මම රැවටුනු තැන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් අපේ පැත්තෙත් ඔහොම තමා
    උදැල්ල ගෙනිච්ච ගේ ඉස්සරහ ගෑනි උදැල්ල තලේ මැද හන්දපලුව වෙලා තලේ කෑල්ලක් උඩ අතට නැමිලා (ගලකට කොටලා )
    ආයි පොරව ගෙනිච්චා තලේ කොනකින් කෑල්ලක් කැඩිලා
    ඔයවගේම මිටිය ගෙනිච්චා මිටියේ ඔළුවයි ලියයි අතට ගෙනත් දෙනවා පහුවදා

    ගෑනියෙක් වගේ මිනිහෙක් ඉන්නවා උ කියත අරන් ගියා අපේ වැඩක් තියෙද්දිත්
    කියත ගේනකන් සති දෙකක් බලන් හිටියා විස්වාස කරපන් බාස් ගේ කියතෙන් අපි වැඩකරේ
    කියත ගෙන්වේ නැති හින්ද තාත්තා ගිහින් කියත ගෙන්වාඅ එකේ එක බෝල්ට් එකක් නෑ
    දන් ලීයක් කපද්දී කියත් තලේ හෙල්ලෙනවා වැඩක් ගන්න බෑ

    ඔයවගේ ගෙදර බඩු නම් සැහෙන්න විනාස වුණා නෑදායන්ගෙන් ඔය ගෙවල් ලනග ඉන්න පක්කුන්ගෙන් අපි මෙහෙට ආපු අලුත

    දන් කරන්නේ හැම බදුවේම හොඳ එකයි කැඩිච්ච එකයි තියන් ඉන්නවා
    අර ගෑනි පොරව,උදැල්ල ඉල්ලන්න ආවොත් අර කැඩිච්ච එක දෙනවා

    දන් ඉල්ලන්නම එන්නේ නෑ :D:D

    :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,446
    25,696
    113
    යාළු හොරුන්ට තමා අහුවුනෙ,,

    Business beggers at colour light s.

    බොරු ලෙඩ්ඩු ගැන කියලා අඬන ත්‍රීවීල් හොරු ඉන්නවා, පරිස්සමින්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,446
    25,696
    113
    මට්ට පකෙක් සල්ලි ඉල්ලුවා,බස් එකේ යන්න. රීලෝඩ් කරන්නම් කිවුවා. මම දුන්න ටෝක " ටව්මේ ඔක්කොම ඉඩම් අල්ලන්න හදන අර පල්ලියෙන් ඉල්ලා ගනින්" කියලා. මේකා මාරු.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,446
    25,696
    113
    ලෙඩ්ඩු පෙන්නලා හිඟන ගම්මාන තියෙනවළු.

    අනෙක් පංසල් හැදිලි , ඉවරයක් නෑ.....බට්ටෝ එන්නේ ආධාර පතාගෙන.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට්ට පකෙක් සල්ලි ඉල්ලුවා,බස් එකේ යන්න. රීලෝඩ් කරන්නම් කිවුවා. මම දුන්න ටෝක " ටව්මේ ඔක්කොම ඉඩම් අල්ලන්න හදන අර පල්ලියෙන් ඉල්ලා ගනින්" කියලා. මේකා මාරු.

    :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දවසක් මගේ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා යාලුවෙක්ගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තා මං යාළු වෙලා හිටපු කෙල්ලෙක්ට..

    ඊට අවුරුදු දෙකකට පස්සේ තමා මම රැවටිලා කියල තේරුනේ..මොකද ඒ අවුරුදු දෙක පුරාවටම මට හොරෙන් මාත් එක්ක උකනවට අමතරව මගේ යාලුවත් එක්කත් කෙල්ල උකලා..:no::angry:

    දැන්නම් ඌ ඒ ගොන් කරත්තේ බැදලා..එකී තමා වටේ යනවා :lol:
    :D:D උබේ වෙලාව හැබයි මාරු යාලුවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යාලු මාළුවෝ තමයි බන් මටත් සිකුවේ ලගම ඉන්න වුන් හැබැයි හැටි දැනගෙන ඇත කරලාම දැම්ම එක හිතට නිදහස්
     
    1. පොඩිකාලෙ එකෙක් කරන්ට් එකෙන් වැඩ කරණ මෝටරයක් කියලා නිකම් බැට්‍රි වලින් වැඩකරන මෝටරයකට ප්ලග් එකක් සෙට් කරලා රුපියල් 40 කට හරි 80 කට හරි දුන්නා ගාන හරියටම මතක නෑ. ඉතිම් මම ඒක ගෙනත් කරන් එකට ගහුවම ඒක පටස් ගාලා ගින්දාර විදලා පිච්චුනා ටිප් එකත් ඕෆ් උනා.

