මම රැවටුනු තැන්

Oct 13, 2016
2,675
276
0
මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.

ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල

සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.

ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.

මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.

same here machan. බම්බුවේ කයිවාරුව විතරයි ලංකාවේ තියෙන්නේ.
 
jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    තව කියනවානම් එමටයි. අරූ කිව්වා වගේ අතේ තියෙද්දී, බෑ කියන්න බැරිකමෙන් ප්‍රයෝජන ගන්නවා ගොඩාක් අය. නුවර ස්ටේෂන් එකේ ඉන්නවා වයක අම්මලා සෙට් එකක්. අනේ මන්දා බන්, මුණ දැක්කම, වයසට බෑ කියන්නත් බෑනේ. දවසක් මමයි කෙල්ලයි ජොලියට train එක යන්න කියලා ස්ටේෂන් එකෙන් ටිකට් ගත්තා. පැය බාගයක් වගේ තියෙන නිසා ඇතුලට ගියේ නෑ. ඔන්න ඉස්සෙලාම අවා එක අම්මා කෙනෙක්, බෙහෙත් වගයක් ගන්න ඕනේ කිව්වා, රු50ක් දුන්නා. විනාඩ් 5කින් විතර තව කෙනෙක් ආවා. දවල්ට කන්න නෑ කිව්වා. එයාටත් 50යි. මෙන්න බොලේ විනාඩි 10කින් විතර තව කෙනෙක් අවා. එන එන අය වයසක අම්මලා. මේක හරියන්නේ නෑ කියලා හිතලා අපි දෙන්නම එලියටම අවා ස්ටේෂන් එකෙන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මං දවසක් බස් එකේ සීට් එක දුන්නා ගෑනු මනුස්සයෙකුට ඉස්පිරිතාලෙ යනවා කියපු හින්දා. ඒ ගෑණි සීට් එක වෙන ගෑනියෙකුට දීලා මගින් බැහැලා ගියා කියපි.

    දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.

    ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.

    ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්. :angry: :angry:
     
    උන් මොත්තේ දාන්නේ, වටේ පිටේ අයට ඇහෙන්න බොරුවට :rolleyes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Matath oya wage wadak una bn. Ganiyekui kellekui awa. Mama office ekak athule hitiye. Issellama gani awilla salli illuwa. Pawne kiyala salli dunna. Meko eliyata giyapu gaman kellath awilla salli illuwa. Mona karannada dunna ithin.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    when you give something like this don't keep hope. don't greedy this much. just give up. you remember those thing since you haven't given up.
    Uba merunata passe peretheyek wela ea munssu passe yay Rs 500 illan. puduama minissune yako ubalath. denna akamathi oyawage minissunta denna epa.
     
    • Like
    Reactions: Sexy Somapala

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    A/c bus ekaka meka une. Mama loku seat ekaka wadi wela hitiye. Mata eha paththe kellek hitiye. Meki jumping seat ekaka hitiye. Mekita wamane yanna enawa kiyala mage seat eka illuwa. Math dunna pawne kiyala. Meki apu gamanma meki nidi.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.

    ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.

    ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්. :angry: :angry:

    ඉතින් උඹ කුරුන් කුරුන් ගොයියව කරේ තියන් එන්න එපයේ ඒ එකියකගේ.
    මට ඔහොම එකක් සෙට් වෙලා මන් බෑග් එක අතට දීලා හේත්තුවෙලා ආවා
    ඒ ගෑණු කෙනත් මොකුත් කිව්වේ නැහැ
    බහිනකොටත් විනාඩියක් විතර මට පස්ස හරවල නැමිලා සීට් එකේ තිබ්බ එයාගේ බඩු බෑග් එකතු කරා
    ගෑණු 3 දෙනෙකුත් ඉදල අම්මප මේක වගේ එකෙක් යකෝ

    බැන්ද දවසකට ගෑනි උබට කොස්සෙන් ගහයි :(
    :(
     
    • Like
    Reactions: Sexy Somapala

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    when you give something like this don't keep hope. don't greedy this much. just give up. you remember those thing since you haven't given up.
    Uba merunata passe peretheyek wela ea munssu passe yay Rs 500 illan. puduama minissune yako ubalath. denna akamathi oyawage minissunta denna epa.

    ඇත්ත. ගන්න බලාගෙන දෙන හොද නෑ. මෙතන තියෙන ප්‍රශ්නේ අපිව රවට්ටන එක. ඇත්තටම උදව්වක් ඕන කරන කෙනෙක්ට කරන්න හිතෙන්නෙත් නෑ රැවටුනා කියලා දැනගත්තාම
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බස්වල කෝච්චිවල සල්ලි ඉල්ලන්න ආවම මන් මන්ද මූණ දාගෙන ඉන්නව බන්
    උන් ටිකක් වෙලා බලන් ඉදල යන්න යනවා

    පාරේදී එහෙම වුනොත් උගේ සම්පුර්ණ කතාව අහල මන් ගාව සල්ලි නැනේ දන් දෙන්න ඔයාට කියල
    යනවා
    උනුත් යනවා

    :baffled::baffled::oo::oo:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    බස්වල කෝච්චිවල සල්ලි ඉල්ලන්න ආවම මන් මන්ද මූණ දාගෙන ඉන්නව බන්
    උන් ටිකක් වෙලා බලන් ඉදල යන්න යනවා

    පාරේදී එහෙම වුනොත් උගේ සම්පුර්ණ කතාව අහල මන් ගාව සල්ලි නැනේ දන් දෙන්න ඔයාට කියල
    යනවා
    උනුත් යනවා

    :baffled::baffled::oo::oo:
    :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇත්ත. ගන්න බලාගෙන දෙන හොද නෑ. මෙතන තියෙන ප්‍රශ්නේ අපිව රවට්ටන එක. ඇත්තටම උදව්වක් ඕන කරන කෙනෙක්ට කරන්න හිතෙන්නෙත් නෑ රැවටුනා කියලා දැනගත්තාම

    eka iting ban aluth deyak neme. api attha danne nane. ea welwata denakota kisima balaporothuwak natiwa udau kirime chethanwen denawanam apita pinak ea miniha karanne horakamak da nada apita adala ne. eka ea minihata labena pawak. oka dila mata kara kara loba kam hithe Tirana antimatt api karanne pawak. moda minissu ban owa gana hopes Titan inne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෝච්චියේ දවසක් එනකොට ආච්හි කෙනෙක් නැග්ග මීගමුවෙන් තව ගෑණු කෙනෙක් එක්ක
    හැමෝම බොරුවට අහක බලන් ඉන්නව
    මන් ඊට පස්සේ සීට් එක දුන්නා
    එයත් ස්තුති කරලා වාදී වුණා ටික දුරක් එද්දී මට side එකෙන් හිටිය ගෑණු කෙනා මන් ඉස්සරහට ආවා
    සෙනග හින්දා මට පිටිපස්සට යන්නත් බෑ වැඩිය
    මුලින් මගේ පපුවේ වගේ එයාගේ කොන්ද වැදී වැදී හිටියේ සීදුව පහුවෙනකොට එයා තව පිටිපස්සට වෙලා මට හෙත්තුවුනා
    එයාගෙන් අවුඅලකුත් නැහැ ආච්චිත් නිදිකිරා වැටෙනවා
    මාත් ඉතින් ඔහේ ආවා:):)

    හොඳ වැඩක් කරනකොට අනිවා එකන් හොඳ ප්‍රතිවිපාකයක් හම්බෙනවා
    :):):yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    eka iting ban aluth deyak neme. api attha danne nane. ea welwata denakota kisima balaporothuwak natiwa udau kirime chethanwen denawanam apita pinak ea miniha karanne horakamak da nada apita adala ne. eka ea minihata labena pawak. oka dila mata kara kara loba kam hithe Tirana antimatt api karanne pawak. moda minissu ban owa gana hopes Titan inne.

    නොදී ඉන්නෙත් නැහැ
    සමහර වෙලවට දෙනවා
    එකට ඒ මනුස්සය බොරුවක් අක්ර්න්වද ඇත්තක්ද කියන්නේ කියල බල්ලා අතේ තියෙන ගානක් දෙනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    eka iting ban aluth deyak neme. api attha danne nane. ea welwata denakota kisima balaporothuwak natiwa udau kirime chethanwen denawanam apita pinak ea miniha karanne horakamak da nada apita adala ne. eka ea minihata labena pawak. oka dila mata kara kara loba kam hithe Tirana antimatt api karanne pawak. moda minissu ban owa gana hopes Titan inne.

    ඔව් බන් , ර100ට 200ට නන් ආයේ කොහොමත් බලාපොරොත්තු තියාගන්න හොදනෑ. අනික දෙන්නම් කිව්වම තමන්ගේ no එක, address දෙන එකම මෝඩ වැඩක්. දෙනකොටම කියල දෙන්නේ ආයේ ඕනේ නෑ කියලා
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය වගේ එවුන් හම්බ වෙලා තියනවා එමට... මම නම් කරන්නෙ සමච්චල් හිනාවක් දාලා යන එක. දෙන්න epaa සත පහක්... සින්දුවක් කියලා ආතල් එකක් දෙන එකෙක්ට කීයක් හරි දෙන එක වෙනම දෙයක්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    එක එක ගෑණුනට ශීට් දෙන්න යන උන්ට හොදම වැඩේ වෙලා තියෙන්නේ.:P
    මමනම් වයසක මනුස්සයෙකුට/ප්‍රෙග්නන්ට් කෙනෙකුට මිස අනිත් උන්ටනිකන්ම ශීට් දෙන්නෑ,
    බස් එකක මැදට තියෙන ශීට් වල මම යන්නවත් කැමති නෑ ඔය ගෑනු හින්දා.ඔක්කොටම කලින් උන්ගේ බඩවල් ඇගට හේත්තු කරගන්නවා,මම ජනේලේ පැත්තේ ඉන්න එකාගේ ඇගට නැවෙන්න ඕනේ:angry::angry: හැබැයි කෙල්ලෝ නම් එහෙම නෑ කකුල් දෙකෙන් හිටන් යනවා හේත්තු වෙන්නතිව.
     
    බලපන් ඉතින් නිකන් හම්බෙන චාන්ස් වලටනේ උඹල පයින් ගහන්නේ