මසෙට 5laks ජොබ් එකක් තියෙ ඔනිද?

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    රත්තරං;19735002 said:
    මචන් මට මේ එලකිරියේ පෙන්නන්නම බැරි පජාතිම වැඩේ මොකක්ද දන්නවද..??:angry::angry: මම උබටම නෙමේ කියන්නේ පොදුවේ කියන්නේ. තමන්ට afford කරන්න බැරි මොකක් හෝ දෙයක් මේකේ දැම්මොත් මේකේ සමහර උන් ට්‍රයි කරන්නේ ඒක එහෙම නෙමෙයි, මේක බොරුවක්, මේක ශෝ එකක්, මේක බොරු පානියක් කියල ඔප්පු කරන්න. ඒ වෙන මහන්සිය වෙන්නේ නෑ ඒ දේ ලබාගන්න. ඉතින් සදාකල් ඒ මාසිකත්වේ ඉන්න උන් එක තැන. ඔන්න ඕකයි බන් ලංකාවේ සල්ලි තියෙන උන්ට පට්ට සල්ලි තියෙන උන්ටයි නැති එකාට පුක හෝදන්න සන්ලයිට් බාගයක් ගන්නත් සල්ලි නැති වෙන්නයි හේතුව

    Dragon D කියන්නේ මම කව්ද කියල දන්නවා. ඌ පට්ටෙට සල්ලි තියෙන පව්ලක වෙලත් උගේ මහන්සියෙන් ගොඩ එන්න පුක එපා කියල පුක දෙන එකෙක්.. කාටවත් නෙමේ තමන්ගේ දෛවයට දෙන එකෙක්,...ඌට ගෙදර වාහන වලට තෙල් ගහන සල්ලි ටික ඉල්ලගත්තනම් මේකේ ඉන්න හත් අටසීයක උන් තම තමන් මාසෙකට හොයන ගානට ගානක් හොයාගත්තහැකි:lol: ඌ මේ කියන වචන ටික බලපන් "මට කොහොමත් මගේ වැඩත් එක්ක කරන්න ටයිම් නෑ සහ මන් කොහොමත් ෆට්ට කම්මැලි කෙනෙක් "- ඌ මේ කියන කම්මැලිකම උබලා හිතන කාලා බුදියන කම්මැලිකම නෙමේ.. මේක තමා ස්මාර්ට් වර්කින් වල යතුර...එක තැන පල් වෙන ලක්ශ පහකට මූට පුක කසන එක පාඩුයි උගේ ටාගට් එකට. ඕවා ඇනලයිස් කරලා තේරුම් ගන්නත් ඌ හිතන විදිහට හිතන්න වෙනවා. ඒවා ඕනේ නෑ. මෙතන මේ ටික හරි කීව්වේ ඌට මේ ලක්ශ 5ක් ගැන කියලා උගේ ස්ටේටස් අප් කරගන්න ඌට ඕනේ නෑ කියන්නයි. එහෙමනම් ගේ ඉස්සරහ ඉදන් පොටෝ එකක් දැම්මනම් හොදටෝම ඇති ඌට:):):)

    තරහ වෙන්න එපා මචන් මේ පොදුවේ කිව්වේ

    :yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    idakin oi sirama kathawa
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    හොලි සිට් :shocked:
    අම්ම තාත්තවත් ඔහොම ටොක්ස් එකක් දිල නැනොවෙ අය්ය :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබත් මගෙ ජාතියේ එකක් බන් (මට දැනෙන විදිහට ) සමහර වෙලාවට එක වගේ උන්ට දැනෙන දේ අම්ම තාත්තට දැන්නෙත් නෑ

    ඇග සීතල වෙලා යනවා නේද දැන් ඉන්න උට්ටලා කාලකන්නි වෙන හැටි දැක්කහම??:baffled:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    රත්තරං;19739892 said:
    උබත් මගෙ ජාතියේ එකක් බන් (මට දැනෙන විදිහට ) සමහර වෙලාවට එක වගේ උන්ට දැනෙන දේ අම්ම තාත්තට දැන්නෙත් නෑ

    ඇග සීතල වෙලා යනවා නේද දැන් ඉන්න උට්ටලා කාලකන්නි වෙන හැටි දැක්කහම??:baffled:

    ඔව් අම්ම තාත්ත තෙරුම් ගන්නෙ නැ තාම කියනව ජොබ් එකක් කරා නම් හරිනෙ ගගා

    කතා කරල වැඩක් නැ අය්ය, මගෙ යාලුවෙක් ඉන්නව තාම කොස් ක්ර කර ඉන්නව දැන් උට 24ක්, එකෙක් 15 කට වැඩ අඉ.ටි , තව එකෙක් රට අයි.ටි, තව එකෙක් සදා 20ක පඩියකට වැඩ, ඔය කිව්ව හැම එකාටම මන් කියනව යකො මොන හරි පටන් ගනින් උම්බලට බැරි නැනෙ ගගා උන්ට ඔනි නැ, මෙ පැත්තෙ මැනික් තියෙන නිස ටක් ගාල බුස්ට් එකක් ග්අන්න පුලුවන් කම තියෙ එත් මුන්ගෙ කම්මැලි කමත් එක්ක බැ, මම නම් දකින විදිහට ( රත්නපුර ) ඔනි එකෙක්ට ගොඩ ගියෙකි මැනික් වලින් ඔනි මුලදි ලොකු කට්ටක් කන්න විතරයි ( ලොවෙත් නැති කට්ටක් ) හැබැයි අනිවා ගොඩ ගියෙකි..තාම හැමදාම කියනව එකෙක් හරි ගොඩ දාන්න

    පි.එස්. - අය්ය වහන බිස්නස් එක කරනව ව්අගෙ මන් බැලුවෙ එ ඉඩම් අරන් විකුනන්න, බැන්කුවෙ පුස් කනවට වඩා හොන්න්දයි අරන් අවුරුඩ්ඩකින් ව්කුනනව, අපෙ එකෙක්ට ( උගෙ තාත්ත නැ පව් උ අක්කයි නන්ගිය් බැන්දලත් නැ ) ගොඩ යන්න කියල උගෙ මැනික් බිස්නස් එකට මන් ටිකක් ලොකු ගනක් දුන්න එක හම්බෙනකම් ඉන්නෙ ඉට පස්සෙ වැඩෙට එන්ටර් ව්එනව, ත්‍රෙඩ් එකකුත් දාන්න ඔනි වැඩෙ සර්තක නම් ( තත්ත කියල තියෙ අම්ම තාත්තට ව්අත් නය දෙන්න එපා කියල, ඇත්තකුත් තියෙ එ කතාවෙ, එත් අරු ජිවිත ගනක් ගොඩ ඩ්හාන්න ඔනි සහ උගෙ ඇම්ම මගෙ එකත් එක්ක බැලුවම 500%, අනිව ගොඩ යන එකෙක් නැත්නම් මලාට දෙන්නෙ නැ නය නම් හොන්දට මට්ටු වෙලා තියෙ මම )
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    එළ කොල්ලෙක්.... ජය ග්‍රී...!!! මැණික් බිස්නස් දන්නැතුව කරණ එක ටිකක් අමාරු වැඩක් කට්ට කමත් තියෙන්න ඔනී. :)
     
    නයනම් කතා නොකර ඉමු මල්ලි. මටනම් කිසිම දවසක දුන්න එකක් ලැබෙන්න පින නෑ. ලොකු ගනන් දීලා නෑ එකෙක්ටවත් (මම ඉගෙනගන්න කාලේ නෑයෝ අරුන් මුන් මට වල කපපු නිසා, මට බැරි කාලේ එකක් වත් මට නොබලපු නිසා එක පකෙක්ටවත් මම සලකන්නේ නෑ දැන් ) ඒත් බන් යාලුවන්ට ඔය බේරෙන්න බැරි නෑයන්ට එහෙම දුන්න පනස්දාහට අඩු පොඩි පොඩි ඒවා ආපහු එකතු කලානම් කාර් එකක් ගන්න තිබ්බ බන්

    වාහන බිස්නස් නිල් බන්.. ඩීල් එකක් කරපු කාලයක් මතක නෑ.:no: මේ කරටි ගනන් වලට මොන බිස්නස්ද බන්. පොඩි ඉන්දස්ටියල් ඉලෙක්ට්‍රික් බඩු හදන වැඩක් කරන් යනවා (මෝටර්/පම්ප් ඇසෙම්බල් කරනවා ) ඒක දැන් ශේප් එකේ රන් වෙනවා ඒකත් කරන් ජොබත් කරන් ඉන්නවා මේ ටිකේ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    රත්තරං;19740783 said:
    නයනම් කතා නොකර ඉමු මල්ලි. මටනම් කිසිම දවසක දුන්න එකක් ලැබෙන්න පින නෑ. ලොකු ගනන් දීලා නෑ එකෙක්ටවත් (මම ඉගෙනගන්න කාලේ නෑයෝ අරුන් මුන් මට වල කපපු නිසා, මට බැරි කාලේ එකක් වත් මට නොබලපු නිසා එක පකෙක්ටවත් මම සලකන්නේ නෑ දැන් ) ඒත් බන් යාලුවන්ට ඔය බේරෙන්න බැරි නෑයන්ට එහෙම දුන්න පනස්දාහට අඩු පොඩි පොඩි ඒවා ආපහු එකතු කලානම් කාර් එකක් ගන්න තිබ්බ බන්

    වාහන බිස්නස් නිල් බන්.. ඩීල් එකක් කරපු කාලයක් මතක නෑ.:no: මේ කරටි ගනන් වලට මොන බිස්නස්ද බන්. පොඩි ඉන්දස්ටියල් ඉලෙක්ට්‍රික් බඩු හදන වැඩක් කරන් යනවා (මෝටර්/පම්ප් ඇසෙම්බල් කරනවා ) ඒක දැන් ශේප් එකේ රන් වෙනවා ඒකත් කරන් ජොබත් කරන් ඉන්නවා මේ ටිකේ

    ඔව් නය ගැන නම් කතා කරල වැඩක් නැ
    ඔව් කොහොමත් මෙ ටිකෙ මිනිස්සුන්ටත් ගොඩක් අමරුයි, විශෙශෙන් මෙ පැත්තෙ, රබර්, තෙ, මැනික් වලින්නෙ රන් උනෙ, දැන් එ ඔක්කොම ඩවුන්

    අහ් එහෙමද, මරු මරු, මන් දන්න යලුවෙක් ඉන්නවා, මගෙ වයසෙ, මෙ පැත්තෙ නෙමෙ කොලබ, මිනිහත් පටන් ග්අන්න යන්නෙ එලෙක්ටික් සය්ඩ් එකෙන් අලුත් බිස්නස් එකක්, හොන්ද වැඩ කාරය, එය කරන්න යන්නෙ පොඩි එල් ඉ ඩි ලයිට් 5 කින් වතුර ටැන්කි වල වතුර ප්‍රමනෙ පෙන්වන සකිට් එකක්, කොස්ට් එක 250ඉ ලු, චිනෙ යවල කලොත් ඉටත් අඩුලු, ටැන්කි ගහල කම්පැනි එක්ක එකතු වෙලා 500 ට දාන්න යන්නෙ..නියම අයිඩිය එක ( උ ඇවිල්ල ගෙදර තනියෙන් ප්‍රින්ටර් හදල [0 ඉන්දන් ඔක්කොම] ප්‍රොගැම් කරන ඩයල් එකක් )
    https://www.facebook.com/DreamwalkerElc/?fref=ts
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රත්තරං;19735002 said:
    මචන් මට මේ එලකිරියේ පෙන්නන්නම බැරි පජාතිම වැඩේ මොකක්ද දන්නවද..??:angry::angry: මම උබටම නෙමේ කියන්නේ පොදුවේ කියන්නේ. තමන්ට afford කරන්න බැරි මොකක් හෝ දෙයක් මේකේ දැම්මොත් මේකේ සමහර උන් ට්‍රයි කරන්නේ ඒක එහෙම නෙමෙයි, මේක බොරුවක්, මේක ශෝ එකක්, මේක බොරු පානියක් කියල ඔප්පු කරන්න. ඒ වෙන මහන්සිය වෙන්නේ නෑ ඒ දේ ලබාගන්න. ඉතින් සදාකල් ඒ මාසිකත්වේ ඉන්න උන් එක තැන. ඔන්න ඕකයි බන් ලංකාවේ සල්ලි තියෙන උන්ට පට්ට සල්ලි තියෙන උන්ටයි නැති එකාට පුක හෝදන්න සන්ලයිට් බාගයක් ගන්නත් සල්ලි නැති වෙන්නයි හේතුව

    Dragon D කියන්නේ මම කව්ද කියල දන්නවා. ඌ පට්ටෙට සල්ලි තියෙන පව්ලක වෙලත් උගේ මහන්සියෙන් ගොඩ එන්න පුක එපා කියල පුක දෙන එකෙක්.. කාටවත් නෙමේ තමන්ගේ දෛවයට දෙන එකෙක්,...ඌට ගෙදර වාහන වලට තෙල් ගහන සල්ලි ටික ඉල්ලගත්තනම් මේකේ ඉන්න හත් අටසීයක උන් තම තමන් මාසෙකට හොයන ගානට ගානක් හොයාගත්තහැකි:lol: ඌ මේ කියන වචන ටික බලපන් "මට කොහොමත් මගේ වැඩත් එක්ක කරන්න ටයිම් නෑ සහ මන් කොහොමත් ෆට්ට කම්මැලි කෙනෙක් "- ඌ මේ කියන කම්මැලිකම උබලා හිතන කාලා බුදියන කම්මැලිකම නෙමේ.. මේක තමා ස්මාර්ට් වර්කින් වල යතුර...එක තැන පල් වෙන ලක්ශ පහකට මූට පුක කසන එක පාඩුයි උගේ ටාගට් එකට. ඕවා ඇනලයිස් කරලා තේරුම් ගන්නත් ඌ හිතන විදිහට හිතන්න වෙනවා. ඒවා ඕනේ නෑ. මෙතන මේ ටික හරි කීව්වේ ඌට මේ ලක්ශ 5ක් ගැන කියලා උගේ ස්ටේටස් අප් කරගන්න ඌට ඕනේ නෑ කියන්නයි. එහෙමනම් ගේ ඉස්සරහ ඉදන් පොටෝ එකක් දැම්මනම් හොදටෝම ඇති ඌට:):):)

    තරහ වෙන්න එපා මචන් මේ පොදුවේ කිව්වේ

    :yes::yes::yes: