඔතනට යනවා අඩුයි හැමොම ඔය පන්සල පාස් කරගෙන යන්නේ අර කෝවිලට, බස් පුරොලා සෙනග ආවත් බහුතරයක් ඔය පන්සල දිහා බලාගෙන යන්නේ අර කොවිලට

"පන්සලේ හාමුදුරුවන්ට වළදන්න හරියට දානේ ටිකක් වත් නෑ ඒ උනාට කෝවිලේ පූසාරී හැමදාම කෝවිලට ලැබෙන පඩුරු එකතු කරන්නේ සවලෙන්"(ඒ තරමට පඩුරු ලැබෙනවා )පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වේ එහෙමයි....

(අපි අවුරුදු 2 කට කලින් ගියේ A/l කරන කාලේ ස්කොලෙන් මට හිතෙන්නේ තාමත් එහෙම අැති පන්සලට සෙනග නැතුව අැති)
උබලා යන්න හිතන් ඉන්නවාන්ම් ඔය පන්සලටත් පුලුවන් විදිහට උපකාරයක් කරලා යන්න,කෝවිලට ගෙනියන පඩුරු පන්සලටම දාන්න....

කෝවිලට තියන පෝලිම පන්සලට නෑ

සැ.යු- කෝවීලේ සිටින බහුතර පිරිස බෞද්ධ අය වීමයි

Last edited: