i5 නිර්දේශ කරමි. හේතුව මොන ටෙක්නොලොජිය යුස් කලත් කල් යන විට ටුල්ස් වල හර්ඩ් වෙයා රිකුවරිමන්ට්ස් වැඩි වනවා මිස අඩු නොවේ. ඒ නිසා i5 අනාගතයේදී ප්රයෝජනවත් වේ





3543 i3 67500/= 4GB / 500GB HDD
3543 i5 89500/= 4GB / 500GB HDD / 2GB Dedicated VGA 820M NVIDIA (ඔය දාලා තියෙන්නේ Dedi VGA නැති එක..... ඒක දෙන්නම් 84500/=)
Warranty 2 Years Abans![]()
4 Yrs දැන් නෑ....... ඒක දෙන එකත් විශ්වාස නෑ.... මොකද අවුරුදු 2න් පස්සේ යන්නේ ඉන්ෂුවරන්ස් එකක්..... ඉන්ෂුවරන්ස් ක්ලේම් වෙලා එනකොට බඩු හරි.......![]()

) මේ උන්නැහේගෙන් අපේ උන්ම ගොඩාක් අරගෙන රෙකමදාරු කරලා තිබ්බා ..පොඩ්ඩක් කතා කරලා බැලුවනම්..ඔය එලකිරිවාසීන්ට ඩිස්කවුන්ට් එහෙමත් දෙනවයි කියන්නේ..