මලානික_හීන

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    507413949443485205fm.jpg


    හීන වනන්තරේ
    රූස්ස ගහක් යට
    පුංචිම පුංචි ආලෝකයක්
    තරුවක් කඩා වැටිලා
    කැලේ හැමෝම
    වටවෙලා බලාන
    දිස්නය මලානිකයි
    එත් තරුව තරුවමයි
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    every aesthetic idea has a value..let them to come out..then we will be able to see the world through our hearts not only eyes..what a heart without beautiful beautiful creative aesthetic feelings..noo...so..all the best...
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රෝ ලස්සන නිර්මාණයක් දිගටම ලියන්න
    +++රෙප්