අපේ ගෙදර තියෙන හැම මල්ටිප්ලග් එකම අවුල්..ගලවලා බැලුවම ඇතුල උණු වෙලා ගිහින්.ප්ලග් ටොප් සෙට් වෙන තැන්වල තියෙන්නේ නවලා දාපු පතුරු කෑලි.ප්ලග් ටොප් දිගටම ගහද්දී පතුරු කෑලි ඈත් වෙලා ලූස් වෙනවා.
උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?
උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?
උණු වෙන්නේ නැති ,ලූස් කනෙක්ෂන් නැති ,ගිනි ගන්නේ නැති මල්ටිප්ලග් + Extension Cord මොනවද තියෙන්නේ?
උඹලා පාවිච්චි කරන ඒවා මොනවද?