මවුස් වීල් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    කලිං එකට වඩා මේකෙ මවුස් වීල් එක පොඩ්ඩක් චොර වගේ..
    කලිං එකේ වීල් එක එක කට්ටක් කැරකුනාමත් පේජ් එක ස්ක්‍රෝල් වෙනව, මේකෙ එකක් ඇර එකක් ස්ක්‍රෝල් වෙන්නෙ.. උඹලගෙ මවුස් එකත් එහෙමද ?
    සමහරක් වෙලාවට අනිත් අතට පොඩ්ඩක් ස්ක්‍රෝල් වෙලත් යනව :baffled:
    කලිං මෙහෙම වුණේ නෑනෙ..
    හෙට ගිහිං කඩෙන් ඇහුවනං හරි.. අදනෙ ගත්තෙ.. මාස 6ක ගැරන්ටියකුත් කොලේ දාල තිබුණ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මොකක්ද වර්ගෙ ? :dull: :dull:

    අද ගත්ත එකනෙ බං...
    A4TECK
    හරි තදයි බං මේකෙ බට්න් ටිකයි, වීල් එකයි.. කලිං එකේ මාර සුමුදුවට වැඩේ වෙනව, අතට දැනෙන්නෙවත් නෑ.. ඒකත් A4TECH තමා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    oka awula mouse eka race wenawa drift wena awula

    mouse eka race wenne mouse eka use karana ekage awulak

    drift wenne mouse eka thiyala thiyana thana awulak

    ඒ මොන හුත්තක්ද යකෝ කිව්වෙ :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    Podi Silva - පොඩි සිල්වා;20950192 said:
    ඕකෙ එජකුලේටර් එක මාරු කරල බලපන්

    එතකොට ඈතට විදියි නේ බං :rolleyes: