මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    oya una wade nisa ubata hodak sidda weyi machan
    mokada ubata thawa thawath lassanata sindu liyanna puluwan weyi
    all the best machan
    සින්දු? මොන සින්දුද මචන්.... මන් මේ පිස්සු හැදිලා ඉන්නවා....
    monawa karnnda bn,kohoma hari amaruwen hari jeeewath weyan,,ekk hodata mataka tyganin macn kenkge watina kama danenne e kena nati unata passe,,therefor nati wenna kalin e kenage watina kamak dila wada karnna

    :(:(:(:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා කරන්නද ජිවිතේ හැටි ඔහොම තමා කිසි දෙයක් ස්ථිර නෑ.. උබ හිත හදාගනින් මචන් වෙන මොනා කරන්නද.. හදහන් කේස් වලට කරන්න ඕනේ පිළිවෙත් තියෙනවා ඒවා බැලුවනම් හොද නැද්ද? මොන උනත් හිතට හයිය ගනින්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ඉතින් කොහොමත් ලොකු ලයින් එකනෙ :(

    It's_Never_Too_Late-Title_Card.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,400
    113
    අනේ යකෝ මෙතන බොරුවට අඩන් නැතිව ඉන්න තැනකින් කෙල්ලව හොයාගෙන ආයේ යාලු වෙන්න. මගේ අම්ම උනත් ඔහොම කරා නම් මම ගණන් ගන්නෙවත් නෑ. ජෝතිෂ්‍ය විශ්වාසයක් විතරයි බං, නොපෙනෙන දෙකට ආදරේ නැති කරගන්නවා කියන එක මහා ගෝත්‍රික කමක්. මං ඔයාට වඩා වයසින් බාලයි එත් ඕක ඕන පොඩි එකෙක්ට තේරෙන්න ඕනේ. තාම පරක්කු නෑ.

    ""මම විශ්වාස කරන නෑ, එකී කලෙත් නෑ.. ගෙවල් වලින්?"

    ගෙවල් වලට පුක් ගහගන්න කියහන්.. :angry: :angry: :angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලෝහ්.......
    විරහව විදිය යුතු ආවේගයක් ජීවිතේ....
    එකම දේ ජීවිතේ වලට ඇදෙන්න දෙන්න එපා....
    මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන්. එහෙම වලට වැටුනම ජීවිතේ ගොඩ දාගන්න මාර අමාරුයි. මම අවුරුදු එකහමාරක් මධුවිත සමග ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාගත්තේ මාර කට්ටක් කාලා.
    කාලය මොනව හරි දේකට යොදවපං. ජීවිතේට කැලැ වදින්න දෙන්න එපා.

    මම හැමදාම කියන දෙයක් මිනිසා නම් ජීවියා මනුෂ්‍යත්මයක් ලබන්නේ විරහ වේදනාවෙන් කියන එක.
    ඔබට ද මේ විරහව කරණ කොට සුවදැති මනුෂ්‍ය ආත්මයක් ලැබේවා!!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
    ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
    ඔය හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
    උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
    අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
    උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
    එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
    ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
    දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
    ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
    ගොන් වැඩ කරන්න එපා බන්.
    මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
    කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
    ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
    දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
    ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
    මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.
    Kiyanna ona tika Akila kiyala thiyenava,
    Ohoma wenvena vaanam yaluwenna kalin kendara galapenavada kiyala balalay yaluwenna wenneth:rolleyes::dull:
    Thaama parakku na, Kalpana karala honda theeranayak ganna Dinuka!
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙනම් ගෙදරට අවනත වෙයන් පුතේ. තමුන්ට independent වෙන්න පුලුවන් නම් කෙල්ලව තමුන්ගේ හිතුමනාපෙට අරගෙන ඇවිත් ජීවත්වෙන්න තිබ්බා. මම කෙල්ල එක්ක අවුරුදු 3 ක් යාලුවෙලා ඉඳලා කෙල්ලගෙ ගෙදරින් අහන්න ගියාම කෙන්දර බලන්න ඕනේ කිව්වා. ගැලපෙන්නේ නැත්නම් කැමතිවෙන්න බෑ කිව්වා. මම ඕක ඇවිත් ගෙදර කිව්වම අපේ අම්මා කිව්වේ ගෑණු ළමයා කැමතිනම් ඔයා එක්ක එන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලා. උඹට independent වෙන්න බැරිනම් තවම දෙමව්පියන් කියන විදිහට හිටපන් පුතා. :sorry::sorry::sorry::sorry:
    අද හිතේ තමන් ගන්නෙ වරදි තිරනයක් කියල............ එත් කවදා හරි ජිවිතෙ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තරයක් වෙයි එක............. හොද රස්සවක් තියනවනම්.............. කෙල්ලව අරන් පලයන්............ කෙන්දරෙට %$(* ගහගන්න කියල...................... :D:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Kiyanna ona tika Akila kiyala thiyenava,
    Ohoma wenvena vaanam yaluwenna kalin kendara galapenavada kiyala balalay yaluwenna wenneth:rolleyes::dull:
    Thaama parakku na, Kalpana karala honda theeranayak ganna Dinuka!
    akki oya................. :yes::yes::yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉගිලෙන්න තහනම්නන් දුරක් ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
    අපි ලිව්වෙ ලස්සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙලක්
    :(:(:(:(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හඳහන් ගැලපෙන්නේ නැත්නම් අයින් වුන එක හොදයි බං...
    මොකො එක මාළුවද මුහුදේ ඉන්නේ...

    hqdefault.jpg
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
    :(:(:(:(
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    උපදෙස් දෙකක් දෙන්නම් මචන් මගේ පුද්ගලික අත්දැකීම් වලින්

    1. මචන් බූට් සින්දු නම් අහන්න එපා...... උඹේ දුක තවත් වැඩිවෙනවා....
    2. බොන්න නම් හිතන්නවත් එපා.....

    මහා කළු සිංහලයා වගේ හිටපු එවුනුත් බූට් කෑවම ගෑණු වගේ අඬනවා.... ඒක තමයි ස්වභාවය.... හැබැයි බූට් සින්දු අහන්න ගත්තොත් නම් කුජීත වෙලා යනවා..... සමහර එවුන් බොන්න පටන් ගන්නවා දුක නැතිවෙන්න කියලා.... මගේම අත්දැකීමෙන් කියන්නේ දුක දෙගුණයක් තුන්ගුණයක් වෙලා පිස්සෙක් වෙනවා බොන්න ගත්තොත්...

    හොඳ යාලුවෙක් ඉන්නවනම් කතා කරපන්... අඩපන්.... කමක් නෑ...
    වෙන මොනවහරි fun වැඩක් කරපන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(:(


    අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා.... :( . අපි දෙන්නව හිර කළා ගොඩාක්...

    මෙහෙන් බලවන්න මම ඉල්ලලත් උඹ දෙන්නම් කියල මග ඇරිය උපන් දින, වෙලාවල්... බලපන්කො ඉතින්..
    සමහර විට කවුද දන්නේ ඒ බලපු තැනින් කියල තියෙන්නේ ඇත්තමද කියල...
    පොරොන්දම් හොඳට ගැලපිලා මේ අපි ඉන්නේ ශෝක් එකට දෙපැත්තට වෙලා.. ලස්සනට ඩිවෝස් වෙලා...
    බොරු බයිලා බං... උඹ උපදිනකොට හඳහනක් අරගෙන ආවේ නැහැනේ...
    කේන්දර වලින් ගැලපෙන කෙනෙක් බැන්දට ජිවිතේ සාර්තක නැහැ බං... අදහස් කැමැත්ත කියන දේ කේන්දර වල නැහැ..
    ඒවා තියෙන්නේ ආදරේ කරන දෙන්නගේ හිතේ...
    ඔවුව තේරුම් කරන්න ගියෝතින් ගෙදරින් බැනුම් අහන්න වෙන නිසා මමත් සද්ද නොකර හිටියේ..
    අන්තිමට මටම කෙලවිලා ගියාම මට හිටියේ මම විතරයි...
    ඒ වගේ තමයි කාට උනත්...
    දැන් වෙච්ච දේ උනා තමයි මචං... සාමාන්‍යයෙන් දුක කියන දේ හැමෝටම උරුමයි...
    ලංකාවේ ලස්සන උගත් බුද්ධිමත් (කේන්දර ගැලපෙන :P) ගැහැණු ළමයි තව ඉන්නවා ඕන තරම්...
    ලැබෙන්න තියෙන දෙයක් නම් අවුරුදු ගානක් ගිහින් උනත් ලැබෙනවා... නොලැබෙන දේ කොච්චර හිතුවත් බලෙන්වත් ලබාගන්න බැහැ මචං...
    ඔවුව ගැන හිතල ජිවිතේ නාස්ති කරගන්න එපා.... ඔවුව මතක් කර කර උඹ බීල එහෙම පිස්සු නටනවා නෙවි හොඳේ...
    ප්‍රශ්න එද්දීත් මුහුණ දීල ඉන්න එකයි සාර්ථකත්වය කියන්නේ...
    මගේ නම්බරේ තියෙනවා නේ... මිස් එකක් දියන් මම ගන්නම්... පිස්සු නැතිව කොරියන් වැඩේ ගැන හිතපන්... ඕනෑම නම් එහෙ ගිහින් එකක් බැඳගනින්... උන්ට කේන්දර නැහැ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
    ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
    ඔය හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
    උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
    අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
    උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
    එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
    ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
    දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
    ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
    ගොන් වැඩ කරන්න එපා බන්.
    මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
    කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
    ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
    දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
    ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
    මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.

    මගේ කොමෙන්ට් එකට ඕක දැම්මේ නැත්තේ උඹ ඕක කියල තියෙන නිසා මචං... ලවු කරන්න කලින් පස්සෙන් යනවා නම්, දැන් ගියා කියල අවුලක් නැහැනේ... දෙන්නට දෙන්න ආදරේ නම් මගේ අදහසත් අයිත් ට්‍රයි එකක් දීල කෙල්ලව සෙට් කරගන්න කියන එක තමයි...

    උඹට කලින් රෙප් දීලලු... :(
     
    Last edited:
    Status
    Not open for further replies.