nh mchoo man eka chgarge karal thiyagena innwa wena mono koranndaharida case eka?

මාතර කිඹුලා;10515464 said:පේන විදිහට
![]()

වස බිව්වද?
මළේ නැද්ද?

nh nh thama nh hmm
ewage ne

හා......................බීපන් බීපන් හැබැයි එකපාර වලකජ්ජ ගහන එකක් බීපන් පුලුවන්නම් ebay එකෙන්ම ගනින්![]()
ekath sometime waraddala ewai 
එක්කෝ වස බොන්න එපා...................කසාද බැදපන්![]()

hehe ekath hodai mareee mareee ipadenna puluwanne
අනේ මංද උඹලත්..
වැඩේ මෙච්චර මේ සිම් දාන ෆෝන් තියෙද්දි උඹත් හොයල හොයලම සිම් දාන්න බැරි එකක් ම ගත්ත එක නෙ.
මම දන්න තරමින් නම් ඕවට මෙහෙ නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්න බෑ.
සී ඩී එම් ඒ නෙ ඕක?
සෙලර්ට ම ආපහු දියන් ඉතින්.
තියන් ඉඳල උඹට එලාම් තියන්නයි ගේම් ගහන්නයි වීඩියෝ බලන්නයි තමයි.ubath idala idala ganne gon athal thamai...
ane nhy bn meka sira mn ebay seller dalath athi balapnakko 
nah mchn sim danna sim port ekak nh cdma ekak wagemachan oke sim ekak danna pot ekak nadda . nathinam sim eka read karanne nadda
අනේ මංද උඹලත්..
වැඩේ මෙච්චර මේ සිම් දාන ෆෝන් තියෙද්දි උඹත් හොයල හොයලම සිම් දාන්න බැරි එකක් ම ගත්ත එක නෙ.
මම දන්න තරමින් නම් ඕවට මෙහෙ නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්න බෑ.
සී ඩී එම් ඒ නෙ ඕක?
සෙලර්ට ම ආපහු දියන් ඉතින්.
තියන් ඉඳල උඹට එලාම් තියන්නයි ගේම් ගහන්නයි වීඩියෝ බලන්නයි තමයි.

ow chn dan eka thmai karanna ane manda mchn apahu return karnna epa wenwa kamak nh dan hodai :I duak poddak adu wela ynwa awlk nh![]()
ඉස්සරම මට ඔය වගේ ෆෝන් 2ක් හම්බුනා, මටත් එතකොට අවුරුදු 12ක් 13ක් වගේ ඇති.
6, 7 වසරෙ මතක හැටියට.
ඒ දවස් වලයි දන්නෙ සිම් දාන්න බැරි ෆෝනුත් තියෙනව කියල.
පස්සෙ ඒකෙ එලාම් තිබ්බ, කොම්පෝසර් එකෙන් සිංදු හැදුව.
හදන්න බෑ මචන් දන්න තරමින්.
මම පස්සෙ කාලෙක පොඩ්ඩක් ඔය ගැන හෙව්ව. සන්ටෙල් එකට හරි ලඞකාබෙල්
ඒත් කරන්න මුකුත්ම සෙට් වුනේ නෑ.
සෙලර්ට ම ආපහු දියන්, දීල උගෙන්ම ෆෝන් නැතුව වෙන මොනවහරි ගෙන්නගනින්.
කීයක් වුනාද ඕකට?
උඹ ලාබෙට තියෙන නිසා ෂුවර් ඕඩ(ර්) කරන්න ඇති.ඉස්සරම මට ඔය වගේ ෆෝන් 2ක් හම්බුනා, මටත් එතකොට අවුරුදු 12ක් 13ක් වගේ ඇති.
6, 7 වසරෙ මතක හැටියට.
ඒ දවස් වලයි දන්නෙ සිම් දාන්න බැරි ෆෝනුත් තියෙනව කියල.
පස්සෙ ඒකෙ එලාම් තිබ්බ, කොම්පෝසර් එකෙන් සිංදු හැදුව.
හදන්න බෑ මචන් දන්න තරමින්.
මම පස්සෙ කාලෙක පොඩ්ඩක් ඔය ගැන හෙව්ව. සන්ටෙල් එකට හරි ලඞකාබෙල්
rofl: ලොල්) එකට හරි කතා කලා වගේ මතක හැටියට.
ඒත් කරන්න මුකුත්ම සෙට් වුනේ නෑ.
සෙලර්ට ම ආපහු දියන්, දීල උගෙන්ම ෆෝන් නැතුව වෙන මොනවහරි ගෙන්නගනින්.
කීයක් වුනාද ඕකට?
උඹ ලාබෙට තියෙන නිසා ෂුවර් ඕඩ(ර්) කරන්න ඇති.
hehe ow ow 4000k wage wune
ow mchn dan ithin awlk nh oya ebay eken phn genwada???hehe ow ow 4000k wage wune
ow mchn dan ithin awlk nh oya ebay eken phn genwada???
නෑ මචන් මට ඒක එව්වෙ රට ඉඳල.
සල්ලි වලට නෙවෙයි නිකන්.
මම ඊ බේ එකෙන් මුකුත් අරන් නෑ.
අර සම්පත් කාඩ් එක හදාගන්න ගියාම උන් නෑදෑයෙක්ගෙ ෆෝන් නම්බර් ඇඩ්රස් අහනව.
පස්සෙ ෆිල් කරපු කොලෙත් අරන් ආව එන්න.
නෑදෑයෙක් තියා යාළුවෙක්වත් නෑ.
ආයෙ ෆෝන් නම්බර් කොහෙන් දාන්නද.
අවුලක් නෑ 4000 නම්,
උඹ එලාම්වත් තියපන් ඕකෙ.
කැමරා එක ම 4000කට පාඩු නෑ නෙ.
මම හිටියෙ මේ 24ක් 25ක් විතර වියදම් වෙලා කියල.
4000 නම් ඉතින් ඕක තියාගනින්, කිසි අවුලක් නෑ නෙ.
ලුක් එකවත් තියෙනව නෙ ලොල්.. 
hehe kiwwanam man mage number eka denwa mata call karai ne epa wenwa oya bank u case nm awlk nh mchn ow 4000k handa awlk nh hehe bt dukea bh heh thnks mchnනෑ මචන් මට ඒක එව්වෙ රට ඉඳල.
සල්ලි වලට නෙවෙයි නිකන්.
මම ඊ බේ එකෙන් මුකුත් අරන් නෑ.
අර සම්පත් කාඩ් එක හදාගන්න ගියාම උන් නෑදෑයෙක්ගෙ ෆෝන් නම්බර් ඇඩ්රස් අහනව.
පස්සෙ ෆිල් කරපු කොලෙත් අරන් ආව එන්න.
නෑදෑයෙක් තියා යාළුවෙක්වත් නෑ.
ආයෙ ෆෝන් නම්බර් කොහෙන් දාන්නද.
අවුලක් නෑ 4000 නම්,
උඹ එලාම්වත් තියපන් ඕකෙ.
කැමරා එක ම 4000කට පාඩු නෑ නෙ.
මම හිටියෙ මේ 24ක් 25ක් විතර වියදම් වෙලා කියල.
4000 නම් ඉතින් ඕක තියාගනින්, කිසි අවුලක් නෑ නෙ.
ලුක් එකවත් තියෙනව නෙ ලොල්..
![]()

nahhahahaaaaaaaaaතාම වස බිව්වේ නැතෙයි...![]()

oops

hehe kiwwanam man mage number eka denwa mata call karai ne epa wenwa oya bank u case nm awlk nh mchn ow 4000k handa awlk nh hehe bt dukea bh heh thnks mchn![]()

සප් එකක් ඕනෙ උනොත් අනිවා පී එම් එකක් දාන්නම් මචන්..
ආයෙ ෆෝන් එහෙම ගද්දි ටිකක් හොයල බලල ගනින්.
නැත්තම් ගන්න කලින් ත්රේඩ් එකක් දාහන්.
අපි දන්න විදියට උදවු කරනව අනිවා!
එළස්ස්..![]()
එළ එළ..![]()
සප් එකක් ඕනෙ උනොත් අනිවා පී එම් එකක් දාන්නම් මචන්..
ආයෙ ෆෝන් එහෙම ගද්දි ටිකක් හොයල බලල ගනින්.
නැත්තම් ගන්න කලින් ත්රේඩ් එකක් දාහන්.
අපි දන්න විදියට උදවු කරනව අනිවා!
එළස්ස්..
ow aniwa mn oyata pm ekak dennam matra poddak balal udawwak denna thnks mchnnn 

ow aniwa mn oyata pm ekak dennam matra poddak balal udawwak denna thnks mchnnn
![]()