****මම හෙට බදිනවා****

subzeros

Member
May 1, 2010
12
0
0
****මම හෙට බදිනවා****

ඔන්න කට්ටියටම කිව්වා හොටල් එකට වරෙල්ලා මතට තිත තබලා ඒ වෙනුවට දෙන්නේ වෙරි වෙන්න රා තමයි..අපේ කොල්ලො සෙට් එක බයිසිකල් එකක් සෙට් කරලලු මට රැග් කරන්න ඒත් මම ඉතින් කට්ටයනේ..උන්ට අපි ගෙදරට එන දවසට බඩ යන්න රා මන්ඩි දාල හොදට වෙරි කරනවා හෙට:lol:...ඒ ඉතින් ආතල් එකට කරන්න හිතන් ඉන්න දේ..ඒක නෙවෙයි මට සුභ පැතුමක් එව්ව කියල තරහක් එහෙම නෑ මගේ නො එක තමයි 0724257728..මට සුභ පතපල්ලා ඔන්න උදේ පාන්දර එහෙම මූඩ් අප්සට් වෙන්න එහෙම එවනවා නෙවෙයි..උබලත් බැදපු දවසට කලින් දවස මතක් කරල මාව ටිකක් මොරාල් කරපන් මම බය වෙලා ටිකක් ඉන්නේ:baffled:..අදහසක් හරි දීල යනවා නම් ගොඩක් වැදගත්..සුභ රාත්‍රීයක්..මට මැසේජ් කල අයට සුභ පතපු සහෝදරයන්ට බොහොම සිතුතියි ...මා මේ ගෙවන්නේ තනිකඩ අවසාන රාත්‍රියයි..
 
Last edited:

subzeros

Member
May 1, 2010
12
0
0
ි්ා

හනිමුන් එකට උඹ වෙනුවට එන්න කිව්වේ කාටද..?

මම සීරියස්ව මේ තියර්ඩ් එක දැම්මේ ඔයාට මාත් එක්ක ප්‍රස්නයක් තියනව නම් පස්සේ විසද ගමු මටත් ඔයාගේ සමහර පාවාදීම් ගැන සහ ගොඩක් දේවල් සවිස්තරාත්මක ලෙස එලකිරි යාලුවන්ට කියල දෙන්න තියනවා:)
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :P
    සීරියස් කියලා බෝඩ් එක නෑනේ, ඔය tel no එක දැම්මේ අපිටත් හෙට එන්න පුළුවන්ද:eek:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුංගේ නම්බර්ස් මෙහෙම මෙතන දැම්මා කියලා ඌව බයිට් කරන්න බැහැ බන්..............
    මෙතන ගොන්නු නැහැ සල්ලි වියදං කරගෙන දන්නේ නැති එවුන්ට මෙසේජස් යවන්න...........
    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.............
    ඕවා පාපකර්ම.................
     
    subzeros

    Member
    May 1, 2010
    12
    0
    0
    a

    බොඩ් ගහල වැඩ කරපු අය කවුද කියල අපි දන්නවා බන් අපේ කසුන් මලයටත් ලගදි උබ බොඩ් එකක් දුන්න කියල එලකිරි තුල යන ප්‍රසිද්ධ රහසක් තමයි..වරෙන් අවුලක් නෑ එන්න කියලනේ බන් තියර්ඩ් එකක් දැම්මේ..:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    බොඩ් ගහල වැඩ කරපු අය කවුද කියල අපි දන්නවා බන් අපේ කසුන් මලයටත් ලගදි උබ බොඩ් එකක් දුන්න කියල එලකිරි තුල යන ප්‍රසිද්ධ රහසක් තමයි..වරෙන් අවුලක් නෑ එන්න කියලනේ බන් තියර්ඩ් එකක් දැම්මේ..:)

    :lol::lol:
    මමයි කසුනුයි ඒක බලාගන්නම්:lol:
     
    subzeros

    Member
    May 1, 2010
    12
    0
    0
    මචා

    අනුංගේ නම්බර්ස් මෙහෙම මෙතන දැම්මා කියලා ඌව බයිට් කරන්න බැහැ බන්..............
    මෙතන ගොන්නු නැහැ සල්ලි වියදං කරගෙන දන්නේ නැති එවුන්ට මෙසේජස් යවන්න...........
    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.............
    ඕවා පාපකර්ම.................

    මම දැම්මේ මගේ නො එක උබට ඔන නම් මට කතා කරපන් නැත්නම් උබෙ නෝ එක දියන් මම මිස් කරන්න..මෙතන ගොනා උබද මමද?උබ ඒක ඔප්පු කරපන් උබ වගේ ඈයොත් මේකේ ඉන්නව කියල දන්නව නම් මම තියර්ඩ් දමන්නේ නෑ උබ කොල්ලෙක්ද ලොල්ලෙක්ද?අපි දකුණෙ මිනිස්සු ජරා වැඩ නෑ ගොනෝ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මම දැම්මේ මගේ නො එක උබට ඔන නම් මට කතා කරපන් නැත්නම් උබෙ නෝ එක දියන් මම මිස් කරන්න..මෙතන ගොනා උබද මමද?උබ ඒක ඔප්පු කරපන් උබ වගේ ඈයොත් මේකේ ඉන්නව කියල දන්නව නම් මම තියර්ඩ් දමන්නේ නෑ උබ කොල්ලෙක්ද ලොල්ලෙක්ද?අපි දකුණෙ මිනිස්සු ජරා වැඩ නෑ ගොනෝ

    පේනවා කතා කරන විදිහෙන් තරම.............
    දකුණෙ මිනිස්සුන්ටත් ලැජ්ජයි................
    හෙට බඳින එකා මෙතන කොල්ලොන්ට නම්බර්ස් දිදී අහවල් දෙයක්ද කරන්නේ..............
    කවුද දැන් මෙතන ලොල්ලා..............???
    :lol::lol::lol::lol:
     
    subzeros

    Member
    May 1, 2010
    12
    0
    0
    ්ිා

    පේනවා කතා කරන විදිහෙන් තරම.............
    දකුණෙ මිනිස්සුන්ටත් ලැජ්ජයි................
    හෙට බඳින එකා මෙතන කොල්ලොන්ට නම්බර්ස් දිදී අහවල් දෙයක්ද කරන්නේ..............
    කවුද දැන් මෙතන ලොල්ලා..............???
    :lol::lol::lol::lol:

    උබ නේද මේ විදියට කතා කරේ ලොල්ලො දකුනේ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න දෙයක් මම කලේ නෑ කොල්ලෙක්ව තේරුම් ගන්න බැරි උබල වගේ උන් තමයි ලොල්ලො. මට නින්ද නැති නිසා නෙට් ආව මගේ ඔලුව නොකා වැඩක් බලා ගනින්.:lol::lol::lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුංගේ නම්බර්ස් මෙහෙම මෙතන දැම්මා කියලා ඌව බයිට් කරන්න බැහැ බන්..............
    මෙතන ගොන්නු නැහැ සල්ලි වියදං කරගෙන දන්නේ නැති එවුන්ට මෙසේජස් යවන්න...........
    පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.............
    ඕවා පාපකර්ම.................

    :):)
     
    Nov 25, 2009
    495
    51
    0
    ඔන්න කට්ටියටම කිව්වා හොටල් එකට වරෙල්ලා මතට තිත තබලා ඒ වෙනුවට දෙන්නේ වෙරි වෙන්න රා තමයි..අපේ කොල්ලො සෙට් එක බයිසිකල් එකක් සෙට් කරලලු මට රැග් කරන්න ඒත් මම ඉතින් කට්ටයනේ..උන්ට අපි ගෙදරට එන දවසට බඩ යන්න රා මන්ඩි දාල හොදට වෙරි කරනවා හෙට:lol:...ඒ ඉතින් ආතල් එකට කරන්න හිතන් ඉන්න දේ..ඒක නෙවෙයි මට සුභ පැතුමක් එව්ව කියල තරහක් එහෙම නෑ මගේ නො එක තමයි 0724257728..මට සුභ පතපල්ලා ඔන්න උදේ පාන්දර එහෙම මූඩ් අප්සට් වෙන්න එහෙම එවනවා නෙවෙයි..උබලත් බැදපු දවසට කලින් දවස මතක් කරල මාව ටිකක් මොරාල් කරපන් මම බය වෙලා ටිකක් ඉන්නේ:baffled:..අදහසක් හරි දීල යනවා නම් ගොඩක් වැදගත්..සුභ රාත්‍රීයක්..මට මැසේජ් කල අයට සුභ පතපු සහෝදරයන්ට බොහොම සිතුතියි ...මා මේ ගෙවන්නේ තනිකඩ අවසාන රාත්‍රියයි..

    එ කියන්නෙ ඔයගෙ කන්යා බාවය නැති වෙන්නෙ හෙටද අනේ.....
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    මම දැම්මේ මගේ නො එක උබට ඔන නම් මට කතා කරපන් නැත්නම් උබෙ නෝ එක දියන් මම මිස් කරන්න..මෙතන ගොනා උබද මමද?උබ ඒක ඔප්පු කරපන් උබ වගේ ඈයොත් මේකේ ඉන්නව කියල දන්නව නම් මම තියර්ඩ් දමන්නේ නෑ උබ කොල්ලෙක්ද ලොල්ලෙක්ද?අපි දකුණෙ මිනිස්සු ජරා වැඩ නෑ ගොනෝ

    uba dakuneda??? :lol::lol::lol: api nam lankawe :lol::lol: