මල්ටි ප්ලග්+Extension Cord

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.

    උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?

    උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    orange , kevilton
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Yako eeye Kevilton 5meters ekak baluwa 11000 ganak... Masa 6kta udin 3000 ganai
    බුදු අම්මෝ .එච්චර යකෝ..මොනවයින්ද ඕවා හදන්නේ

    Daraz eken ganna sunco brand eken.. chinese newey made in SL

    රිවීව් හෙන අවුල් බන්..ප්ලග් ටොප් හරියට ෆිට් වෙන්නේ නැති අවුලක් තියෙනවාලු.

    උන්ගෙත් තියෙන්නේ පතුරු කෑලි නවලද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔරේන්ජ් එකේ එක හොඳයි. අවන් එකත් ගහනව පුලුවන් අවුලක් නෑ.
    දැන් රු 5000ක් විතර වෙනව. ඉස්සර තිබුණෙ 2000ක් විතර...

    නැත්තං, අවශ්‍ය දිගට 13A ත්‍රී කෝර් වයර් එකක් එක්ක, ප්ලග් බේස්, වටේ ෆිනිශ් තියෙන දිග සන් බොක්ස් එකක් අරගෙන ඕනෙ දිගට හදාගන්න....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔරේන්ජ් එකේ එක හොඳයි. අවන් එකත් ගහනව පුලුවන් අවුලක් නෑ.
    දැන් රු 5000ක් විතර වෙනව. ඉස්සර තිබුණෙ 2000ක් විතර...

    නැත්තං, අවශ්‍ය දිගට 13A ත්‍රී කෝර් වයර් එකක් එක්ක, ප්ලග් බේස්, වටේ ෆිනිශ් තියෙන දිග සන් බොක්ස් එකක් අරගෙන ඕනෙ දිගට හදාගන්න....
    එකක් හදාගන්න එක ලාභද

    Orange eka pattq daraz eke tiye 5 m eka 4900/- . Hardware ekkin oita aduwata gattahaki.
    උන්ගේ කම්පැනියේ මේවා ගහන්නේ නැද්ද බන්

    93ddaf32b338d8b79ac4464513f9df0b.jpg

    ඇතුලේ කොලිටිය තම්යි ඕනේ.කාලයක් පාවිච්චි කරද්දී ලූස් වෙන්නයි ෂෝට් වෙන්නයි ගන්නවානේ.
    ------ Post added on Aug 16, 2022 at 4:01 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එකක් හදාගන්න එක ලාභද
    රු 2000ට විතර තිබුණ කාලෙ 15 A කේබල් දාල හදන්න එකම වියදම වගේ ගියා... 13A කේබල් දැම්මොත් ගාණ ටිකක් අඩුවෙයි.

    හදන එක කඩෙන් ගන්න එකට වඩා සෑහෙන්න ශුවර්. දැන් එන කෝඩ් කොලිටි බාල කරලද දන්නෙත් නෑනෙ. හදන ඒවයෙ එහෙම ප්‍රශ්න නෑ... හැබැයි පෙනුම මදි...

    Edit
    නිකමට ඩරාස් එකේ ප්ලග් බේස් වල ගණං බැලුව, හදන එක වියදම වැඩියි වගේ....
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Orange or Kevilton thamai mama ganne.
    One Plug base extension code ekak ona wela mama badu aran heduwa.
    3 core wires, ona ganata sunk box and plug base aragena wall ekaga plug karanna plug top ekak ganin. Orange wage ekak gaththoth fuses ehema dala extra safety ekak thiyenawa. mata one une single plug base ekak extend karaganna witharai.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔරේන්ජ් එකේ එක හොඳයි. අවන් එකත් ගහනව පුලුවන් අවුලක් නෑ.
    දැන් රු 5000ක් විතර වෙනව. ඉස්සර තිබුණෙ 2000ක් විතර...

    නැත්තං, අවශ්‍ය දිගට 13A ත්‍රී කෝර් වයර් එකක් එක්ක, ප්ලග් බේස්, වටේ ෆිනිශ් තියෙන දිග සන් බොක්ස් එකක් අරගෙන ඕනෙ දිගට හදාගන්න....
    5000ta dei wire rola dan
     
    • Haha
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kevilton බ්‍රෑන්ඩ් එකනුත් බලන්න. එක ඔරේන්ජ් වලට වඩා ගණන් අඩුයි.
    ස්විට්ච් වැඩ කරන ටෙක්නොලොජි දෙකක්. කෙවිල්ටන් කටාස් ගාල on වෙන්නේ. එක සමහරුන්ට හරි යන්නේ නෑ. වෙන අවුලක් නම් ලොකුවට නෑ.