hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මම හම්බන්තොටින් මහින්ද , අපිට එයාර්ටෙල් සිග්නල් නැති නිසා , අපි කොන් වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ
     
    මම හම්බන්තොටින් මහින්ද , අපිට එයාර්ටෙල් සිග්නල් නැති නිසා , අපි කොන් වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ

    චීනේ මගින් කරන දැවැන්ත සංවර්ධනය සමග
    ලගදිම ඩුවල් කැරියෝ එවනවා ඔය පැත්තට
    ඉවසලා හිටින් හිටන්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Podi Silva - පොඩි සිල්වා;22071435 said:
    මම පොළොන්නරුවෙන් සිරිසේන
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා යාපනේ විජේකලාත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන් හිටං :love::love:

    :D:D
    Maru athal eka oi....
    11.gif
    11.gif
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම කොල්ලුපිටියේ රනිල්
    අර්ජුන්, ඇලෝෂියස් කියන ඩුවල් කැරියෝ නිසා බැඳුම්කරේ ලේසියෙන් ගහගන්න පුලුවන් උනා. :cool:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මම කොල්ලුපිටියේ රනිල්
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා මාතර ෂාගලත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.

    ටෞකන්ඩ යකෝ
    :D:D:D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මම කොල්ලුපිටියේ රනිල්
    අර්ජුන්, ඇලෝෂියස් කියන ඩුවල් කැරියෝ නිසා බැඳුම්කරේ ලේසියෙන් ගහගන්න පුලුවන් උනා. :cool:

    :D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම පානදුර වලතර
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා තුත්තුකුදියේ ඩග්ලස් අයියා එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටෞකන්න යකෝ. හාට් ඇටැක් අල්ලනවා තව ටිකෙන් හිනා වෙලාම​. මේ දෙන ආතල් ෆේස්බුක් එකේවත් නැ
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ☔
    මම කොල්ලුපිටියේ රනිල්
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා මාතර ෂාගලත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.

    ඇයි අපි කලුද?
    මීට මoගල:love: