මම වස බොනවා

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
හා......................බීපන් බීපන් හැබැයි එකපාර වලකජ්ජ ගහන එකක් බීපන් පුලුවන්නම් ebay එකෙන්ම ගනින්:P:P:P
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
harida case eka?
nh mchoo man eka chgarge karal thiyagena innwa wena mono korannda :(
මාතර කිඹුලා;10515464 said:
:no: පේන විදිහට :no:
:no:
වස බිව්වද?
මළේ නැද්ද?
:baffled::baffled: nh nh thama nh
hmm
ewage ne
:dull:
හා......................බීපන් බීපන් හැබැයි එකපාර වලකජ්ජ ගහන එකක් බීපන් පුලුවන්නම් ebay එකෙන්ම ගනින්:P:P:P
:angry: ekath sometime waraddala ewai :dull:
එක්කෝ වස බොන්න එපා...................කසාද බැදපන්:rofl::rofl:
:rolleyes::rolleyes: hehe ekath hodai mareee mareee ipadenna puluwanne:angry:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: අනේ මංද උඹලත්.. :oo: වැඩේ මෙච්චර මේ සිම් දාන ෆෝන් තියෙද්දි උඹත් හොයල හොයලම සිම් දාන්න බැරි එකක් ම ගත්ත එක නෙ. :sorry: මම දන්න තරමින් නම් ඕවට මෙහෙ නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්න බෑ. :eek: සී ඩී එම් ඒ නෙ ඕක? :( සෙලර්ට ම ආපහු දියන් ඉතින්. :no: තියන් ඉඳල උඹට එලාම් තියන්නයි ගේම් ගහන්නයි වීඩියෝ බලන්නයි තමයි.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ubath idala idala ganne gon athal thamai...
:baffled: ane nhy bn meka sira mn ebay seller dalath athi balapnakko :baffled:
machan oke sim ekak danna pot ekak nadda . nathinam sim eka read karanne nadda
nah mchn sim danna sim port ekak nh cdma ekak wage
:rolleyes: අනේ මංද උඹලත්.. :oo: වැඩේ මෙච්චර මේ සිම් දාන ෆෝන් තියෙද්දි උඹත් හොයල හොයලම සිම් දාන්න බැරි එකක් ම ගත්ත එක නෙ. :sorry: මම දන්න තරමින් නම් ඕවට මෙහෙ නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙන්න බෑ. :eek: සී ඩී එම් ඒ නෙ ඕක? :( සෙලර්ට ම ආපහු දියන් ඉතින්. :no: තියන් ඉඳල උඹට එලාම් තියන්නයි ගේම් ගහන්නයි වීඩියෝ බලන්නයි තමයි.

ow chn dan eka thmai karanna ane manda mchn apahu return karnna epa wenwa kamak nh dan hodai :I duak poddak adu wela ynwa awlk nh :(:(:dull:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow chn dan eka thmai karanna ane manda mchn apahu return karnna epa wenwa kamak nh dan hodai :I duak poddak adu wela ynwa awlk nh :(:(:dull:

:rofl: ඉස්සරම මට ඔය වගේ ෆෝන් 2ක් හම්බුනා, මටත් එතකොට අවුරුදු 12ක් 13ක් වගේ ඇති. :dull: 6, 7 වසරෙ මතක හැටියට. :baffled: ඒ දවස් වලයි දන්නෙ සිම් දාන්න බැරි ෆෝනුත් තියෙනව කියල. :oo: පස්සෙ ඒකෙ එලාම් තිබ්බ, කොම්පෝසර් එකෙන් සිංදු හැදුව.

:no: හදන්න බෑ මචන් දන්න තරමින්. :nerd: මම පස්සෙ කාලෙක පොඩ්ඩක් ඔය ගැන හෙව්ව. සන්ටෙල් එකට හරි ලඞකාබෙල් :-)rofl: ලොල්) එකට හරි කතා කලා වගේ මතක හැටියට. :no: ඒත් කරන්න මුකුත්ම සෙට් වුනේ නෑ. :rolleyes: සෙලර්ට ම ආපහු දියන්, දීල උගෙන්ම ෆෝන් නැතුව වෙන මොනවහරි ගෙන්නගනින්. :baffled: කීයක් වුනාද ඕකට? :P උඹ ලාබෙට තියෙන නිසා ෂුවර් ඕඩ(ර්) කරන්න ඇති.
 
:P hehe ow ow 4000k wage wune :rolleyes: ow mchn dan ithin awlk nh oya ebay eken phn genwada???
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:P hehe ow ow 4000k wage wune :rolleyes: ow mchn dan ithin awlk nh oya ebay eken phn genwada???

:no: නෑ මචන් මට ඒක එව්වෙ රට ඉඳල. :) සල්ලි වලට නෙවෙයි නිකන්. :no: මම ඊ බේ එකෙන් මුකුත් අරන් නෑ. :angry: අර සම්පත් කාඩ් එක හදාගන්න ගියාම උන් නෑදෑයෙක්ගෙ ෆෝන් නම්බර් ඇඩ්‍රස් අහනව. :rolleyes: පස්සෙ ෆිල් කරපු කොලෙත් අරන් ආව එන්න. :angry: නෑදෑයෙක් තියා යාළුවෙක්වත් නෑ. :nerd: ආයෙ ෆෝන් නම්බර් කොහෙන් දාන්නද.

:) අවුලක් නෑ 4000 නම්, :lol: උඹ එලාම්වත් තියපන් ඕකෙ. :rolleyes: කැමරා එක ම 4000කට පාඩු නෑ නෙ. :oo: මම හිටියෙ මේ 24ක් 25ක් විතර වියදම් වෙලා කියල. :baffled: 4000 නම් ඉතින් ඕක තියාගනින්, කිසි අවුලක් නෑ නෙ. :cool: ලුක් එකවත් තියෙනව නෙ ලොල්.. :rofl:
 
  • Like
Reactions: kellsupun

hehe kiwwanam man mage number eka denwa mata call karai ne epa wenwa oya bank u case nm awlk nh mchn ow 4000k handa awlk nh hehe bt dukea bh heh thnks mchn :love:
තාම වස බිව්වේ නැතෙයි...:baffled:
nahhahahaaaaaaaaa :baffled:
:nerd:
 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hehe kiwwanam man mage number eka denwa mata call karai ne epa wenwa oya bank u case nm awlk nh mchn ow 4000k handa awlk nh hehe bt dukea bh heh thnks mchn :love:

:rofl: :rofl:

11.gif
11.gif
එළ එළ.. :) සප් එකක් ඕනෙ උනොත් අනිවා පී එම් එකක් දාන්නම් මචන්.. :oo: ආයෙ ෆෝන් එහෙම ගද්දි ටිකක් හොයල බලල ගනින්. :yes: නැත්තම් ගන්න කලින් ත්‍රේඩ් එකක් දාහන්. :D අපි දන්න විදියට උදවු කරනව අනිවා! :) එළස්ස්..
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:rofl: :rofl:

11.gif
11.gif
එළ එළ.. :) සප් එකක් ඕනෙ උනොත් අනිවා පී එම් එකක් දාන්නම් මචන්.. :oo: ආයෙ ෆෝන් එහෙම ගද්දි ටිකක් හොයල බලල ගනින්. :yes: නැත්තම් ගන්න කලින් ත්‍රේඩ් එකක් දාහන්. :D අපි දන්න විදියට උදවු කරනව අනිවා! :) එළස්ස්..

:) ow aniwa mn oyata pm ekak dennam matra poddak balal udawwak denna thnks mchnnn :):)