මම යුඇන්පි එකෙන් අයින් උනා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්‍රීඩාවක යෙදෙන පක්ෂයක්.

    අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න.

    :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්සර වගේ නෙවි, දැන් තරුණ පරම්පරාව වෙනස්. ඉස්සර මිනිස්සු පක්ෂ බෙදාගෙන දගලනවා. දැන් ඉන්න බොහෝ තරුණයෝ ඕනෑම පක්ෂයක හරි වැරදි තේරුම් ගන්නවා.

    දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්‍රීඩාවක යෙදෙන පක්ෂයක්. ඕනෑම දේශපාලන පක්ෂයක තමුන්ට සහයෝගය දෙන්න වියාපාරික සහ අදරකරුවන් පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ නැතිව මැතිවරණයකට ලක්ෂ 100-1000 හෝ ඊට වැඩිය වියදම් කරන්න අමාරුයි. වියපරිකයෝ ලක්ෂ 20-30 හෝ ඊට වැඩ සමහර වෙලාවට ප්‍රදාන පක්සහ දෙකටම දෙනවා. අනිත් අධරකරුවෝ මරගෙන්න මැරෙන්න වැඩ කරනවා. ඒ අයි? අපිට අදරෙටද? මේ එලකිරියේ අයුක්තියට අසදරණයට, වංචා දුෂන වට එරෙහිව කතාකරන පිරිසගේ බලාපොරොත්තු වෙනුවෙන්ද? බම්බුව. උන්ට වැඩක් කරගන්න හලෝ. ඔතන තමයි සාධාරනය වැල්ලෙන්නේ. බලයට අවහම තමුන්ගේ කට්ටියට සලකන්න ඕනේ.

    අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න. ඔතන තමයි වංචා දුෂණ අසාදාරන කම් හැම එක්කම් පටන් ගැනීම. මේක තමයි ලංකාවේ දේශපනලානේ පටන් ගත්ත දවසෙම ඉදන් උනේ.මේක නවත්වන විදියක් හිතාගන්න් අමාරුයි.

    up-C2QF1EFH47FG4D7M.jpg

    942220_636925549692480_1318387091_n.png
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no: නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්:sorry:
    ජේවීපී වැඩක් නෑ බන්. කෙලින්ම ෆොන්සේකට උදව්කරපන්:yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්සර වගේ නෙවි, දැන් තරුණ පරම්පරාව වෙනස්. ඉස්සර මිනිස්සු පක්ෂ බෙදාගෙන දගලනවා. දැන් ඉන්න බොහෝ තරුණයෝ ඕනෑම පක්ෂයක හරි වැරදි තේරුම් ගන්නවා.

    දේශපාලන පක්ෂයක් කියන්න බලය ලබාගැනීමේ ක්‍රීඩාවක යෙදෙන පක්ෂයක්. ඕනෑම දේශපාලන පක්ෂයක තමුන්ට සහයෝගය දෙන්න වියාපාරික සහ අදරකරුවන් පිරිසක් ඉන්නවා. මේගොල්ලෝ නැතිව මැතිවරණයකට ලක්ෂ 100-1000 හෝ ඊට වැඩිය වියදම් කරන්න අමාරුයි. වියපරිකයෝ ලක්ෂ 20-30 හෝ ඊට වැඩ සමහර වෙලාවට ප්‍රදාන පක්සහ දෙකටම දෙනවා. අනිත් අධරකරුවෝ මරගෙන්න මැරෙන්න වැඩ කරනවා. ඒ අයි? අපිට අදරෙටද? මේ එලකිරියේ අයුක්තියට අසදරණයට, වංචා දුෂන වට එරෙහිව කතාකරන පිරිසගේ බලාපොරොත්තු වෙනුවෙන්ද? බම්බුව. උන්ට වැඩක් කරගන්න හලෝ. ඔතන තමයි සාධාරනය වැල්ලෙන්නේ. බලයට අවහම තමුන්ගේ කට්ටියට සලකන්න ඕනේ.

    අපි ආණ්ඩුවත් පෙරලුනම සතුටු වෙනවා. හොද වැඩේ. මිනිස්සුන්ගේ දේවල් ගසා කැවට කියල. අපිට නොතේරෙන දෙය තමයි අලුතින් එන කට්ටිය දත් මැද ගෙන් ඉන්නේ තමුන්ගේ අයට සලකන්න. ඔතන තමයි වංචා දුෂණ අසාදාරන කම් හැම එක්කම් පටන් ගැනීම. මේක තමයි ලංකාවේ දේශපනලානේ පටන් ගත්ත දවසෙම ඉදන් උනේ.මේක නවත්වන විදියක් හිතාගන්න් අමාරුයි.

    :yes::yes::yes::yes:

    sirama kathawa putha...

    habai 80 dashaketa enna kalin hitapu nayakayin eta wada wenas neda.. ee minissu upathinma danapathiyo.. eyala parampara wala salli wiyadam karalai ratata wadakale.. dan inna aya deshapalaneta enne paramparawatama hamba karaganna :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....

    JVP එක තමයි අවසන් තුරුම්පුව
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....

    JVP එක තමයි අවසන් තුරුම්පුව

    first one is damn correct
    second one is wrong
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....

    JVP එක තමයි අවසන් තුරුම්පුව
    ෆොන්සේකා හරියන්නෙ නැහැ තමයි. ඒවගෙම ජෙප්පොත් හරියන්නෙ නැහැ. චාටර් නොවුන අය තමයි ඕන
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    UNP ආයෙ ගොඩ එනවා බොරු බං. JVP ත් එච්චරම තමා.. සප් එක දෙනවනං ෆොන්සේකට තමා දෙන්න ඕනෙ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ෆොන්සේකා හරියන්නෙ නැහැ තමයි. ඒවගෙම ජෙප්පොත් හරියන්නෙ නැහැ. චාටර් නොවුන අය තමයි ඕන
    එක පක්ශයක්වත් නෑ බං අපේ රටේ බලං ගියාම හරියට :lol:
    පොන්සේකට දේශපාලනේ බෑ..
    UNP ගන්නම දෙයක් නෑ
    ජෙප්පොන්ටත් වැලේ වැල් නෑ
    :lol: