මහත් වෙන්න විදියක් ඔ්න

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    BMI ඒකේ BMI = 17 kg/m2 (Moderate thinness) ඉන්න‌ේ
    Gain 4.2 kg to reach a BMI of 18.5 kg/m2 තියෙන්න‌ේ
    මොනවද කන්න ඔ්න මහත් වෙන්න
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    kana meal gana wadi karanna. dawasata meal 3i nam kanne, athara mada thawa podi meal 2k wage da ganna.
     
    • Like
    Reactions: ExamHe

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    කුෂ්මාන්ඩ රසායනය එක්ක එළඟිතෙල් + රට ඉඳි, එළකිරි. නිදාගන්න කලින් අනිවා මේක කාපන්. කෙට්ටු නිතර බඩගිනි එන ඩයල් එකක්ද මචන්?
     

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    1715268251659.png

    Meka Bipan Machan.Habai ara Urata beheth widda wage mahath wenne na. Masa4k wath bonna one. ganata mahath wenawa.Vitamin C 500mg ekakuth ekka bipan.
     
    • Like
    Reactions: ExamHe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මානසික ලෙඩ්ඩුන්ට දෙන බේත් ටිකක් බීපං

    කෑම වෙනදට වඩා රසට දැනෙයි.. 😅
    කාල කාල මහත් වෙයි නිකම්ම
     
    • Haha
    • Like
    Reactions: ExamHe and KaS18

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    oats with fresh milk, bananas, peanuts and dates
    Me wage thawa mnwda thyenne
    kana meal gana wadi karanna. dawasata meal 3i nam kanne, athara mada thawa podi meal 2k wage da ganna.
    Eka amaruyi bn
    Snack wage nm kanna puluwan eth loku meal ekak amaruyi
    කුෂ්මාන්ඩ රසායනය එක්ක එළඟිතෙල් + රට ඉඳි, එළකිරි. නිදාගන්න කලින් අනිවා මේක කාපන්. කෙට්ටු නිතර බඩගිනි එන ඩයල් එකක්ද මචන්?
    Me wage thwa mnwda thyenne
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බුදු පුතේ... ඉවසලා ඉඳපන්. මේකෙ ඉන්න උන් කියන ඒව කරල සදාකාලික ලෙඩෙක් වෙලා ඉක්මනට මැරිල යන්නෙ නැතුව. ඔය මහත්වෙන ආසාව තියෙන්නෙ කසාදයක් බැඳල පලවෙනි ලමය හදනකම් විතරයි. ඊට පස්සෙ, හිතෙනව, මහත්වෙන්න ගිහින් මම මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල. මම අද්දැකීමෙන් කියන්නෙ, මමත් තරුණ කාලෙ සෑහෙන කෙට්‍ටුයි. ගෑනුලමයෙක් එක්ක යාලුවෙන්න ඕනෙ නිසා මහත්වෙන්න ගොඩක් දේවල් කරා. මොකක්වත් හරිගියේ නෑ. දැන් මම දරුවො 3 දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. තාමත් මම කෙට්‍ටුයි. (ඉස්සරට වඩා පොඩ්ඩක් මහතයි.) දැන් මම කොලෙස්ට්‍රෝල් ලෙඩෙක්. :(
    දැන් මට තේරෙනව මහත් වෙන්නවට වඩා නිරෝගී කම කොච්චර වටිනවද කියල. උඹේ වයසට ඕක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්. මගේ වයසට ආපු දාක මේ කියපුදේ මතක් කරගනින්. එදාට තේරේවි.
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMP

    එකෙක්ට කාල කාල ෆැටි ලිවර්
    තවකෙක් කාල කාල මහත් වෙන්න හදනව
    අපි දෙපාරක් හරියට බත් කැවොත් බලන් ඉද්දි බර වැඩි වෙනව

    ජීවිතේ හැටි නේද