මම රැවටුනු තැන්

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    exact same thing happened to me some time ago cant remember the place
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    Matath ohoma seen ekak una..man amma Rajagiriye apu welavaka, Rajagiriye Pestry shop ekak laga nawaththuwa.. amma bahala gihin monava hari aran anakan man car ekema hitiya.. byk ekak thallu karan eka kollek awa.. u kiuwa byk eke petrol na malli petrol gahaganna rs 100k dnna kiyala.man kiuwa man laga 100k na 50 dennam kiyala.. eta passe man eka dunna..mu thawa manussayekgen salli illuwma a miniha Rs100 kolayak uta denava man dakka.. mata wade saka hithunu hinda byk karayata yanna deela man amma awata passe follow kala..mu menna yako petrol shed ekath pahu karana byk eka thallu karan giya.. ethakotama thawa car ekaka apu eke u issarahin nawaththuwa.. math uge issarahin nawaththala bassa.. anith car eke awilla hitiye muta RS100 deepu kena.. aru issellama byk eka petrol tank eka arala baluwa kata lagata thel tiyenava.. gahuwa aru kane parak,,eta passe math ekak gahuwa. balan yaddi u kuddek. api siddiya kiuwata pase wate inna unuth gahuwa. uge byk eka yathuwa ekek visi kala kohe tibunada danne na.. man dunnu Rs50 ugen gaththa.. anith ekkena u dunna rs 100th gatta.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,741
    2,787
    113
    Nugegodai ekek ewith mata kiwwa three wheeler eke petrol iwarai, Rs.500 k denna puluwanda kiyala, mama uuta kiwwa "Ko balamu meter eka, petrol iwarada kiyala", Mu kiyanawa "Meter eka kedila mahaththaya, Rs.500/- k wath nedda" kiyala :D

    Ea wagema thawath Jawaramak thamai three wheeler eke clutch cable eka keduna kiyala salli illan ena eka. Eka mata 3n parak una Thalawathugodadi

    3whl wala petrol meter ekak ne neda? :O
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පරිප්පු සීන් අහලා /දැකලා/අත්දැකලම දැන් ලගට ආව ගමන් ඩයල් එක කවුද කියලා තේරුම් ගන්න පුළුවන් දෙයියන්ගේ පිහිටෙන්.
    ඒත් හරියටම මිනිහෙක්ගේ රූපයෙන් මනින්න අමාරුයි බං වෙන දේවලුත් එක්ක.
    දැන් බලහං, මේ ලගදී 154 පොකට් ගහලා අහුවුනා දෙපාරක්ම සුපිරි ඔෆිස් කිට් ගහගත්ත පට්ට සෙක්සි කෑලි දෙකක්.
    100/ 101 රූට් එකේ පොකට් ගහන්නේ අම්මයි පොඩ් ලමෙකුයි. අම්මා පොකට් ගහලා ටක් ගාලා ලමයේ බෑග් එකට දානවා.
    ඉතිං බලහං.
    ඇයි තව අර හාල් මල්ල වට්ටලා ඒක එකතු කරන පොන්නයා??
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    when you give something like this don't keep hope. don't greedy this much. just give up. you remember those thing since you haven't given up.
    Uba merunata passe peretheyek wela ea munssu passe yay Rs 500 illan. puduama minissune yako ubalath. denna akamathi oyawage minissunta denna epa.

    Dunna eka newei ban munta awla. Un rawatuna nisai unge hithata hari naththe. 500 newei 5000k deela eken hari wadak une kiyala oluwata giyama kisi awlak naha. Hithatath sathutuii :yes::yes::yes::yes:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    හ්ම්ම්......... උබලා ඔක්කොම වෙස්සන්තරලා නිසා ජූතක බමුණාගේ සීන් එකක් කියන්නම්. වයිෆුයි මායි රට ආපු මුල් කාලේ හෙනට යුරෝප් රටවල ට්‍රැවල් කරනවා........ අතේ සල්ලි අරන් රවුම ගහලා නැට්ටටම හින්දගෙන ගෙදර එන්නේ. දවසක් ඔහොම සතියක් හමාරක් උපරිම ෆන් එකේ ඉදලා අතේ සතපහක් නැතිව ගෙදර එන්න එයාපෝට් එකට ආවහම ඒ වේසාවෝ ස්ට්‍රයික් කියහන්කෝ.....ඊලග ෆ්ලයිට් එක දවස් 5කින්, ඕන පුකක් කියල ආයේ හොටෙල් එකට ගිහිං ලගතියෙන atm එකකින් සල්ලි අදින්න හදනකොට පර්ස් එක මිසිං.:angry::shocked: ඊටපස්සේ පුළු පුළුවන් විදියට කාඩ් ටික බ්ලොක් කරලා සල්ලි ගන්න ක්‍රමයක් නැතිව කරගන්නම දෙයක් නැති කමට ආයේ එයාපෝට් ගියා රෙදි පොරවන් එයාපෝට් එකේ හරි නිදාගන්නව කියල හිතාගෙන. එයා ලයින් එකට කතාකරලා විස්තරේ කියලා මොනමගුලින් හරි අපිව ගෙදර යවන්න කිව්වහම උන් කිසි බුරුලක් පෙන්නපු නැති නිසා උන් ඉස්සරහම රෙද්දක් දාන් දෙන්නා පිජාම එහෙම ගහන් නිදාගන්න ලෑස්තිවුනා.:angry: උන්ට අපිව වාතම වෙලා ටිකවෙලාවකින් දවස් 5 කට හොටෙල් එකක් සැට් කලා. කෑම අපි බලාගන්න ඕන. අතේ තිබුනේ €10 -15€යි. අනේ ඉතින් වයිෆුයි මමයි රට යන්න ආපු වැදගත් පාට නෝනකෙනෙක් හම්බෙලා සිද්දිය කියලා හිගාකන්න හදනකොටම ඒ මනුස්සයට තේරිලා 100 € දුන්න. :dull: €100න් දවස් ගානටම කෑම ගත්තා, සතියක් එකදිගට චුරු චුරු වැස්ස එලියට යන්නත් නෑ, ඒක අස්සේ මුලදී තොසේ අනංමනං කාල දෙන්නටම බඩයන්න සෙට් වුණා අන්තිමට දවස් 5ක් හොටෙල් එකේ කනවා ෆිල්ම් බලනවා බඩ යනවා ....... කනවා ෆිල්ම් බලනවා බඩයනවා.......... :(
    ඕන් ජිවිත පාඩන්. අහන්න එපා ඇයි යාලුවෙක්ගෙන්වත් උදව් ඉල්ලුවේ නැත්තේ කියලා. ප්‍රතිපත්තියක් හැටියට මේවගේ කුජිත අවස්ථාවල දන්න එකෙක්ගෙන් උදව් ඉල්ලන් නෑ උන් මේවා මතක්කරල ෆුකෙන් හිනාවෙන නිසා.

    අදටත් කල්පනා වෙන්නේ මිනිස්සුන්ට නොසැහෙන්න උදව්කරල සතුටු වුන අපිට එදා වෙච්ච දේ. ඉල්ලන්න පුරුද්දක් නැතිකමට ඉල්ලන්න හිතදුන්නෑ එදා ඒ නෝනට දුක කියද්දී අම්මා තාත්ත ඉදලා මතක්වුණා. :(:( ඔය සිද්දියෙන් පස්සේ අදටත් කොහේගියත් සල්ලි වැඩිපුර තැන් තැන්වල දාන් යන්නේ.
    .

    TV baluwa witharada ? Ikuwe nadda ?? :lol::lol::shocked:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    දෙවෙනි එක බම්බලපිටියෙදි වුණා.. පොර කඩ්ඩෙන් කතාව පටන් ගත්තේ..
    කතා බහෙන් නම් තම්බියෙක් වගේ
    :frown::frown::frown::frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]බස් එකේ යන කාලේ.....[/FONT]
    [FONT=&quot]කොට්ටාවෙ ඉන්නවා හිගන මනුස්සයෙක්...ඔයේ රෑටත් මම කුසගින්නෙ කියා ගෙන නගින්නේ බස් එකට. බඩේ බැන්ඩේජ් එකක් ඔතල. මම සල්ලි දීල තියනව අනන්තවත්.......දවසක් මම රෑ එන කොට පොර ඉන්නව අතුරුගිරියෙ බඹර පදමට දාලා....[/FONT]
    [FONT=&quot]කරුමෙට පහුවෙනිද බස් එකට පොර නැග්ගා, ඊයේ රෑටත් මම කුසගින්නෙ ගාගෙන. මම හෙමිහිට කතා කරල ඇහුව අතුරුගිරියෙ බඹර පදමට බීල උන්නේ බයිට් එකටවත් මොනවත් නෑව නැද්ද බීව්ව එක විතර ද කලේ කියලා.....*කට නයිට්‍රස් ඔක්සයිඩ් ගැහුව වගේ පොර මාරු......[/FONT]
     
    • Like
    Reactions: rudr@

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මම මරදානෙදි අර හාල් බිම පෙරලන් අහුලන ඩයල් එකට රැවටුනා :lol::lol::lol:

    :nerd: අපේ මාම කියපු විදියට උ දවසට 2000 - 3000 අතරේ හම්බ කරනවලු බන්. මාමට කියල තියෙනෙත් කඩවත කොටුව bus driver කෙනෙක්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    rajagiriya handiye innawa achchi kenek ballai pusoi ekka
    ethana weda karana bus eke ekknek kiwwa eya kama wikunanawalu, mama itin ganang gatte nehe, magen kema ekak illuwa badaginiy kiala, mama itin kema ekak baluwama okkoma kema iwarai, banis 2kuy malu pan arawa mewa kiala aran dunna, achchi kianawa ko mata bath packet ekak aran denna kiala, achchi ewa okkoma iwarai meka witharai tiyenne kiala dunna, achchige muhuna nikan papadammak wage idela gatta, anik pattheta maru wela balagena hitiya, achchi man dunna kema tika kanuwakata wisik karanawa dakka, eeta passe vinadi 5k amma enakan idela baluwa, e para achchi loku sili bag tiyena bath parcel wage tiyena ekak eliata aran ticket welendun sapattu hadana ewun gihin eka eka ayata gihin 50-100k gannawa dakka, e dawase idela boru ragapam karana achchita balannewath nethuwa tamai othanin yanne.

    borelle keells ekata giya car eka reverse karanakota minihek lawata car eke wadinawage innawa, mama itin hayyen reverse kare nehene, miniha ethanama hitagena innawa, mama gihin ahuwa mokada kiala, ita passe english walin kiana maharagama cancer wattuwe room no 54 da mokakda namak kiala eyata blood transfusion ekak tiyenawa oyata salli denna puluwannam nam loku pinak kiala, mama ahuwa mokakda blood type eka, 0 positive lu (bohoma dushkara le wargayak) mage aiya kenektath tiyenne 0 positive kiala aiyata katha karala eya denna porondu una (dan ara engrisi katha karana manussayage muhuna hodama nehe) mama gatta maharagama pilika rohalata call ekak, ita passe e geheni kianawa apita nitharama calls enawa oya wage kenek mehe nehe boru karanne kiala, balanakota ara munssaya duwanawa (tikak wayasaka *50k wage, hodata shirt eka athulata dala inna ekkenek.

