මම දැකපු දේ සත්යතාවයක් ඇතිද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මම දැකපු දේ සත්යතාවයක් ඇතිද?

.මේකයි ලේඩීස් ඇන්ඩ් ජෙන්ටොල්මන්ස් කතාව. වාහන හීනයක් තියෙනවා හිටන්.. පහුගිය ටිකේ යාලුවෙක්ගේ rav4 එකක් ඉල්ලගත්තා. ඒකේ ෆුඅල් වියදම මගේ වයිෆ්ගේ විට්ස් එකට වඩා ලාබද මන්දා.. සතියක් විතර යුස් කලා. මට නිකන් ඒක එහෙමයි කියලා හිතුනා. මම ඉන්නේ කදු තියන පැත්තක. පොඩි එන්ජින් තියන කාර්වල ෆුඅල් වැඩියෙන් යනවා කියලා හිතෙනවා එන්ජින් ලොකු කාර් වලට වඩා.. මේ ගැන සත්යක් තියේද? උබලට අත්දැකීම් ඇතිද?
 
  • Like
Reactions: Rockstar Athelete

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Aththak thiyenawa. Normally ekama model eke 1300cc 1500cc wahana dekak gattama 1500 eka wadiyen petrol karanawa. Engine eka podi wenakota power eka ganna wadipura rev karana nisa wena ona. Loku engine ehema na relax eke duwanawa
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Aththak thiyenawa. Normally ekama model eke 1300cc 1500cc wahana dekak gattama 1500 eka wadiyen petrol karanawa. Engine eka podi wenakota power eka ganna wadipura rev karana nisa wena ona. Loku engine ehema na relax eke duwanawa
    ඔව් බන්. මේක කදුවල හොදට තෙරෙනවා.. පොඩි එන්ජින් වාහන වලට වඩා ලාබයි එන්ජින් එක වැඩි කැපසිටිවල එවා.. ඒවා රෙව් වෙන්නේ අඩුවෙන්.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    engine capacity eka anuwa thama ban.ape boss ta wahana 7k thiyenawa.land rover,range rove wala ehema engine capacity eka 5000cc.petrol bonawa.ewa drive karala 1300cc wage japan car ekak drive karanakota wenasa hodatama therenawa.salli thiyena untama hodayi ithin oya loku wahana.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔව් බන්. මේක කදුවල හොදට තෙරෙනවා.. පොඩි එන්ජින් වාහන වලට වඩා ලාබයි එන්ජින් එක වැඩි කැපසිටිවල එවා.. ඒවා රෙව් වෙන්නේ අඩුවෙන්.

    eka machan wahane bara anuwa thamai.RAV4 kiayanne podi wahanayakne.uba land rover ekak paya dekak wage drive karoth balanna puluwan patrol bona hati.toyota land cruiser ekath ehemayi.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eka machan wahane bara anuwa thamai.RAV4 kiayanne podi wahanayakne.uba land rover ekak paya dekak wage drive karoth balanna puluwan patrol bona hati.toyota land cruiser ekath ehemayi.
    සාමාන්යෙන් ගන්නකොට ගන්න ඔනා වාහනේ බරට සරිලන කැපැසිටි එකක් තියන එව නේද? බෙල්ටා එකෙත් මම ඔය සීන් එක දැක්කා. බෙල්ටා එකේ 4ක් දාලා යන එක පාඩුයි ප්‍රිමියො එකේ යනවට වඩා..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සාමාන්යෙන් ගන්නකොට ගන්න ඔනා වාහනේ බරට සරිලන කැපැසිටි එකක් තියන එව නේද? බෙල්ටා එකෙත් මම ඔය සීන් එක දැක්කා. බෙල්ටා එකේ 4ක් දාලා යන එක පාඩුයි ප්‍රිමියො එකේ යනවට වඩා..

    eka nam danne naha machan.mama boss ge wahana elewwata thama mata wahanayak naha.mama ubata kiwwe mama elawala thiyena wahana walin gaththa experience eka.wahana kaapu un meke innawa ban.un ubata help karayi.:)
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ඔව් වෙනසක් තියෙනවා.අපි ඇත්තටම හිතන්නේ engine capacity වැඩි ලොකු වාහන පදින ලොක්කෝ පට්ට තෙල් වියදම් කියලා. එත් එහෙම නෙමෙයි.මං මේකේ technically side එක තාම ඉගෙන ගෙන නෑ ,කවුරුහරි පැහැදිලි කරන්න දන්නා කෙනෙක් :yes::yes::yes:.
    අමතර දැනුමට:-දන්නවද Mercedes-Benz E300 bluetech hybrid ? එක එන්නේ ලීටර 80ක ඩිසල් තෙල් ටැංකියක් :shocked: මේ කාර් එක තමා ලෝකේ දැනට full tank ගහලා වැඩිම දුරක් ගියපු කාර් එක. 2143CC Diesel-electric engine එකෙන් 2129 kilometers ගිහින් :lol: (ආසන්න වශයෙන් 26 kmpl) ඉතින් ලොක්කෝ ඕක ෆුල් ටෑන්ක් ගැහුවත් මාස 2ක් වත් අදිනවා ;)
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔව් කතාව ඇත්ත මම කලින් thread එකක දාපු calculation එකකින්ම පැහැදිලි කරන්නම්.

    Engine 2ක් ගමු එකක් 6 cylinders VQ30DD 3000CC engine එකක් අනිත් එක QR20DD 4 cylinder 2000CC engine එකක්.

    01. VQ30DD - The 3.0 L (2,987 cc) engine has Bore and stroke of 93 mm and 73.3 mm, with a compression ratio of 11.0:1. It produces 231.54 PS (170.30 kW; 228.37 hp) to 258.78 PS (190.33 kW; 255.24 hp) @6400 rpm and 217 to 239 lb·ft (294 to 324 N·m) @3600 rpm.

    02. QR20DD - The QR20DD is similar to the QR20DE but features NEO direct injection to improve fuel economy and to reduce emissions.[2] It produces 150 hp (110 kW).

    Calculations for injector size

    assumptions for both engines -
    BSFC- 0.48 (stock)
    Duty cycle - 80%
    Naturally aspirated

    01.QR20DD- 4 injectors, 150HP(stock)
    flow rate =150*0.48/4*0.80
    = 22.5lb/hour

    swept volume = 2000/4=500cc


    02.VQ30DD - 6 injectors, 230HP(stock)
    flow rate =230*0.48/6*0.80
    =23lb/hour

    swept volume =3000/6=500cc

    ඔය calculation එකේ තියෙන්නේ injector flow rate එක full load power එක තියාගන්න කොච්ච්ච්ර ඉන්ධන ප්‍රමාණයක් එක පැයක් තුල එක injector එකකින් inject කරනවද කියල. දෙකේම ආසන්න වශයෙන් සමානයි. 3000cc engine එක rpm 6000 දී 230hp හදනව ඒ කියන්නේ අඩු rpm ගනකදී වැඩි power එකක් හදන්න එයාට පුළුවන්. එතකොට හිතන්න 120hp 3000cc engine එකට 2500rpm වලදී වගේ හදන්න පුළුවන් හැබැයි 2000cc engine එකට 120hp හදන්න 4000rpm වලටවත් යන්න ඕන. rpm ගාන වැඩියි කියන්නේ flow rate එක වැඩියි තෙල් පිච්චෙනවා වැඩියි.
     
    • Like
    Reactions: Rockstar Athelete