මම දැකපු දේ සත්‍යතාවයක් ඇතිද?
.මේකයි ලේඩීස් ඇන්ඩ් ජෙන්ටොල්මන්ස් කතාව. වාහන හීනයක් තියෙනවා හිටන්.. පහුගිය ටිකේ යාලුවෙක්ගේ rav4 එකක් ඉල්ලගත්තා. ඒකේ ෆුඅල් වියදම මගේ වයිෆ්ගේ විට්ස් එකට වඩා ලාබද මන්දා.. සතියක් විතර යුස් කලා. මට නිකන් ඒක එහෙමයි කියලා හිතුනා. මම ඉන්නේ කදු තියන පැත්තක. පොඩි එන්ජින් තියන කාර්වල ෆුඅල් වැඩියෙන් යනවා කියලා හිතෙනවා එන්ජින් ලොකු කාර් වලට වඩා.. මේ ගැන සත්‍යක් තියේද? උබලට අත්දැකීම් ඇතිද?

මේ කාර් එක තමා ලෝකේ දැනට full tank ගහලා වැඩිම දුරක් ගියපු කාර් එක. 2143CC Diesel-electric engine එකෙන් 2129 kilometers ගිහින්
(ආසන්න වශයෙන් 26 kmpl) ඉතින් ලොක්කෝ ඕක ෆුල් ටෑන්ක් ගැහුවත් මාස 2ක් වත් අදිනවා