    rajagiriya keells eke mama park kanakota tikak mahatha rawula wevichcha kenek janelata tattu karanawa, ai ahuwama kianawa petrol iwarailu, mata 50k hari kamak nehe denna kiala, mama purse eka baluwa cards witharai tiyenne, itin mama kiwwa, minihage muhuna hari nehe, rawagena gihin, dorata wage tattuwak damma eyage tiyena bothalen, mokakwath wela tibbe nam nehe.

    thawa dawasak keells ekema bill eka pay karanakota me minihama loku car wala inna gehenu ayagen gihilla salli innawa dakka, ayeth vinadi 5kata passe wena ekkenekgen salli innawa dakka.

    mewage ayata karanne one policiyata allala dena eka, vancha karanakota mehema
     
    Policeyata allala dila oka iwara karanna ba ban mama nam kattiyatama ahenna hoda 2k kiyanawa eka parak hoda waliyakuth giya
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මාව රවට්ටල සල්ලි ඉල්ලන්න ආපු උන්ට අම්ම මතක් කරල අමු කුනුහරුපෙන් බනිනවා.

    ඊට පස්සෙ උන් පුක අකුලන් යනවා වැඩේ වැරදුනා කියල දැනගත්තම

    මේ ලගදිත් එකෙක් පර්ස් එක ගේන්න බැරි වුනා කියල නාහෙන් අඩන් ආවා.මූ කලින් දෙතුන්දෙනෙක්ගෙන් ඉල්ලනවා මං බලන් හිටියෙ.

    කෙලින්ම කීවා උඹෙ අම්මගෙ කිම්බ අස්සෙ පර්ස් එක ඔබපන් අමතක වෙනවනම් කියලා.

    මූ හැරෙන තැපෑලෙන් මාරු.
     
    Last edited:

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    amatat ohoma manussayo oni tharam hamba wela tiyei.

    dawasak ohoma ekak hamba una kotuwe floting market eka laga 100 bus ekakta naginna yanakota.. uut ohoma salli illuwa mn dunne na, aye dawasak kandy bus ekat naginna enakota menna muu enawa, :lol: uge katawa hodata ahagena idala iwara wenakamma mn kiwa mata oyawa kalinut hamba una, oya oyage job ekada kiyala, muu hemeeta maaru una.

    aye dawasak meegamuwe stand ekadi ekak awit ahuwa malli oya koheda meheda kiyala, mn kiwa na kiyala. passe mu kiyanawa bus ticket ekak aran dennalu yanna salli nahalu, salli onima nahalu ticket eka aran dennalu, rupiyal 60i lu. mn yaluwek enakm hitiye, so mn kiwa yamu mn aran dennm kiyala, ita passe mu kiyanawa bus eka stand eka neweilu gahanne, tikak eha handiyak tiyeilu ethanin naginne kiyala, ea nisa salli dennalu. mata wade theruna. passe mn kiwa sorry machan mama ea gona wikka ubata oni nam ticket ekak aran dennam oni dihakata salli nam denne naha kiyala. :lol::lol: uu giya bima balagena monada kiyawa kiyawa

    thawa dawasak boralesgamuwa handiye lafs supermarket eka issarahadi mn color light eka laga idan 120 bus ekat naginna yanakota ekak awit ahanawa malli me bandaragamata yanna koi peththatada yanne kiyala, bus eka mokadda kiyala, mn kiwama uu supurudu talk eka dagena awal salli na ttickt ekak aran denna kiyala, mn ithn seen eka danna nisa mn kiwa waren machan mat ekka bus eka yaman mn tikt gannam kiyala, ethakota mu kiyanawa uu yanne wena bus ekakalu e nisa salli dennalu, mn kiwa uba yana bus wala mn yanne na oni nm waren ticket eka gannm eth ubala wage horunta salli denne na kiyala :lol::lol:

