මම හිතාගත්තා😢

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ආර්තිකෙ දැන් අමාරුයි නෙ සහෝලා.මම හිතුවා single වෙලාම ඉන්න එක හොදයි කියල .මගෙ පෙලක් යාලුවො බැදලා උන්ට දැන් ගොඩ ඒමක් නෑ.single උනොත් ආර්තික ප්‍රශ්න නෑනෙ.මේවගෙ දෙයක් කරපු බේසික දේසපාලුවන්ටයි උන්ගෙ ලමයිටත් ලේ බඩ ගිහින් මැරියල්ලා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,480
    113
    මේවගෙ දෙයක් කරපු බේසික දේසපාලුවන්ටයි උන්ගෙ ලමයිටත් ලේ බඩ ගිහින් මැරියල්ලා.
    එහෙම වෙන්නෙ නෑ. එහෙම උනත් උබට වෙන සෙතක් නෑනෙ.

    අනික හෙන ඉල්ලල, සාප කරල වැඩක් නෑ. නීතිය ඉශ්ට වෙන්නයි ඕනෙ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Just live together

    එහෙම වෙන්නෙ නෑ. එහෙම උනත් උබට වෙන සෙතක් නෑනෙ.

    අනික හෙන ඉල්ලල, සාප කරල වැඩක් නෑ. නීතිය ඉශ්ට වෙන්නයි ඕනෙ.
    🙏👍
    ------ Post added on May 28, 2022 at 2:07 PM
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,480
    113
    අනික කෙල්ලෙක් ඉන්නවා නම් පුලුවන් විදියට බැඳල ජීවිතේ විඳපන්. නැත්නම් උබට ලන්කාවෙ ඉඳලා කවදාවත් උබට ඕනෙ හැටියට ජීවත් වෙන්න වෙන්නෙ නෑ. (නිකන් හිතලා බලපන් 1970 විතර ඉඳන් අවුරුදු 10කට පාරක් මොකක් හරි ලොකු විනාසයක් වෙලා තියෙනවා නෙහ්)
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හෙන ඉල්ලලා වැඩක් නෑ තුන්මන් හන්දියක තියල ඇටකටු කුඩුවෙනකන් ගහල මරන්න ඕනෙ
    පොඩි උන්ගෙ ඇස් වලට ඇන ගහන්න ඕනෙ
     
    • Like
    Reactions: Hecker and TCB Rox