මම බදින්න යන්නේ....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුබ පැතුම් සහෝ ඔයා අවරුදු 10 ලව් කරල බදිනවා කියන්නේ ඔයාල දෙන්නම ගොඩක් හොද අය අවෙන්න ඇති...

    ලව් එක පටන් ගද්දි කෙල්ලට 16 ද

    හොදින් ජිවත් වෙන්න...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි දෙයියනේ දැන් ඉන්න හාමිනෙයි දරු පස්දෙනාටයි මොකෝ වෙන්නේ එතකොට :baffled: හෙන ගහන අපරාද මේවා :angry:


    හානේ බදින්න ඉන්න එක්කෙනත් මේකෙම කමෙන්ට් කරල . හරි ශෝක් ජෝඩුව . :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    මචං සුභ පැතුම් කොල්ලෝ... එලම බොක්ක උබ...
    හැමදේම හොදින් වෙන්න කියල විශ් කරනවා.. අර නිමාලිල, ගැණු හෙලුවෙන් නානව බලන වගේ කුපාඩි වැඩ නවත්තන්න නම් එපා... ඒවත් දිගටම කරගෙන යමන්.. ජය..!!!
    ​
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,186
    50,515
    113
    සේදවත්ත
    මට 31 ඇයට 26 යි අපේ තරණ කාලේ එන්න එන්න ගෙවිලා යයි , මට කුජ 7යි යෝජනා කොටියයි ඒත් අම්මා මාව බන්දවන්නේ මේකිටයි