මරුටි අත්දැකීම

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මරුටියක් නම් ගන්න හිතලා තිබ්බේම නෑ අන්තිමට ගෙදර ගෑනි රන්ඩුත් උනා ගන්න වාහනයක් නැත්නම් මරුටියක් ගමු කියලා කොහොමෙන් හරි කැලනියේ බුවෙක් දාල තිබ්බා සුසුකි ඒ ස්ටාර් එකක් ජපන් කියලා හිතලා බලන්න ගියාම ඉන්දියන් කිවුවා ආයේ එලවන්නවත් ගියේ නෑ අන්තිමේ ඉතින් හයිජෙට් බඩියක් තමා ගත්තේ අන් රෙජිස්ටර් ගාන නම් ඉතින් ඉතාම සාදාරනයි............. ඒ ගානට නම් අන් රෙජිස්ටර් හම්බෙන්නේ නෑ ජපන් වාහනයේ යනකොටයි කසි කබලේ යනකොටයි ඉතින් පනින්න හිතෙනවා හොද වෙලාවට ඉතින් දැන් නම් බඩියාගේම තමා ගමන බිමන............
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    naha bro eka eeta hapan da?
    Bolero single cab drive karala tiyanawa, eke nam power steering brake okkoma hodai.
    ඩීමෝ බට්ට පැද්ද කෙනෙක් කිවුව,
    කන පැලෙන්න රේස් කරල ක්ලච් එක චූට්ටක් දෙන්න ඕනෙ නැත්තං එන්ජිම හිටිනව කියල :lol: :lol:
    මරුටියක් නම් ගන්න හිතලා තිබ්බේම නෑ අන්තිමට ගෙදර ගෑනි රන්ඩුත් උනා ගන්න වාහනයක් නැත්නම් මරුටියක් ගමු කියලා කොහොමෙන් හරි කැලනියේ බුවෙක් දාල තිබ්බා සුසුකි ඒ ස්ටාර් එකක් ජපන් කියලා හිතලා බලන්න ගියාම ඉන්දියන් කිවුවා ආයේ එලවන්නවත් ගියේ නෑ අන්තිමේ ඉතින් හයිජෙට් බඩියක් තමා ගත්තේ අන් රෙජිස්ටර් ගාන නම් ඉතින් ඉතාම සාදාරනයි............. ඒ ගානට නම් අන් රෙජිස්ටර් හම්බෙන්නේ නෑ ජපන් වාහනයේ යනකොටයි කසි කබලේ යනකොටයි ඉතින් පනින්න හිතෙනවා හොද වෙලාවට ඉතින් දැන් නම් බඩියාගේම තමා ගමන බිමන............
    (y)(y):yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka

    elawala beluwa nam oya samaharwita eka gnnawa. A star eka ae kale apu anith Maruti wahana ekka compare karanna wath be. Auto version eke awe niyama Japanese gear box ekak (Aisin Seiki). thel tikak aduwen kalata wahane hondhai.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    දේ සී මී රෝලින්, දේ හේටින්...

    http://aluthcar.blogspot.com/2016/07/blog-post_21.html

    India industry ekak hatiyata sahena durak awith thiyenewa. Japan. Gemany langata wediyenma wahana hdana rata. apita hitha gannawath be. unge factory ehema fully automated ne. un thamanta hadanna puluwan wahane haduwa. minissu eka compare kara kara inne nethuwa aran industry eka diyunu kala. dan godak main Indian cities wala 800 eka duwanna be emission standards hinda, ae wagema onema price range ekaka loku compretitive market ekak thiyenewa. salli thiyenewa nam quality products India wala ganna puluwan. lankawata gennuwe ithin budget range eke wahana witharai. Tax system ekath ekka gewana gnata watina wahana apita kwadawath labune ne.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    elawala beluwa nam oya samaharwita eka gnnawa. A star eka ae kale apu anith Maruti wahana ekka compare karanna wath be. Auto version eke awe niyama Japanese gear box ekak (Aisin Seiki). thel tikak aduwen kalata wahane hondhai.
    YA Ya.. A-star ekak math drive karala thiyenawa hoda car eka..1000cc engine ekak enne..fuel unath problam ekak ne 15-16 withara karanawa mage hithe..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    කාර් පිස්සුව කරන්නේ ඔයා නේද? ප්ලීස් ඒක ආයෙත් පටන් ගන්නකෝ

    මම නෙමෙයි බන්

    මේක ඇත්තද @Hyaenidae

    බොරූ

    වෙන්න බෑ. එහෙනං ලාන්සර් ගැන කියවන්නැතුව බීට්ල්, මිනි කූපර් ගැන කියවනවනෙ.

    http://carpissuwa.blogspot.com/2016/07/blog-post_11.html
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    තාත්තා අන්තිමට ගත්ත වාහනේ. යළුවෙක්ගෙන් ගත්තේ. 25 දුන්නා තිබ්බේ. 2009 මතක විදිහට. ඒකාලේ හැටියට පට්ට බාන්ඩේ. මොකෝ කලින් වාහන එලවලාත් නැහැ. කාර් කියලා තිබ්බේ 70 ගනන් වල නිසාන් චෙරියක්. දුරක් ගියොත් මඟ. ඉස්කෝලෙන් අවුට් වෙලා ප්‍රිස්ම ගත්ත අලුත. මට ළඟ පාත මිසක් දුර තහනම්. තාත්තාටත් කාර් බැරි ඒකේ. තාත්තාගේ යාළුවෝ තමා ඩයිවර්ලා. හැබයි කිසි කරදරයක් නැති වාහනේ. හැබයි පරණ වෙන්න ලෙඩ එනවා. ටයර් හතරම පරණ වෙලා පිපරුවා. මම දුර කියලා ගියේ හම්බන්තොටයි. කතරගම යි විතරයි තාත්තනම් අවුරුද්දකට දෙතුන් පාරක් එහෙමෙහෙ ගියා. වාහනේ නම් අවුලක් නැහැ. ස්ටියරින් එක ටිකක් විතර තදයි. AC මදි. බ්‍රේක් උඩ නගින්න ඕනේ. ලෙඩ කියලා ආවේ. ර්ඩියේටර් fan එකේ බ්‍රෂ් සවුත්තු වෙන එකයි CV joints ටකටකේයි විතරයි. රේඩියේටර් ෆෑන් එක ජපන් එකක් දාන්න වෙයි කියලා සර්විස් එකෙන් කියලා තිබ්බා. දවසක් ට්‍රෑපික් ඒකේ බොයිල් කරන කොට තමා කෙලිය දන්නේ. හම්බන්තොට ගියේ ඊට පස්සේ වාහනේ slow වෙන කොට බොයිල් කරනවා. සූරිය වැවදි බ්‍රෂ් ටික දැම්මා බාසේක් බොයිල් කරන හින්දම. ඒ ලෙඩේ හොදයි. CV joints එකනම් ඉතින් දෙන්නම් හැදුවා. අන්තිමට දවස් වල නම් සද්දයක් ආවේ නැහැ. දෙනකොට 35 යි දුවලා තිබ්බේ. දිලා වැගන් ආර් එකක් ගත්තා. අහසයි පොළවයි වගේ. ඕනේ තැනක් ගිහින් ආවෑහැකි කිසි අමාරුවක් නැතුව. මරුටියේ ගියාම නිකන් අතපය කලා දාලා වගේ. ඔක්කොම එහා දාඩියට ශර්ට් එක පිටට ඇලෙන එක ඒ සිටි වල.
     
    (y)(y)
    "AC on කරන් යනකොට නාහෙ කඩන් යන්න ආපු පෙට්‍රල් ගඳත්" මෙහෙම වෙන්නේ කොහොමද බන්. සම්බන්දෙ මොකක්ද ?
    දන්නෑ.. හොයාගන්න බැරි උණා. Fresh air vent එකත් permanent වහල තිබුණේ. Blower එකේ හුලං පාරත් එක්ක හෙන පෙට්‍රල් ගඳක් එනව.
    AC off කරන් යනකොට ගඳ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    දන්නෑ.. හොයාගන්න බැරි උණා. Fresh air vent එකත් permanent වහල තිබුණේ. Blower එකේ හුලං පාරත් එක්ක හෙන පෙට්‍රල් ගඳක් එනව.
    AC off කරන් යනකොට ගඳ නෑ.
    මරුටිය පෙට්‍රල් සුවඳටත් දුවනව කියන්නෙ කට කහනවට යැ. AC ඕෆ් කළාම ඒකත් නැතුව නිකංම දුවනව ඇති
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    elawala beluwa nam oya samaharwita eka gnnawa. A star eka ae kale apu anith Maruti wahana ekka compare karanna wath be. Auto version eke awe niyama Japanese gear box ekak (Aisin Seiki). thel tikak aduwen kalata wahane hondhai.

    අපේ රත්තරන් අය්යාට පින්සිද්ද වෙන්න ඉන්දියන් කසි කබල් ගන්නේ නෑ කියලම තමා හිතුවේ ඉන්දියන් එකේ එයා බෑග් වත් නෑ මගේ බඩියගේ එයා බෑග් එක ඉදන් තියනව අපරාදේ කියන්න බෑ 18ක් වගේ කරනවා ඒ සී දාල කදු යනකොට නම් 13-14ක් තමා කොලබ ඇතුලු ෆ්ලැට් පාරවල් වල ඒසී එක්ක 16ක් වගේ කරනවා කිසි පරශ්නයක් නෑ මාකට් නෑ කිවුවට ගත්ත ගානට වඩා වැඩියෙන් දෙන්නත් පුලුවන් සීන් එකක් තියෙන්නේ දුනු නෑ සස්පෙන්ශන් එන්නේ ලගදී සෙකියුරිටි සිස්ටෙම් එකකුත් දැම්මා සෙන්ටර් ලොක් නිසා පාටස් නම් අකුරන කුරුනෑගල ඕන තරම් තියනවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    අපේ රත්තරන් අය්යාට පින්සිද්ද වෙන්න ඉන්දියන් කසි කබල් ගන්නේ නෑ කියලම තමා හිතුවේ ඉන්දියන් එකේ එයා බෑග් වත් නෑ මගේ බඩියගේ එයා බෑග් එක ඉදන් තියනව අපරාදේ කියන්න බෑ 18ක් වගේ කරනවා ඒ සී දාල කදු යනකොට නම් 13-14ක් තමා කොලබ ඇතුලු ෆ්ලැට් පාරවල් වල ඒසී එක්ක 16ක් වගේ කරනවා කිසි පරශ්නයක් නෑ මාකට් නෑ කිවුවට ගත්ත ගානට වඩා වැඩියෙන් දෙන්නත් පුලුවන් සීන් එකක් තියෙන්නේ දුනු නෑ සස්පෙන්ශන් එන්නේ ලගදී සෙකියුරිටි සිස්ටෙම් එකකුත් දැම්මා සෙන්ටර් ලොක් නිසා පාටස් නම් අකුරන කුරුනෑගල ඕන තරම් තියනවා

    hmm. man kiwwe Astar eka oya kiyana tharam awlak ne kiyala. auto eke ABS enewa. airbags nam ne. fuel figures nam ithin subjective.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hmm. man kiwwe Astar eka oya kiyana tharam awlak ne kiyala. auto eke ABS enewa. airbags nam ne. fuel figures nam ithin subjective.

    ඉන්දියන් කසි කබල් වල නම් හොදක් හොයන්නම නෑ මට නම් ඒ ස්ටාර් එකට වඩා හොදයි අර සොයිටිය ඒක කෙලින් ම චයිනීස් ආයේ හොර බොරු නෑ ඒ ස්ටා සෙලෙරියෝ කොටින්ම වී එක්ස් අයි ගහල එන ඉන්දියන් කසිකබල් වැඩක් ම නෑ ජපන් වාහනයක් එලවපු කෙනක් නම් කිසිම විදියකට ඉන්දියන් වාහනයක් හොදයි කියන්නේ නෑ ඒ තරමටම වැඩකට නැති වාහන
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    ඉන්දියන් කසි කබල් වල නම් හොදක් හොයන්නම නෑ මට නම් ඒ ස්ටාර් එකට වඩා හොදයි අර සොයිටිය ඒක කෙලින් ම චයිනීස් ආයේ හොර බොරු නෑ ඒ ස්ටා සෙලෙරියෝ කොටින්ම වී එක්ස් අයි ගහල එන ඉන්දියන් කසිකබල් වැඩක් ම නෑ ජපන් වාහනයක් එලවපු කෙනක් නම් කිසිම විදියකට ඉන්දියන් වාහනයක් හොදයි කියන්නේ නෑ ඒ තරමටම වැඩකට නැති වාහන
    A star eketh boru ne. katha dekak ne kelinma Indian.😃 vxi, lxi, zxi kiyanne petrol version eke trim levels .
     
    Last edited: