මලානික_හීන

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    507413949443485205fm.jpg


    හීන වනන්තරේ
    රූස්ස ගහක් යට
    පුංචිම පුංචි ආලෝකයක්
    තරුවක් කඩා වැටිලා
    කැලේ හැමෝම
    වටවෙලා බලාන
    දිස්නය මලානිකයි
    එත් තරුව තරුවමයි
    ​
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    every aesthetic idea has a value..let them to come out..then we will be able to see the world through our hearts not only eyes..what a heart without beautiful beautiful creative aesthetic feelings..noo...so..all the best...
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රෝ ලස්සන නිර්මාණයක් දිගටම ලියන්න
    +++රෙප්