මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා
කෑ ගහගෙන ආ විමලෙට මාව අහු උනා ….//
මම තුන්වෙනි වරට.. ගියා ජනපති වෙන්ට
මට ආපහු යන්න.. ලැබුනේ මුලනේ ගෙදරට
මම වැදිලා ගෙදරට.. ඡන්දය එපා වී මට
බණ බාවනා කොට.. පාඩුවේ ඉන්න යනකොට
ශබ්දයක් ඇසිල මං.. ආපහු බලන එකලට
ගම්පිලයෙක් ඇගට… පැන්නනෙ බය්යො රැස්කොට
මම හැරිලා පස්සට… ආපසු ගෙට යන කලට
බන්ධුලයෙක් කොටට.. හිටියනේ පාරේ හරහට
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….
අපෙ විමලෙ එතකොට… එනවා පෙනුනා දුර සිට
කොටියෙක් වඩාගෙන… රට බෙදනෝ කියාගෙන
මම ළගට ගිය විට… ඌ සට කපටියා ලෙසට
කිව්වා මෙමාට.. ඉල්ලමු අගමැතිකමට
ඔයා පන්සල් යන්න… ලක්ෂණ බයිලා කියන්න
හොද ආතල් දෙන්නන… කියලා කිව්වා මෙමාට
මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
තාලෙට විමලෙ නටනවා… මට ප්‍රෙෂර් නගිනවා
මම කිව්වා විමලෙට… පන්සලේ එපා නටන්ට
අපි යමුකො ඡන්දෙට… ගියා ඇතුගල්පුරට
මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
මට මෙහෙම පේනවා… අප්පච්චිට කෙල වෙනවා
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….
මුලනෙ එපා සැලෙන්න.. මම දෙන්නම් සැරට
අපෙ බය්යො එතකොට… දේවී ඡන්ද පැලෙන්ට
විමා එහෙම කිව්වම.. මම ඇන්ඳා රජාට
හූ කියාගෙන… නැවතත් බැස්සා ඡන්දෙට
විමා දෙසනවා හොදට… බය්යො ගැහෙනවා බයට
කොටියගෙ දත් දෙකක් දිගයි ඇස් දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්නා එතනට… මයික් එක ගත්තා දෑතට
දුන්නා කොටියට… ඊලමෙ කෑලී හැලෙන්ට
මේ පිස්සුව දැකලා… අර ටොයියො නැගිටලා
ආයේ පරාදකරලා… බැස්සුවා ගෙදර ඇරලලා
මේ විස්තරෙ අහලා… සිරිලියට තදවෙලා
මට වලියක් ඇදලා… සාටකේ ඉරුවා ඔරවලා










lankaenews eke comment ekakin kelinma ussala damme
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා
කෑ ගහගෙන ආ විමලෙට මාව අහු උනා ….//
මම තුන්වෙනි වරට.. ගියා ජනපති වෙන්ට
මට ආපහු යන්න.. ලැබුනේ මුලනේ ගෙදරට
මම වැදිලා ගෙදරට.. ඡන්දය එපා වී මට
බණ බාවනා කොට.. පාඩුවේ ඉන්න යනකොට
ශබ්දයක් ඇසිල මං.. ආපහු බලන එකලට
ගම්පිලයෙක් ඇගට… පැන්නනෙ බය්යො රැස්කොට
මම හැරිලා පස්සට… ආපසු ගෙට යන කලට
බන්ධුලයෙක් කොටට.. හිටියනේ පාරේ හරහට
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….
අපෙ විමලෙ එතකොට… එනවා පෙනුනා දුර සිට
කොටියෙක් වඩාගෙන… රට බෙදනෝ කියාගෙන
මම ළගට ගිය විට… ඌ සට කපටියා ලෙසට
කිව්වා මෙමාට.. ඉල්ලමු අගමැතිකමට
ඔයා පන්සල් යන්න… ලක්ෂණ බයිලා කියන්න
හොද ආතල් දෙන්නන… කියලා කිව්වා මෙමාට
මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
තාලෙට විමලෙ නටනවා… මට ප්‍රෙෂර් නගිනවා
මම කිව්වා විමලෙට… පන්සලේ එපා නටන්ට
අපි යමුකො ඡන්දෙට… ගියා ඇතුගල්පුරට
මම බයිලා කියනවා… ලක්ෂණ පචත් කෙලිනවා
මට මෙහෙම පේනවා… අප්පච්චිට කෙල වෙනවා
මම බොහොම කිච උනා – මගේ සිහි විකල් උනා….
මුලනෙ එපා සැලෙන්න.. මම දෙන්නම් සැරට
අපෙ බය්යො එතකොට… දේවී ඡන්ද පැලෙන්ට
විමා එහෙම කිව්වම.. මම ඇන්ඳා රජාට
හූ කියාගෙන… නැවතත් බැස්සා ඡන්දෙට
විමා දෙසනවා හොදට… බය්යො ගැහෙනවා බයට
කොටියගෙ දත් දෙකක් දිගයි ඇස් දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්නා එතනට… මයික් එක ගත්තා දෑතට
දුන්නා කොටියට… ඊලමෙ කෑලී හැලෙන්ට
මේ පිස්සුව දැකලා… අර ටොයියො නැගිටලා
ආයේ පරාදකරලා… බැස්සුවා ගෙදර ඇරලලා
මේ විස්තරෙ අහලා… සිරිලියට තදවෙලා
මට වලියක් ඇදලා… සාටකේ ඉරුවා ඔරවලා










lankaenews eke comment ekakin kelinma ussala damme
Last edited:

+11