මල්ටි ප්ලග්+Extension Cord

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රවුම් ප්ලග් ටොප් තියෙන බඩු තියෙනවා නේ බන්.හතරැස් එකට ගියාම ඒවා ගහන්නේ කොහොමද

    වොට් ගාන වැඩිම කියලා නම් තියෙන්නේ ෆ්‍රිජ් එකයි රයස් කුකර් එකයි.දෙකම එක මල්ටිය ගහලා තියෙනවා.
    වයර් එක කපලා හතරැස් එකක් හයිකරගන්න පුලුවන්. වයර් එක දිග මදිනම් ඉලෙක්ට්‍රොනික් වැඩ කරන තැනකට දීලා වයර් එක පිටින්ම මාරු කරගන්න පුලුවන්

    ෆ්‍රිජ් එකයි රයිස් කුකර් එකයි දෙකෙන් එකක්වත් මල්ටි ප්ලග්වලට හරියන්නෙ නෑ. ඕවා එකතැන දිගටම මල්ටියෙන් දුවනවනම් එතෙනට වෙනම ප්ලග් පොයින්ට් දාගන්න.
     
    • Like
    Reactions: tha123

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Okkoma try kara, hama ekema eka eka leda, Ekaparak ekaka podi current leak ekak wage danuna, galawala baluwama three core wire eke earth wire eke athule copper na. seriously. Penumata dala thiyenne. Dan use karanne mama hadagaththa eewa. Plug base genaawa, Sun box ekatama thiyena set ekak ekka oona tharam digata dagaththa wire ekak, ela kiri wage wada. end eke plug top ekata barrel fuse thiyena modle ekak daganna.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Machan earlier orange was cheaper. But now the cheapest option is get the 3core wire, Sun box and make your own. There is one with 4 sunbox in a row. Go for that
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ workshop එකට ඔරේන්ජ් එකක් ගත්තා ගනන් වැඩි වෙන්න කලින් ගත්තෙ 10M එක තුන්දාස් ගානකටද කොහෙද ගත්තෙ
    කොලිටිය සුපිරි
    මම Air Compressor/Welding plant/Grinder සේරම එකසැරේ වැඩ කරනවා කිසි අවුලක් නැහැ. මම ප්ලග් එකේ තියන 13A ෆියුස් එක මාරු කරලා 15A එකක් දා ගත්තා, Air compressor එකේ ස්ටාටින් කරන්ට් එක වැඩි නිසා සමහර වෙලාවට 13A ෆියුස් එක යනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    රු 2000ට විතර තිබුණ කාලෙ 15 A කේබල් දාල හදන්න එකම වියදම වගේ ගියා... 13A කේබල් දැම්මොත් ගාණ ටිකක් අඩුවෙයි.

    හදන එක කඩෙන් ගන්න එකට වඩා සෑහෙන්න ශුවර්. දැන් එන කෝඩ් කොලිටි බාල කරලද දන්නෙත් නෑනෙ. හදන ඒවයෙ එහෙම ප්‍රශ්න නෑ... හැබැයි පෙනුම මදි...



    Edit
    නිකමට ඩරාස් එකේ ප්ලග් බේස් වල ගණං බැලුව, හදන එක වියදම වැඩියි වගේ....
    Orange or Kevilton thamai mama ganne.
    One Plug base extension code ekak ona wela mama badu aran heduwa.
    3 core wires, ona ganata sunk box and plug base aragena wall ekaga plug karanna plug top ekak ganin. Orange wage ekak gaththoth fuses ehema dala extra safety ekak thiyenawa. mata one une single plug base ekak extend karaganna witharai.
    Poto ekak dapnko idea ekak ganna
     
    • Like
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mata nam set une orange eka
    e dawas wala 2000 or 3000 ganata tibbe
    welawata gedara 2k 3k tiyanawa, nattam dan sahenna ganan gihinne
    kevilton ekatath wada quality wediy wage matanam
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    බ්රාන්දඩ් එකක් ගන්න. කෙවිල්ටන් ඔරේන්ජ් බෙල්කින් වගේ ඒවා හැබැයි දැන් මස 2 කට වගේ කලින් ඉඳල එන ඔක්කොම මල්ටි ප්ලග් බේස් වල ඇතුලේ පතුරු ගෝල්ඩ් ප්ලේටඩ් වයර් එකේ තඹ කම්බිත් ගෝල්ඩ් ප්ලේටඩ් හව්සිම නැනෝ කෝටඩ් ඒ නිසා ටිකක් විතර ගණන්

    චයිනිස් ඒවා නම් ගන්න එපා ඇතුලේ පතුරු යකඩ උඩින් පිත්තල ගාල එවන්නේ වයර් වල කම්බිත් තඹ නෙවි යකඩ
     

    HasiyaP

    Junior member
  • May 4, 2022
    61
    56
    18
    Lankawe hadana eka gaththa. eeke wire eka echchara hoda ne. Passe orange cord ekak gaththa. Kisi aulak ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Oya wage plug points 3k ekata gahanna puluwan continuous sunk boxes kade wikunanna tinoda bn
    ඔවු තියෙනව. බිත්තියෙ පිටින් අල්ලන ඒව කියල ඉල්ලගන්න...
    නැත්තං දෙකේ ඒව දෙකක් විතර අරගෙන ලෑලි කෑල්ලකට හයිකරගන්න.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔරේන්ජ් එකේ එක හොඳයි. අවන් එකත් ගහනව පුලුවන් අවුලක් නෑ.
    දැන් රු 5000ක් විතර වෙනව. ඉස්සර තිබුණෙ 2000ක් විතර...

    නැත්තං, අවශ්‍ය දිගට 13A ත්‍රී කෝර් වයර් එකක් එක්ක, ප්ලග් බේස්, වටේ ෆිනිශ් තියෙන දිග සන් බොක්ස් එකක් අරගෙන ඕනෙ දිගට හදාගන්න....
    yes maam dakka hodama eka orange haby dn henama gann tama
    hbayy safe
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔවු තියෙනව. බිත්තියෙ පිටින් අල්ලන ඒව කියල ඉල්ලගන්න...
    නැත්තං දෙකේ ඒව දෙකක් විතර අරගෙන ලෑලි කෑල්ලකට හයිකරගන්න.
    මාත් දැන් තමයි දැක්කෙ ඵය කෑලි 3 බොක්ස් එක

    ගාණ තමයි සැර.
    හැබැයි හදන්න ගියත් ඔය ගාණම යනව...
    හදන්න ගියොත් ඊට වඩා යයි
    මොකද ප්ලග් බේස් ටිකේ ගාන නෙමයි වයර් තමයි ගොඩක්ම ගනන්. ඔය ඔරේන්ජ් ප්ලග් වලට දාල තියන 3core 1.5SQMM වයර් එක පට්ටම ගනන්. අනික දැන් හොඳ ප්ලග් ටොප් එකකුත් 500කට ආසන්න ගානක් වෙනවා
    කලිනුත් වයර් එක වෙනම ගන්නවට වඩා බොහොම පොඩි ගානක් දුන්නම එක්ස්ටෙන්ශන් එකම ගන්න තිබ්බා, ඒ කාලෙත් ඒ වයර් එක ඕන නං එක්ස්ටෙන්සන් එකක් අරගෙන කපලා වයර් එක ගන්න එකේ ලාබයක් තිබ්බා ප්ලග් සෙට් එකයි ප්ලග් ටොප් එකයි හම්බෙන නිසා