ඇත්තටම මට රට යන්න දැන් ආසාවක් නෑ...අපේ පව්ලේ කට්ටිය ඉන්නවා usa canada dubai , visit එකකට එන්න කියනවා, ticket අරන් දෙන්නම් කියනවා ඒත් යන්න හිතෙන්නෙ නෑ නේ බන්...මටයි wifeටයි දෙන්නටම එහෙමයි...
එකක් visit visa ගහන්න යන්න ඕන කට්ට...
ඔච්චර කට්ටක් කන්න ඕනෙද බන් රටකට යන්න....
අනික් එක රට යන සල්ලි වලින් ලන්කාවේ හොද 5star hotel වලට ගිහින් ආතල් එකේ හිටියැහැකි....
හො හො හො හො
------ Post added on Jun 23, 2024 at 11:34 AM
එකක් visit visa ගහන්න යන්න ඕන කට්ට...
ඔච්චර කට්ටක් කන්න ඕනෙද බන් රටකට යන්න....
අනික් එක රට යන සල්ලි වලින් ලන්කාවේ හොද 5star hotel වලට ගිහින් ආතල් එකේ හිටියැහැකි....
හො හො හො හො
Dubai වලටනම් visa දෙනවා පට ගාලා ඒත් දැන් dubai ගියාම නිකන් හිර වෙලා වගේඇත්තටම මට රට යන්න දැන් ආසාවක් නෑ...අපේ පව්ලේ කට්ටිය ඉන්නවා usa canada dubai , visit එකකට එන්න කියනවා, ticket අරන් දෙන්නම් කියනවා ඒත් යන්න හිතෙන්නෙ නෑ නේ බන්...මටයි wifeටයි දෙන්නටම එහෙමයි...