HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මොක්කුන්ද බං ඩුවල් කැරියො කියන්නෙ ? :eek:

    Prime-Minister-Ranil-Wickremesinghe-and-President-Maithripala-Sirisena.jpg

    :lol: :lol: :lol:​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මම බත්තරමුල්ල රවී

    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා සිංගප්පූරුවේ අර්ජුන එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.

    දුවගේ සිම් එකෙන් තමයි ගොඩක් ගන්නෙ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,135
    1,020
    113
    V
    මම කොල්ලුපිටියේ රනිල්
    ඩුවල් කැරියෝ නිසා එයාර්ටෙල් ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඒක නිසා මාතර ෂාගලත් එක්ක ලේසියෙන්ම වීඩියෝ කෝල් ගන්න පුලුවන්.

    :D:lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Podi Silva - පොඩි සිල්වා;22074997 said:
    ටහුකන ආටල් උබලත් දෙන්නේ
    තෝ පේජ් කාරයෙක් නේද
    දාපන් ඕක පේජ් එකේ :P :P

    පිස්සුද හු..මම මේ නිකමට හැදුවේ.දැනටමත් මොකෙක් හරි මේක උස්සලා ඇති :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Podi Silva - පොඩි සිල්වා;22075024 said:
    :lol::rofl:
    මන් හිතුවේ උබ පේජ් එකක් කරනවා කියලා
    Copyright දාපන් :P :P

    දැන් ඉතින් මොන කොපි රයිට්ස් ද,මේකේ කෑලිවත් නැතුව ඇති දැන්:P
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Podi Silva - පොඩි සිල්වා;22071531 said:
    ඩුවල් කැරියෝ දන්නේ නැද්ද තෝ
    මඩු වල්ගෙන් තලන්නේ හිටන්

    :P