i5එක ගනින් බන්.... dedicated VGA තියන එක ට්රයි කරපන්
![]()


ubata lap ekak deannam hoda price ekakata mata keayapan onanam wisthara PM karannada

කව්ද තොට රෙප් වලට හෙළුවෙන් කියන්නෙ ප්රකීර්ති කියල කිව්වෙ ?![]()
![]()


asus ekak ganna
88 ganna puluwan
8gb ram,1 tb hdd,2 gb vga 1.8 i5 processor ekka

මම බෙනා;18244037 said:මම කියන්නේ ඇයි අවුල්ද...
ප්රකීර්ති 5 ක් කපනවා දැන ගන්![]()


මම බෙනා;18243823 said:
ආ.. මල්ලී අවුරුදු ජයද...![]()
![]()
උඹ ගත්තද බන් ලැපක්...![]()
Ai dell asus epada?
Asus hondai ban ...![]()
![]()
![]()
Hp lap wala tamai awul tiyanawa kiyanne ... heating issues, battery problems ehema wedi HP wala ..
anith brands nam hondailu ...
Acer, dell, asus, lenovo, samsung, toshiba, sony ... okkoma shape
