මහත්වෙන්න please

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Doctor kenekta kiyala beheth ganin okata!!
    Channel karala palayan honda physician kenek langata ekiwwe VP kenek channel karapan honda hospital ekaka Nawaloka wage!!
    Gihin kiyapan scene eka okkoma kiyala beheth ganin appetite eka wadiwenna......
    :yes::yes:
     
    • Like
    Reactions: sandunrulz.s

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    තියනවා මචං.. doctr කෙනෙක්ට කියල vitamin එකක් ලියා ගන්න.

    උන්ගේ පණ්ඩිත කථා අහන්න එපා වෙනව මචං. එකෙක් ගාවට ගියා. උ කියනව ලෙඩක් නැති නිසා වැඩිය අව්ලක් නැහැ කියල. විටමින් එකක් ලියල දුන්න. දැන් මාස 3ක් විතර වෙනව තාම මෙලෝ රහක් නැහැ
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    Doctor kenekta kiyala beheth ganin okata!!
    Channel karala palayan honda physician kenek langata ekiwwe VP kenek channel karapan honda hospital ekaka Nawaloka wage!!
    Gihin kiyapan scene eka okkoma kiyala beheth ganin appetite eka wadiwenna......
    :yes::yes:

    තැන්ක්ස් මචං. එත් ගොඩක් සල්ලි යනව බන්
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    sathiyak amaruwen hari dawasata kotha gahala wel 5k kaapan.
    iita passe digatama kanna puluwan.
    oya uba nokaama idala amashaya hakilala athi :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...

    මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...:baffled:
     
    • Like
    Reactions: sandunrulz.s

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    avatar519919_2.gif
    avatar519919_2.gif
    avatar519919_2.gif

    හොදට මේ වගේ නටල කරලා මහන්සි වෙනවනම් කන්න පුළුවන් වෙනවා...:yes:
     
    • Like
    Reactions: mazerunner

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මටත් 23යි, බර නම් 50 ට ටිකක් වැඩියි....උස 5.7-8ක් අතර, ඉන 30යි..පපුව 32යි...මටත් කන්න බඩගිනි එන්නේ නැහැ...කන්නේ රෑ 11.30 - 12 ට විතර..උදේ කන්නේ 11.30ත විතර...දවල් කන්නේ 3.30 වගේ...අනේමන්ද ඔයි මේ ජීවිතේ...

    මහත් වෙන විදිහක් තියෙනවනම් මටත් කියපන්...එත් ඉතින් කන තරමට තමා මහත් වෙන්නේ...නොකන තරමට කෙට්ටු වෙනවා....සමහර උන් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ...ඒ metabolism එක වැඩි උන්...අපිත් එහෙම වෙන්න ඇති...:baffled:

    දුක තමයි මචං.ක්‍රමයක් හම්බුනොත් අනිවා කියනව

    sathiyak amaruwen hari dawasata kotha gahala wel 5k kaapan.
    iita passe digatama kanna puluwan.
    oya uba nokaama idala amashaya hakilala athi :D

    අනේ මන්ද මටම කෙලින්න අපු අමාශයක් බන් :baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එකනේ මචං වැඩේ. try කරපු අය එහෙම නැද්ද

    මම ට්‍රයි කරා..මාසයක් යන්න කලින්ම වෙනසක් තියෙනවා... පැලෙන්න කන්න පුලුවන්. හැබැයි එක දිගට බෙහෙත් කෝස් එක කරන්න කම්මැලි හිතුනා. නැවැත්තුවා.. ආයිත් පරණ විදිහට කෑම කන්න බැරි ගාය හැදුනා.... ආයිත් ගන්න ඕනි..:cool:
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    එකනේ මචං වැඩේ. try කරපු අය එහෙම නැද්ද

    Machan mama a doctor gen baheth gathta. aga mahath una aulak une naha kisima. mage kas yanna gaththa mama danne naha bahath walatada kiyanna hariyatama. uba athanin bahath gannawana bahath nawathana apa doctor ta kiyanne nathuwa...:no:... ahema unoth aga bahinawa aya..:frown:
    bahath nawathtadi bonna bahaththak danawa 1ka aniwa bonna ona,,
    ubath konde yanna gaththoth doctorta kiyapan athakota hari, jaya wawa ahanam.. math dan ageta t-shert 1k adala para yanna puluwan

    jaya wawa;)
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    d

    mageth 5.5 usa bara 62i.ath mama patta kettui.a maduvata bada thiyanava kettu ganiyekta lamek hambenna vage.bonneth na bn.kondeth gihin issarahin.mona karannada bn.joliye innva ithin.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අයියෝ..... ඔයාට මහත් වෙන්න ඕනෙලු.... මම මේ කෙට්ටු වෙන්න ක්‍රමයක් හොයනවා... මගේ බර කිලෝ 10ක් වැඩියි.. මහත් වුනාම ප්‍රශ්න වැඩියි... ලෙඩත් වැඩියි. වැඩක් කරන්න බෑ මහන්සි දැනෙනවා වැඩියි.....
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    එකනේ මචං වැඩේ. try කරපු අය එහෙම නැද්ද

    Machan math oya beheth gaththa 1 month wage .10 kg bara wedi una.oya beheth walata muna mahath wenawa bn.Thalla ahema danawa.a nisa newaththuwa.ita pass aga bessa.gastritis haduna.