මරුටි අත්දැකීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    බංකොලොත් හිගන ලංකාවෙ එවුන් ඉන්දියාවට බැන්නට උන්ගෙ තියනව සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න සෑහෙන හොද වාහන සෙට් එකක්. මම ආසම ඉන්දියන් පැජෙරො එකට. උන්ගෙ වාහන වලින් හොදටම ගහපු එක. තව කාලයක් යනකොට ඉන්දියාවෙ ක්ලැසික් එකක් වෙනව

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    මම ගාව මරුටියක් නම් නැහැ.... වැඩ වලට යද්දි රෙන්ට් 1කට ගන්නවා මරුටියක්. දුර ෂුට් 1කකට මරුටියෙන් යනවා නම් මම පැය 2-3ක් කලින් යනවා.
    1. වාහනේ ස්පීඩ් එලවන්න බැහැ. එකක් බ්‍රේක් මදි, අනික 40-50 පැනපුවාම වාහනේ කන්ට්‍රෝල් නැහැ.
    2. සාමාන්‍යෙයන් එක දිගට කිලෝ මීටර් 80-100ක් ඩ්‍රයිව් කලාම ඇග තලලා දාලා වගේ. ඒ ගතිය ඇරෙන්න පැය 2-3ක් ඉන්න වෙනවා.
    මම වාහනේ ගන්න පොර වාහන හොදට මේන්ටේන් කරනවා. පස්සේ හදිස්සියකට වාහනේ ඕනෙ වෙලා වාහනේ අරන් මගට යනකොට හීට් උනා. පස්සේ පොරට කතා කලාම පොරගේ mitshubishi mini cab එක ගෙනත් දුන්නා. කාර්එකයි බට්ටා වෑන් එකයි අහසට පොලව වගේ. වෑන් එකේ හලාවතට ගිහින් එතනින් පුත්තලමටත් එහාාට ගියා දැනුනේ වත් නැහැ.

    දැන් මට ප්‍රෙස් එකටයි. ෆොටෝග්‍රැෆි වැඩ වලටයි යන්න වැගන් එකක් හොයන ගමන් ඉන්නේ. හදිස්සියකට කඩදාසි ටිකක්වත් පටවාගන්න පුලුවන්නේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Ekama eka dawasai alto ekak pedde. 200km wage gamanak. budu ammo ayenam alto ekak diha balannewat na kiyala hithuna.
    Awrudu 30k parana corollla corona kochahara sepada bn.
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    1980 ගනන් වල් ආව DX wagon එකේ power නැති වෙලත් කිසි අව්ලක් නැතුව තනි අතින් කපන්න පුලුවන්
    පවර් නැති පරණ සනී, ලාන්සර් එහෙමත් මාර පහසුයි.
    අනික b210 (බටු සනී) පාර මැද්දෙ 8 ගහන්න පුලුවන්. ටර්නිං රේඩියන්ස් හෙන අඩුයි...
    රියර් වීල් ඩ්‍රයිවු නිසා, ෆුල් කපල තවත් චුට්ටක් කපන්න පුලුවන්.😂
    Tfs

    එතකොට උපරිම පෙන්නන්නෙ 99999km විතරයි. එතනින් පස්සෙ ආයෙ 0 වෙනවා wtf ban
    ඔවු මචං. මෝටර් බයික් වගේ. කි.මී ලක්ශෙන් පස්සෙ මීටරේ රීසෙට් වෙනව....
    ඇනලොග් මීටර් තියන වෙන වාහන වල ලක්ශ 10න් පස්සෙනෙ රීසෙට් වෙන්නෙ....
    මම ගාව මරුටියක් නම් නැහැ.... වැඩ වලට යද්දි රෙන්ට් 1කට ගන්නවා මරුටියක්. දුර ෂුට් 1කකට මරුටියෙන් යනවා නම් මම පැය 2-3ක් කලින් යනවා.
    1. වාහනේ ස්පීඩ් එලවන්න බැහැ. එකක් බ්‍රේක් මදි, අනික 40-50 පැනපුවාම වාහනේ කන්ට්‍රෝල් නැහැ.
    2. සාමාන්‍යෙයන් එක දිගට කිලෝ මීටර් 80-100ක් ඩ්‍රයිව් කලාම ඇග තලලා දාලා වගේ. ඒ ගතිය ඇරෙන්න පැය 2-3ක් ඉන්න වෙනවා.
    මම වාහනේ ගන්න පොර වාහන හොදට මේන්ටේන් කරනවා. පස්සේ හදිස්සියකට වාහනේ ඕනෙ වෙලා වාහනේ අරන් මගට යනකොට හීට් උනා. පස්සේ පොරට කතා කලාම පොරගේ mitshubishi mini cab එක ගෙනත් දුන්නා. කාර්එකයි බට්ටා වෑන් එකයි අහසට පොලව වගේ. වෑන් එකේ හලාවතට ගිහින් එතනින් පුත්තලමටත් එහාාට ගියා දැනුනේ වත් නැහැ.

    දැන් මට ප්‍රෙස් එකටයි. ෆොටෝග්‍රැෆි වැඩ වලටයි යන්න වැගන් එකක් හොයන ගමන් ඉන්නේ. හදිස්සියකට කඩදාසි ටිකක්වත් පටවාගන්න පුලුවන්නේ.
    ඇල්ටො එකත් 70න් 80න් උඩ යන්න බෑ.... වාහනේ ගුවන්ගත වෙයි වගේ දැනෙනව.... ඇඟට අමාරු ගතියනං ඒකෙත් තියෙනව.
    මරුටිය එලෝනව කියන්නෙ නං, මරුටියක් තල්ලු කරගෙන පයින් ගියා වගේ අමාරුවක් දැනෙනව...😂

    වාහනයක් බජට් එක කීයකට විතරද බලන්නෙ.... ?

    Ekama eka dawasai alto ekak pedde. 200km wage gamanak. budu ammo ayenam alto ekak diha balannewat na kiyala hithuna.
    Awrudu 30k parana corollla corona kochahara sepada bn.
    මගෙ තිබුණ ඇල්ටො එකක්. කඳු වංගු පාරක යන්න ඕනෙ සැප බලන්න...😃
    ------ Post added on Nov 24, 2022 at 9:36 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    දැන් මට ප්‍රෙස් එකටයි. ෆොටෝග්‍රැෆි වැඩ වලටයි යන්න වැගන් එකක් හොයන ගමන් ඉන්නේ. හදිස්සියකට කඩදාසි ටිකක්වත් පටවාගන්න පුලුවන්නේ.
    Elephantback ekak ganin
     
    • Like
    Reactions: hrm and PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    :yes:
    E106 නැත්තං වින්ග්රෝඩ් y11
    25ක් විතර ඇති දැන්....

    :yes:
    E106 නැත්තං වින්ග්රෝඩ් y11
    25ක් විතර ඇති දැන්....
    බජට් අනුව e96 e72 ඔක්කොම හොඳයි. 106 එක නම් නියමයි. 2C මොල්ලි ඔටෝ එකක් ගන්න ඕන
     
    • Love
    Reactions: PHBhagya

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උබල කියන්නෙ ඕක දැන් කීයක් වටිනවද? බයික් එකක් වෙනුවට පාවිච්චි කරන්න වගෙත් අවුල්ද
     
    • Wow
    Reactions: PHBhagya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    පවර් නැති පරණ සනී, ලාන්සර් එහෙමත් මාර පහසුයි.
    අනික b210 (බටු සනී) පාර මැද්දෙ 8 ගහන්න පුලුවන්. ටර්නිං රේඩියන්ස් හෙන අඩුයි...
    රියර් වීල් ඩ්‍රයිවු නිසා, ෆුල් කපල තවත් චුට්ටක් කපන්න පුලුවන්.😂
    කැපුවා අඩියට පෑගුවා:P :love:
     
    • Haha
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    උබල කියන්නෙ ඕක දැන් කීයක් වටිනවද? බයික් එකක් වෙනුවට පාවිච්චි කරන්න වගෙත් අවුල්ද
    අවුල්. බයික් එක වෙනුවට පාවිච්චි කරන්න මුකුත් නෑ. බයික්ම තමා. කාර් ගන්නවනම් හරිහමන් කාර් එකක් ගනිං :P
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මම මුලින්ම 2011දී මැනුවෙල් පදින්න ඉගෙනගත්තේ මරුටියකින්. ආයේ ඉතින් ඔය ලබ්බෙන් පටන්ගත්තා කියන්නේ 12 wheeler එකක් උනත් නතින් 😂
     
    • Love
    Reactions: PHBhagya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    මේක 20ක් දාලා තියෙන්නේ

    1669298762020.png

    Mileage (km)206000
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බජට් අනුව e96 e72 ඔක්කොම හොඳයි. 106 එක නම් නියමයි. 2C මොල්ලි ඔටෝ එකක් ගන්න ඕන
    කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....

    එළිපන්ට් බැක් කියන්නෙ 106 එකනෙ නේද??
    උබල කියන්නෙ ඕක දැන් කීයක් වටිනවද? බයික් එකක් වෙනුවට පාවිච්චි කරන්න වගෙත් අවුල්ද

    අවුල්. බයික් එක වෙනුවට පාවිච්චි කරන්න මුකුත් නෑ. බයික්ම තමා. කාර් ගන්නවනම් හරිහමන් කාර් එකක් ගනිං :P
    👆👆👆
    මම මුලින්ම 2011දී මැනුවෙල් පදින්න ඉගෙනගත්තේ මරුටියකින්. ආයේ ඉතින් ඔය ලබ්බෙන් පටන්ගත්තා කියන්නේ 12 wheeler එකක් උනත් නතින් 😂
    අනිවා....😂😂
     
    • Wow
    Reactions: kevin_levin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....

    එළිපන්ට් බැක් කියන්නෙ 106 එකනෙ නේද??
    ඒ කාබ් ආපු අන්තිම කාලෙනෙ. 2000 ගණන් වල මුල වෙනකන් කාබ් ආව මං හිතන්නෙ. Kr41 වෑන් එහෙමත් තියෙනව කාබ් ආපු.

    බාස්ල හදන්න දන්නෙ නෑ. හැබැයි හොඳ reputed garage වල හොඳ මැකැනික්ල ඉන්නව ඕව දන්න.

    කාබ් පරණ efi ඒවට වඩා හොඥයි ඩීසල් මොඩ්ල්. බාස්ල ඕන තරම් කෑලි ඕන තරම්. Overall එන්ජින් ලෙඩ නම් අඩුයි හරියට නඩත්තු දෙනවනම්.
     
    • Wow
    Reactions: PHBhagya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    කාබ් මොඩ්ල්නං අතහරින එක හොඳයි මචං.... දැන් බාස්ලට ඕව හදන්න දන්නෙත් නෑ....

    එළිපන්ට් බැක් කියන්නෙ 106 එකනෙ නේද??

    👆👆👆

    අනිවා....😂😂

    කාබ් මොඩල් නම් දැන් මරණ. මොන ඔස්තාර කිව්වත් තෙල් කිරීම අන්තිමයි.
    දැන් 20 ට වඩා අඩුයි ගණන් ඩීසල් නොර්මල් වැගන (CE106) ගණන් අඩුයි ජි ටුවරින් L ටුවරින් ටිකක් මාර්කට්. 106 පස්සේ දුනු පව ස්ටියරින් විතරයි ජි ටුවරින් පුල් ඔප්සන්. පස්සේ කොයිල් ස්ප්‍රින් ඒවා ඔරිජිනල් පසෙන්ජර් 106 කියන්නේ කාගෝ.

    අලිපුකෙන් මෙහෙමයි ලංකාවේ තින්නේ දන්න විදිහට

    EE102 - 1300cc petrol efi
    EE103 - 1500cc petrol efi
    EE106, 107 - 1300/1500 carb

    CE106 - 2C diesel wagon
    CE108 - 2C diesel business wagon
    CE100 - 2C diesel G- touring wagon (highest grade)
     
    • Like
    • Love
    Reactions: PHBhagya and hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒ කාබ් ආපු අන්තිම කාලෙනෙ. 2000 ගණන් වල මුල වෙනකන් කාබ් ආව මං හිතන්නෙ. Kr41 වෑන් එහෙමත් තියෙනව කාබ් ආපු.

    බාස්ල හදන්න දන්නෙ නෑ. හැබැයි හොඳ reputed garage වල හොඳ මැකැනික්ල ඉන්නව ඕව දන්න.

    කාබ් පරණ efi ඒවට වඩා හොඥයි ඩීසල් මොඩ්ල්. බාස්ල ඕන තරම් කෑලි ඕන තරම්. Overall එන්ජින් ලෙඩ නම් අඩුයි හරියට නඩත්තු දෙනවනම්.
    ඒවුණාට මටනං කාබ් පැද්ද ටිකට එපාම වුණා.

    මගෙ එකේ 3alu එන්ජිමක් තිබුණෙ. ඒකෙ කාබ් එකත් හොඳ දියුණුයි. හීට් සෙන්සර් ඔටෝ චෝක්, සෙන්සර්, වැකියුම් වෑල්, අරව මේව වැඩ කෑලි ගොඩයි.
    හැමදාම ග්‍රීන් ටෙස්ට් ෆේල්.... වාහනේ දෙනකලුත් මක් කරලවත් හදාගන්න බැරිවුණා.
    කාබ් මොඩල් නම් දැන් මරණ. මොන ඔස්තාර කිව්වත් තෙල් කිරීම අන්තිමයි.
    ඒකනං ඇත්ත....