BMI ඒකේ BMI = 17 kg/m2 (Moderate thinness) ඉන්නේ
Gain 4.2 kg to reach a BMI of 18.5 kg/m2 තියෙන්නේ
මොනවද කන්න ඔ්න මහත් වෙන්න
Gain 4.2 kg to reach a BMI of 18.5 kg/m2 තියෙන්නේ
මොනවද කන්න ඔ්න මහත් වෙන්න
Me wage thawa mnwda thyenneoats with fresh milk, bananas, peanuts and dates
Eka amaruyi bnkana meal gana wadi karanna. dawasata meal 3i nam kanne, athara mada thawa podi meal 2k wage da ganna.
Me wage thwa mnwda thyenneකුෂ්මාන්ඩ රසායනය එක්ක එළඟිතෙල් + රට ඉඳි, එළකිරි. නිදාගන්න කලින් අනිවා මේක කාපන්. කෙට්ටු නිතර බඩගිනි එන ඩයල් එකක්ද මචන්?
බුදු පුතේ... ඉවසලා ඉඳපන්. මේකෙ ඉන්න උන් කියන ඒව කරල සදාකාලික ලෙඩෙක් වෙලා ඉක්මනට මැරිල යන්නෙ නැතුව. ඔය මහත්වෙන ආසාව තියෙන්නෙ කසාදයක් බැඳල පලවෙනි ලමය හදනකම් විතරයි. ඊට පස්සෙ, හිතෙනව, මහත්වෙන්න ගිහින් මම මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල. මම අද්දැකීමෙන් කියන්නෙ, මමත් තරුණ කාලෙ සෑහෙන කෙට්ටුයි. ගෑනුලමයෙක් එක්ක යාලුවෙන්න ඕනෙ නිසා මහත්වෙන්න ගොඩක් දේවල් කරා. මොකක්වත් හරිගියේ නෑ. දැන් මම දරුවො 3 දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. තාමත් මම කෙට්ටුයි. (ඉස්සරට වඩා පොඩ්ඩක් මහතයි.) දැන් මම කොලෙස්ට්රෝල් ලෙඩෙක්.
දැන් මට තේරෙනව මහත් වෙන්නවට වඩා නිරෝගී කම කොච්චර වටිනවද කියල. උඹේ වයසට ඕක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්. මගේ වයසට ආපු දාක මේ කියපුදේ මතක් කරගනින්. එදාට තේරේවි.