    aye battaramulle arpico eka issarahadi mamai kellekui podi wadakta awama 40-45ka witara gaanu kenek podi lamayek wadayena idala api lagin yanakota kata karala kiyanawa podi ekkenai eyai badaginne inne eyata nm oni naha podi ekkenata kanna mona hari aran denna kiyala, mn ahuwa monada oni kiyala, maalu paan or banis 2k wage tibba nam hodatama athi kiwa, so mn eyalata tikak inna kiyala paare anit patte P&S ekata gihin ganna hadanakota maalu paan naha, eta passe donuts wage wena monada buns 2k aran gihin dunnama me gaani kiyanawa podi eka ewa kanne nalu e nisa salli dennalu, podi eka paw uu atha dik krala illanawa :no: ara gaani kiyanawa ewa epa salli denna kiyala, passe mn podi ekagen ahuwa onida kiyala, uta katha karagannat baha podii.. gaani sallima illanawa. mn seen eka danna nisa epa nm nikan inna kiyala api denna ea 2 kaka awa :lol::lol:

    ohoma seen thawa set wela tiyei, samahara un innawa bus eka balen sticker wikunanawa, bus ekata nagala wadi wela inna ekakta sticker deela talk karanawa kollekne kolukamata ganna machn kiyala, eth dan wade danna nisa unwa bite karanawa arenna satha 5k denne naha, un okkoma kuddo ban. mama nm ohoma unta kawadawat salli denne naha, kema ekak or ticket ekak aran dunnot misak :lol::lol:
     
    • Like
    Reactions: rudr@

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මම රැවටුනු තැන්
    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    අඩෝ මූ මට ලගදි සෙට් උනා කියහන්කෝ. උගේ කාර් එක ලොක් උනා සල්ලි ඒක ඇතුලේ කියලා. කරාපිටි යන්න සල්ලි ඉල්ලගෙන. කඩ්ඩෙන්. මේ ත්‍රෙඩ් එක ඔලුවට ආව වෙලාවට.
    කැ$ පොන්සියට කුනුහර්පයක් කියාගෙන මාරු වෙලා ආවා.
    :growl::growl:
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මම රැවටුනු තැන්
    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    උබට එක පාරද මට තුන් පාරක් හම්බුනා පොරව. කඩ්ඩෙන් ටෝක් කරන ඇවිල්ල සිංහලට බහිනවා. එක පාරක් ගල්කිස්ස ගාවදි බස් එකට නැගල මට එහා පැත්තේ වැඩිවෙලා කියෙව්වා. හෙනම විස්තරයක් මන් කිව්වා සල්ලි නැහැ අතේ කියල මු අහනවා කීයක්වත්ම නැද්ද කියල මම නැහැ කිව්ව ටක් ගාල බැස්ස ඊලග හෝල්ට් එකෙන්. ඊට පස්සේ කොන්දා ඇවිල්ල අහනවා මල්ලි අරුට සල්ලි එහෙම දුන්නේ නැහැ නේද කියල :lol::lol: දෙවෙනි පාර රත්මලාන හරියේ පයින් යද්දී මු දන්නේ නැතුව ආයේ මාව නවත්තගෙන විස්තරේ කියන්න පටන් ගත්තා මම ආතල් එකට අහගෙන ඉදල අන්තිමට කිව්වා අපි කලින් හම්බ වෙලා තියෙනවා කියල මු ශේප් එකේ මාරු. තුන් වෙනි පාර දෙහිවලදී ආයේ මාව නවත්ත ගත්තා මූ පටන් ගන්නත් කලින් මන් කිව්වා කලින් හම්බුනා කියල :lol:
    ඔය වගේ අයනම් සැහෙන්න හම්බ වෙනවා බන්. බොරැල්ලේදී සබරගමුව කැම්පස් එකේ කියල ට්‍රිප් එකක් ඇවිල්ල උව දාල ගිහින් ලු :lol::lol:
    තව ඒවා වෙලා තියෙනවා ඉතින් මතක නැහැ. ඉස්සරනම් සල්ලි දුන්න දැන් නම් හිතෙන්නේ නැහැ බන්. :sorry: