දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්රීඩාවක යෙදෙන පක්ෂයක්.
අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න.

ඉස්සර වගේ නෙවි, දැන් තරුණ පරම්පරාව වෙනස්. ඉස්සර මිනිස්සු පක්ෂ බෙදාගෙන දගලනවා. දැන් ඉන්න බොහෝ තරුණයෝ ඕනෑම පක්ෂයක හරි වැරදි තේරුම් ගන්නවා.
දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්රීඩාවක යෙදෙන පක්ෂයක්. ඕනෑම දේශපාලන පක්ෂයක තමුන්ට සහයෝගය දෙන්න වියාපාරික සහ අදරකරුවන් පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ නැතිව මැතිවරණයකට ලක්ෂ 100-1000 හෝ ඊට වැඩිය වියදම් කරන්න අමාරුයි. වියපරිකයෝ ලක්ෂ 20-30 හෝ ඊට වැඩ සමහර වෙලාවට ප්රදාන පක්සහ දෙකටම දෙනවා. අනිත් අධරකරුවෝ මරගෙන්න මැරෙන්න වැඩ කරනවා. ඒ අයි? අපිට අදරෙටද? මේ එලකිරියේ අයුක්තියට අසදරණයට, වංචා දුෂන වට එරෙහිව කතාකරන පිරිසගේ බලාපොරොත්තු වෙනුවෙන්ද? බම්බුව. උන්ට වැඩක් කරගන්න හලෝ. ඔතන තමයි සාධාරනය වැල්ලෙන්නේ. බලයට අවහම තමුන්ගේ කට්ටියට සලකන්න ඕනේ.
අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න. ඔතන තමයි වංචා දුෂණ අසාදාරන කම් හැම එක්කම් පටන් ගැනීම. මේක තමයි ලංකාවේ දේශපනලානේ පටන් ගත්ත දවසෙම ඉදන් උනේ.මේක නවත්වන විදියක් හිතාගන්න් අමාරුයි.
ජේවීපී වැඩක් නෑ බන්. කෙලින්ම ෆොන්සේකට උදව්කරපන්නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්
![]()

ඉස්සර වගේ නෙවි, දැන් තරුණ පරම්පරාව වෙනස්. ඉස්සර මිනිස්සු පක්ෂ බෙදාගෙන දගලනවා. දැන් ඉන්න බොහෝ තරුණයෝ ඕනෑම පක්ෂයක හරි වැරදි තේරුම් ගන්නවා.
දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්රීඩාවක යෙදෙන පක්ෂයක්. ඕනෑම දේශපාලන පක්ෂයක තමුන්ට සහයෝගය දෙන්න වියාපාරික සහ අදරකරුවන් පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ නැතිව මැතිවරණයකට ලක්ෂ 100-1000 හෝ ඊට වැඩිය වියදම් කරන්න අමාරුයි. වියපරිකයෝ ලක්ෂ 20-30 හෝ ඊට වැඩ සමහර වෙලාවට ප්රදාන පක්සහ දෙකටම දෙනවා. අනිත් අධරකරුවෝ මරගෙන්න මැරෙන්න වැඩ කරනවා. ඒ අයි? අපිට අදරෙටද? මේ එලකිරියේ අයුක්තියට අසදරණයට, වංචා දුෂන වට එරෙහිව කතාකරන පිරිසගේ බලාපොරොත්තු වෙනුවෙන්ද? බම්බුව. උන්ට වැඩක් කරගන්න හලෝ. ඔතන තමයි සාධාරනය වැල්ලෙන්නේ. බලයට අවහම තමුන්ගේ කට්ටියට සලකන්න ඕනේ.
අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න. ඔතන තමයි වංචා දුෂණ අසාදාරන කම් හැම එක්කම් පටන් ගැනීම. මේක තමයි ලංකාවේ දේශපනලානේ පටන් ගත්ත දවසෙම ඉදන් උනේ.මේක නවත්වන විදියක් හිතාගන්න් අමාරුයි.

ජේවීපී වැඩක් නෑ බන්. කෙලින්ම ෆොන්සේකට උදව්කරපන්![]()

ෆොන්සේක එක්ක චන්ද්රිකා සෙට් උනොත් මොකෑ වෙන්නේ.?![]()

මාත් එක්ක සෙට් වෙයන්
අපි හදමු හොඳ පක්ෂයන්

පොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....
JVP එක තමයි අවසන් තුරුම්පුව

ෆොන්සේකා හරියන්නෙ නැහැ තමයි. ඒවගෙම ජෙප්පොත් හරියන්නෙ නැහැ. චාටර් නොවුන අය තමයි ඕනපොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....
JVP එක තමයි අවසන් තුරුම්පුව
hafoi ehema unoth chande kurutu ganawa
goo gode banis![]()

නොදකින් යකො![]()

එක පක්ශයක්වත් නෑ බං අපේ රටේ බලං ගියාම හරියටෆොන්සේකා හරියන්නෙ නැහැ තමයි. ඒවගෙම ජෙප්පොත් හරියන්නෙ නැහැ. චාටර් නොවුන අය තමයි ඕන