කලිං එකට වඩා මේකෙ මවුස් වීල් එක පොඩ්ඩක් චොර වගේ..
කලිං එකේ වීල් එක එක කට්ටක් කැරකුනාමත් පේජ් එක ස්ක්‍රෝල් වෙනව, මේකෙ එකක් ඇර එකක් ස්ක්‍රෝල් වෙන්නෙ.. උඹලගෙ මවුස් එකත් එහෙමද ?
සමහරක් වෙලාවට අනිත් අතට පොඩ්ඩක් ස්ක්‍රෝල් වෙලත් යනව
කලිං මෙහෙම වුණේ නෑනෙ..
හෙට ගිහිං කඩෙන් ඇහුවනං හරි.. අදනෙ ගත්තෙ.. මාස 6ක ගැරන්ටියකුත් කොලේ දාල තිබුණ..