****මම හෙට බදිනවා****
ඔන්න කට්ටියටම කිව්වා හොටල් එකට වරෙල්ලා මතට තිත තබලා ඒ වෙනුවට දෙන්නේ වෙරි වෙන්න රා තමයි..අපේ කොල්ලො සෙට් එක බයිසිකල් එකක් සෙට් කරලලු මට රැග් කරන්න ඒත් මම ඉතින් කට්ටයනේ..උන්ට අපි ගෙදරට එන දවසට බඩ යන්න රා මන්ඩි දාල හොදට වෙරි කරනවා හෙට
...ඒ ඉතින් ආතල් එකට කරන්න හිතන් ඉන්න දේ..ඒක නෙවෙයි මට සුභ පැතුමක් එව්ව කියල තරහක් එහෙම නෑ මගේ නො එක තමයි 0724257728..මට සුභ පතපල්ලා ඔන්න උදේ පාන්දර එහෙම මූඩ් අප්සට් වෙන්න එහෙම එවනවා නෙවෙයි..උබලත් බැදපු දවසට කලින් දවස මතක් කරල මාව ටිකක් මොරාල් කරපන් මම බය වෙලා ටිකක් ඉන්නේ
..අදහසක් හරි දීල යනවා නම් ගොඩක් වැදගත්..සුභ රාත්රීයක්..මට මැසේජ් කල අයට සුභ පතපු සහෝදරයන්ට බොහොම සිතුතියි ...මා මේ ගෙවන්නේ තනිකඩ අවසාන රාත්රියයි..

Last edited: