මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Machan oya laptop model eka echchara hoda ne ban.
    Ape office ekatath gaththa. Anthima baala finishing + performance ban
    ubata vm daaddi ehema kela wei
    HP Probook ekakata wage palayan puluwan nan
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18244037 said:
    මම කියන්නේ ඇයි අවුල්ද... :growl:

    ප්‍රකීර්ති 5 ක් කපනවා දැන ගන් :angry:

    තොගෙ පවර් එකත් පහයි :rofl: :rofl:
    තොට කපන්න පුළුවන් දෙකහමාරයි :lol:
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    එපා............
    පිඋරිට් නෙත්නම් වතුර බොන්න එපා...........

    මේ ඔඊ. අබන්z එකේ ත්‍රී ව්හීල් එකක් ගත්තොත් ලප්ටොප් එකක් ෆ්‍රි ඩෙනව හරිය

    එක ගනින්


    obe mithura -malberry
     

    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth
    මම බෙනා;18243823 said:

    ආ.. මල්ලී අවුරුදු ජයද... :P :D :rofl:
    උඹ ගත්තද බන් ලැපක්... :confused:

    නෑ මචං තාම. මාත් මේ හොයනවා මොකක්ද හොඳ brand එක, model එක කියල ....
    Dell හොඳයි වගේ නේද ? 2 years warranty .. අනිත් හැම model එකේම වගේ 1 year
     
    Last edited: