මම ට්‍රින්කෝ ගියා 35 photos ++

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඔයකෝනේශ්වරම් දේවාලෙට යන පාරේ පන්සලක් තියනවා:yes::yes:
    ,අපේ බෞද්ධ අය ඔතනට යනවා අඩුයි හැමොම ඔය පන්සල පාස් කරගෙන යන්නේ අර කෝවිලට, බස් පුරොලා සෙනග ආවත් බහුතරයක් ඔය පන්සල දිහා බලාගෙන යන්නේ අර කොවිලට
    :shocked::shocked::shocked::shocked:

    "පන්සලේ හාමුදුරුවන්ට වළදන්න හරියට දානේ ටිකක් වත් නෑ ඒ උනාට කෝවිලේ පූසාරී හැමදාම කෝවිලට ලැබෙන පඩුරු එකතු කරන්නේ සවලෙන්"(ඒ තරමට පඩුරු ලැබෙනවා )පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වේ එහෙමයි.... :yes::yes:
    (අපි අවුරුදු 2 කට කලින් ගියේ A/l කරන කාලේ ස්කොලෙන් මට හිතෙන්නේ තාමත් එහෙම අැති පන්සලට සෙනග නැතුව අැති)

    උබලා යන්න හිතන් ඉන්නවාන්ම් ඔය පන්සලටත් පුලුවන් විදිහට උපකාරයක් කරලා යන්න​,කෝවිලට ගෙනියන පඩුරු පන්සලටම දාන්න....
    :yes::yes::yes::yes:

    කෝවිලට තියන පෝලිම පන්සලට නෑ :no::no::no::no::no::no:
    සැ.යු- කෝවීලේ සිටින බහුතර පිරිස බෞද්ධ අය වීමයි:yes::yes: :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    gepa

    Well-known member
  • ghost99:21016662 said:

    ඉස්තූතියි තොරතුරට මචං..එන අයට වැද්ගත් වෙයි
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Good one machan.
    Mamath me dawas wala Trinco wada.
    Awith contact karapan
    Varaaya balanna set karala dennam.

    Marbal beach navy ekin namei machan air force ekin karanne...
     
    gepa

    Well-known member
  • Patta bro. Trinco kohomada me dawas wala rasneida?

    දැන් නම් රාස්නෙයක් නෑ.වැහැලා ඉවර උන ගමන් නේ.යනවා නම් මේ දවස් තමයි හොඳ අයියේ

    Good one machan.
    Mamath me dawas wala Trinco wada.
    Awith contact karapan
    Varaaya balanna set karala dennam.

    Marbal beach navy ekin namei machan air force ekin karanne...

    අප්පට සිරි දන්නේ නෑ නේ..ආයෙත් ආවොත් එන්නම් අපේ මලයත් මිට්සුයි එකේ මේ දවස් වල වැඩ
     
    gepa

    Well-known member
  • laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    thanks for all

    Ubava thama mathak une:P
    15401062_1150113528441993_6614721758772965559_n.jpg