    2. තව ඉස්සර බර්න් බුඩී කියන ෆේස්බුක් ගේම් එක ගහන කාලේ (දැන් ඒක නෑ) ඒක ලෝඩ් වෙන්නෙ නැතිව සෙටින් අවුල් වෙලා ඒක හදන්න යාලුවෙක්ට ඊමෙල් එකයි ෆේස්බුක් පාස්වර්ඩ් එකයි දීලා ඌ මගෙ එකවුන් එකට ලොග් වෙලා පූල් එකවුන්ට් එකේ තිබ්බ ඔක්කොම පොලු ටික විකුනලා. 8ball වගේ හොදම් ඒවා තිබ්බා . ඔක්කොම ෆෙරෙන්ඩ් ප්ලේ විදිහට පේලේ කරලා තිබ්බ ඔක්කොම කොයින්ස් ටික අරගෙන. වෙන එකෙක්ගෙ නමක (ඒත් මගෙ යාලුවෙක්) කෑල්ලකුයි හැකර් කියලා නම වෙනස් කරලා දාලා. ෆේස් බුක් පොෆයිල් එකේ NUDE , PORN ශෙයා කරලා මම මගේ නෑදෑයො ඉස්සරහ මම පචම උනා ඒත් මම එක්ස් ප්ලේන් කලේ නෑ සිද්දය මොකද ඕක පිලිගන්නෙ නෑනෙ අනික නාකින්ට පූල් හිස්ට්‍රි එකෙන් අරූ කොයින් ඇද්ද එක ඒ ටයිම් එකට මම බ්‍රවුස් නොකරපු එක කීවට උන්ට ඕවා තේරෙනවයෑ . හොදම වැඩේ මූ ඔක්කොම දේවල් කරලා තියෙන්නෙ එක දවසක් ඇතුලත. මම වැඩිය ෆේස්බුක් යන්නෙ නෑ. එත් කොහොමහරි එදා ගියා. ඉතිං මම යනකොට ඔක්කොම අවුල් වෙලා අපේම නෑදෑ යකෙක් ඕක ඔක්කොම නෑදෑයන් ට කියලා මම PORN බලනවා කියලා උන් අපේ අම්මලා ඉස්සරහම ඇහුවා . මම කිවුවා මම කරන්නෙ මට ඕන දේ එකේක ගෑණූ වගේ අනුන්ගෙ කුනු හොය හොය ඉන්නෙ නෑ කියලා . අපේ අම්ලා තාත්තල අවුලක් නැති හින්දා හොදයි. මට මේක කරපු අපේ නෑවෙන එකාව මෙහෙම එකකට මට්ටු උනානම් අද එක්කො ඌ මැරිලා නැත්තම් අංගොඩ. හැබයි අපේ ගෙදර උන් මාව බයිට් එකට අරන් කාලයක් මැඩෙවුවා .තාමත් මතක් උනාම බයිට් කරනවා . හැබැයි ඒකෙන් උනේ මට මෙලෝ දෙයක් කරගන්න බැරි උන එකෙක් ගානට ගෙදර අය හිතපු එක තාමත් වෙනස් වෙලා නෑ මම මොකක් කරන්න ගියත් ඕක උබට බෑ නාගන්නැතුව කරන්න කියලා කියනවා .

    *හැබැයි මට මේක කරපු එකාට ගමේවත් ඉන්න බැරිවෙන එකක් කරන්න හිතෙනව පස්සෙ පවු කියලා තිතෙනවා. ඒත් ඒක මහම මහ බලුවැඩේ ඌ අර නම පාවිච්චි කරපු එකා ඌට කැෆේ යන්න පවා සල්ලි දෙන එකෙක්. මේකේ හොදම සීන් එක මූ පොඩිකාලෙ වෙච්ච වැරදීමක් කියලා කියන්නෙ උපතින්ම මෙහෙමද දන්නෙ නෑ කොර ඩයල් එකක්.

    කොහොම හරි මගෙ ස්ටේටස් නැත්තටම නැති උනා නෑයො ඉස්සරහ අදටත් මම උන්න එච්චර ආස්‍රය කරන්නෙ නෑ..

    3. තව අපේ නෑදැයෙක්ගෙ යාලුවෙක් ගෙන් එටිසෙලාට් සිම් එකක් ගත්ත අයිඩී ඕන්නෑ රුපියල් 100ක් දැම්මම වැඩකරනවා කියලා . අපරාදෙ සිම් එකට 80 කාඩ් එකට 100 නිකම්ම අහක පස්සෙ නෑදෑ ඩයල් එක කියනවා කාරූ ඒ විකුණුවෙ කඩේකින් හොරකම් කරපු සිම් වගයක්ලු ඒවා. අහුඋනා නම් හොර බඩු තියාගත්තා කියලා ගෙදෙට්ටත් නෝන්ඩි වෙනවා කිසිම ලාභයක් නැතුව.

    ඔහොම සීන් නම් හෙනට තියනවා ඒත් අපේ අම්ම මට පොඩිකාලෙ ඉදම් කියන්නෙ නම් හොදට ඉන්න අයට එහෙම වෙන්නෙ නෑ කියලා හැබැයි මටනම් වෙන්නෙම කෙලවෙන වැඩ.:sorry::sorry::sorry: හොදවැඩ වලට වඩා......
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    මං A/L කරන කාලේ බාර්න් බඩී එකේ ක්‍රෙඩිට් ගන්න පුලුවන් කියලා phishing සොෆ්ට්වෙයා එකක් හදලා කොල්ලන්ට යැව්වා. ක්‍රෙඩිට් ගන්න ෆෙස්බුක් ඊමේල් පාස්වර්ඩ් ගහන්න ඔනේ. මුන් යාලුවන්ගෙත් යාලුවන්ට යවලා credentials පට්ට තොගයක් ඇවිල්ලා තිබ්බා මට.
    ඒ වගේම තව phishing සොෆ්ට්වෙයා එකක් හදලා තිබ්බා පොඩි එකෙක්. ඌව මාට්ටු කරලා එලකිරියෙම එකෙක් පොස්ට් එකක් දාලා තිබ්බා
    :lol::lol::lol:
     
    EMINƎM;23639262 said:

    එකවුන්ට් එකට් ලොග් උනාට කිසිම අවුලක් නෑ මචං. ඒත් ඊට පස්සෙ කරපු දේවල් චාටර් මොකද ඌට කිසිම වාසියක් නෑ ඒකරපු දේවල් වලින් .........
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යාලු මාළුවෝ තමයි බන් මටත් සිකුවේ ලගම ඉන්න වුන් හැබැයි හැටි දැනගෙන ඇත කරලාම දැම්ම එක හිතට නිදහස්
    :dull::dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕනතරම් කෙලවගෙන තියෙනව දැන දැනම උදව් කරලා උදව් නොකලයුතු උන්ට. ඒත් ඒවා කරන උන්ට තියෙයි, අපි අවංකවම ඒ කරල දෙන උදව් වල return කවදහරි අපිට තියෙයි කියල උදව් කරනවා හැමදාම පුළුවන් හැටියෙන්. එක්තරා නිවටකමක් ඒකත් බලන් යද්දි. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් අහුවෙන්නේ නෑ පොරවල් වලට....

    මේ ලගදි ආවා වයස 50ක විතර පොරක්. කඩ්ඩෙන් පටන් ගත්තේ, කාර් එකේ පෙට්‍රල් ඉවරයි, පන්සල ගාව කාර් එක, 200ක් ඉල්ලගෙන පෙට්‍රල් ගහන්න. මම ඇස්සිස්ටන්ට් ට කිව්වා ක්ලිනික් එක පිටිපස්සේ තියනවා කෑන් එකක් ගෙන්න කියල. මම පොරට කිව්වා යමු මම එන්නම්, මගේ කාර් එකේ යමු පෙට්‍රල් අරන් වාහනේ ගාවට කියල. පොර මට kadda වනනවා මම හොරෙක් නෙවෙයි, බ්ලා, බ්ලා, බ්ලා .........මම කිව්වා එහෙනම් අවුලක් නෑ නේ යමු මම එන්නම් නැත්තන් පෙට්‍රල් අරන් පයින් යන්න ඕනෙනේ කියලා. පොර හුචු හුචු ගාල යන්න ගිය. යනකොට මම කිව්වා Mister, tell your fairy tales to Chinese with a pig tail කියලා.....

    මේ ලගදි තව පොරක් ආවා, බේබද්දෙක් කියල හොදට පේනවා. ඒ ලෙවල් කරන ළමයට ක්ලාස් යන්න සල්ලි ඉල්ලගෙන. 1000ක් දෙන්නලු. මම කිව්වා ළමයට එන්න කියන්න, මම ඒ ලෙවල් ඉවර වෙනකන් ක්ලාස් ස්පොන්සර් කරන්නම් කියල. තාම නෑ හැබැයි.............
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එකවුන්ට් එකට් ලොග් උනාට කිසිම අවුලක් නෑ මචං. ඒත් ඊට පස්සෙ කරපු දේවල් චාටර් මොකද ඌට කිසිම වාසියක් නෑ ඒකරපු දේවල් වලින් .........

    ඔව් බං ඒවානම් බලු වැඩ. මමනං phishing කරලා උන්ට සීන් එක කිව්වා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇන්ටි කෙනෙක්ගේ ලැප් ටොප් එකක් හදා ගන්න කියල මාව ගෙන්නාගෙන ඇන්ටිගේ ගෙදරට .. ඇන්ටි තුවාය පිටින් ඉදල ඔනෙකමින් තුවාය කඩාගෙන මට හෙළුව පෙන්නලා මාව මෝල් කරලා මට කියල දෙකක් ඇනැ ගත්තා ... මහා ජරා වැඩ ඒවා නම් කලින් කිවේ වෙන දෙයක් මම ගොඩක් රැවටුන ප්රෙන්ස් :sorry::sorry: