මම බිහිසුනු චාරිකාවක් ගිහින් නොමැරී ආවා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාවකාලිකව චූ කරන්න ගිහින් එන්නම්

    බලාගෙන වාඩිවෙයන්..නැත්නම් කූඩැල්ලො එල්ලෙයි අහවල් එකේ.. ;);) (උඹ වාඩි වෙලා තමයි චූ කරන්නෙ කියල අරය කිව්ව)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බලාගෙන වාඩිවෙයන්..නැත්නම් කූඩැල්ලො එල්ලෙයි අහවල් එකේ.. ;);) (උඹ වාඩි වෙලා තමයි චූ කරන්නෙ කියල අරය කිව්ව)
    හා. උඹ චූකරන කොටත් එල්ලුනාද. එක්ස්පීරියන්ස් එක සෑහෙන්න තියනවානේ. පඳුරු අස්සේ වාඩි වෙලා චූ කරන්න එපා බන්
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සමනලයා කව්ද කියල හැමෝම දන්නවා...:P:P
    නැත්තම් ඉතින් මෝසිලා එක්ක තියෙන ගනුදෙනුව මොකක්ද ඔච්චරටම....:rolleyes::rolleyes:

    :yes::baffled::P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඇයි මෙයා ඔයාට ජෙලස් වගේද? මෝසිලය සැප කද.. ඔයා වගේ නෙමෙයි..එයා දෙන්නෙම සැප.. :shocked::shocked:ඔයාට ඕනිනම් කැම්බල් පාක් එකට ගිහින් රු. 5 ක් දීලා මොනව හරි කරගන්න..අපි ඕව වලට නැතෝ..;);)

    :shocked::shocked:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    reputation_neg.gif
    මම බිහිසුනු චාරිකාවක්... 06-22-2011 07:54 AM ponnaya

    wanker...!!!such a worthless arsehole!!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    මම බිහිසුනු චාරිකාවක්... 06-22-2011 07:54 AM ponnaya
    wanker...!!!such a worthless arsehole!!!!

    මචං මේ ත්‍රෙඩ් එකේ කුණුහරප දාන්න එපා. මම මේක දැම්මෙ හුදෙක් ෆන් එකට.. අනික දැම්මෙ කවුද කියල දන්නෙ නැතුව මෙහෙම දාන එක චාටර්.. මමනම් මේ වගේ මෝඩ ජෝක් දාන්නෙ නැහැ. කියන්න තියෙන දේ කෙළින් කියනවා.. අනික මේ ත්‍රෙඩ් එකෙයි උඹට -රෙප් දෙන එකෙයි සම්බන්ධෙ මොකක්ද?

    උඹට අප්සට් නම් ඇඩ්මින්ට කියල හොයාගනින් කව්ද උඹට මෙහෙම කළේ කියල.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචං මේ ත්‍රෙඩ් එකේ කුණුහරප දාන්න එපා. මම මේක දැම්මෙ හුදෙක් ෆන් එකට.. අනික දැම්මෙ කවුද කියල දන්නෙ නැතුව මෙහෙම දාන එක චාටර්.. මමනම් මේ වගේ මෝඩ ජෝක් දාන්නෙ නැහැ. කියන්න තියෙන දේ කෙළින් කියනවා.. අනික මේ ත්‍රෙඩ් එකෙයි උඹට -රෙප් දෙන එකෙයි සම්බන්ධෙ මොකක්ද?

    උඹට අප්සට් නම් ඇඩ්මින්ට කියල හොයාගනින් කව්ද උඹට මෙහෙම කළේ කියල.

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර බලු වුනා වගේ :rofl:

    දවස් දෙක තුනක් ලොග් නොවී පොඩි බ්රේක් එකක් ගන්න එක බලු වෙනව කියලද කියන්නේ???? :shocked::shocked: