බංකොලොත් හිගන ලංකාවෙ එවුන් ඉන්දියාවට බැන්නට උන්ගෙ තියනව සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න සෑහෙන හොද වාහන සෙට් එකක්. මම ආසම ඉන්දියන් පැජෙරො එකට. උන්ගෙ වාහන වලින් හොදටම ගහපු එක. තව කාලයක් යනකොට ඉන්දියාවෙ ක්ලැසික් එකක් වෙනව
පවර් නැති පරණ සනී, ලාන්සර් එහෙමත් මාර පහසුයි.1980 ගනන් වල් ආව DX wagon එකේ power නැති වෙලත් කිසි අව්ලක් නැතුව තනි අතින් කපන්න පුලුවන්
ඔවු මචං. මෝටර් බයික් වගේ. කි.මී ලක්ශෙන් පස්සෙ මීටරේ රීසෙට් වෙනව....Tfs
එතකොට උපරිම පෙන්නන්නෙ 99999km විතරයි. එතනින් පස්සෙ ආයෙ 0 වෙනවා wtf ban
ඇල්ටො එකත් 70න් 80න් උඩ යන්න බෑ.... වාහනේ ගුවන්ගත වෙයි වගේ දැනෙනව.... ඇඟට අමාරු ගතියනං ඒකෙත් තියෙනව.මම ගාව මරුටියක් නම් නැහැ.... වැඩ වලට යද්දි රෙන්ට් 1කට ගන්නවා මරුටියක්. දුර ෂුට් 1කකට මරුටියෙන් යනවා නම් මම පැය 2-3ක් කලින් යනවා.
1. වාහනේ ස්පීඩ් එලවන්න බැහැ. එකක් බ්‍රේක් මදි, අනික 40-50 පැනපුවාම වාහනේ කන්ට්‍රෝල් නැහැ.
2. සාමාන්‍යෙයන් එක දිගට කිලෝ මීටර් 80-100ක් ඩ්‍රයිව් කලාම ඇග තලලා දාලා වගේ. ඒ ගතිය ඇරෙන්න පැය 2-3ක් ඉන්න වෙනවා.
මම වාහනේ ගන්න පොර වාහන හොදට මේන්ටේන් කරනවා. පස්සේ හදිස්සියකට වාහනේ ඕනෙ වෙලා වාහනේ අරන් මගට යනකොට හීට් උනා. පස්සේ පොරට කතා කලාම පොරගේ mitshubishi mini cab එක ගෙනත් දුන්නා. කාර්එකයි බට්ටා වෑන් එකයි අහසට පොලව වගේ. වෑන් එකේ හලාවතට ගිහින් එතනින් පුත්තලමටත් එහාාට ගියා දැනුනේ වත් නැහැ.
දැන් මට ප්‍රෙස් එකටයි. ෆොටෝග්‍රැෆි වැඩ වලටයි යන්න වැගන් එකක් හොයන ගමන් ඉන්නේ. හදිස්සියකට කඩදාසි ටිකක්වත් පටවාගන්න පුලුවන්නේ.
මගෙ තිබුණ ඇල්ටො එකක්. කඳු වංගු පාරක යන්න ඕනෙ සැප බලන්න...Ekama eka dawasai alto ekak pedde. 200km wage gamanak. budu ammo ayenam alto ekak diha balannewat na kiyala hithuna.
Awrudu 30k parana corollla corona kochahara sepada bn.
Elephantback ekak ganinදැන් මට ප්‍රෙස් එකටයි. ෆොටෝග්‍රැෆි වැඩ වලටයි යන්න වැගන් එකක් හොයන ගමන් ඉන්නේ. හදිස්සියකට කඩදාසි ටිකක්වත් පටවාගන්න පුලුවන්නේ.
Elephantback ekak ganin
E106 නැත්තං වින්ග්රෝඩ් y11
25ක් විතර ඇති දැන්....
බජට් අනුව e96 e72 ඔක්කොම හොඳයි. 106 එක නම් නියමයි. 2C මොල්ලි ඔටෝ එකක් ගන්න ඕන
E106 නැත්තං වින්ග්රෝඩ් y11
25ක් විතර ඇති දැන්....
කැපුවා අඩියට පෑගුවාපවර් නැති පරණ සනී, ලාන්සර් එහෙමත් මාර පහසුයි.
අනික b210 (බටු සනී) පාර මැද්දෙ 8 ගහන්න පුලුවන්. ටර්නිං රේඩියන්ස් හෙන අඩුයි...
රියර් වීල් ඩ්‍රයිවු නිසා, ෆුල් කපල තවත් චුට්ටක් කපන්න පුලුවන්.![]()

අවුල්. බයික් එක වෙනුවට පාවිච්චි කරන්න මුකුත් නෑ. බයික්ම තමා. කාර් ගන්නවනම් හරිහමන් කාර් එකක් ගනිංඋබල කියන්නෙ ඕක දැන් කීයක් වටිනවද? බයික් එකක් වෙනුවට පාවිච්චි කරන්න වගෙත් අවුල්ද

මාත් බැලුව. ඕක ගත්ත ගමන් ඇලෝයි වීල් මාරු කරන්න ඕනෙ. බලපංකෝ කාමරංකා පෙති වගේ
කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....බජට් අනුව e96 e72 ඔක්කොම හොඳයි. 106 එක නම් නියමයි. 2C මොල්ලි ඔටෝ එකක් ගන්න ඕන
උබල කියන්නෙ ඕක දැන් කීයක් වටිනවද? බයික් එකක් වෙනුවට පාවිච්චි කරන්න වගෙත් අවුල්ද
අවුල්. බයික් එක වෙනුවට පාවිච්චි කරන්න මුකුත් නෑ. බයික්ම තමා. කාර් ගන්නවනම් හරිහමන් කාර් එකක් ගනිං![]()
අනිවා....මම මුලින්ම 2011දී මැනුවෙල් පදින්න ඉගෙනගත්තේ මරුටියකින්. ආයේ ඉතින් ඔය ලබ්බෙන් පටන්ගත්තා කියන්නේ 12 wheeler එකක් උනත් නතින්![]()
ඒ කාබ් ආපු අන්තිම කාලෙනෙ. 2000 ගණන් වල මුල වෙනකන් කාබ් ආව මං හිතන්නෙ. Kr41 වෑන් එහෙමත් තියෙනව කාබ් ආපු.කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....
එළිපන්ට් බැක් කියන්නෙ 106 එකනෙ නේද??
කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....
එළිපන්ට් බැක් කියන්නෙ 106 එකනෙ නේද??
අනිවා....![]()
ඒවුණාට මටනං කාබ් පැද්ද ටිකට එපාම වුණා.ඒ කාබ් ආපු අන්තිම කාලෙනෙ. 2000 ගණන් වල මුල වෙනකන් කාබ් ආව මං හිතන්නෙ. Kr41 වෑන් එහෙමත් තියෙනව කාබ් ආපු.
බාස්ල හදන්න දන්නෙ නෑ. හැබැයි හොඳ reputed garage වල හොඳ මැකැනික්ල ඉන්නව ඕව දන්න.
කාබ් පරණ efi ඒවට වඩා හොඥයි ඩීසල් මොඩ්ල්. බාස්ල ඕන තරම් කෑලි ඕන තරම්. Overall එන්ජින් ලෙඩ නම් අඩුයි හරියට නඩත්තු දෙනවනම්.
ඒකනං ඇත්ත....කාබ් මොඩල් නම් දැන් මරණ. මොන ඔස්තාර කිව්වත් තෙල් කිරීම අන්තිමයි.