සිරා මචන් පට්ටම සිංදු සෙට් එකක් තියෙනවා
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්........
ඔබගේ සුසුම් වලින් උනුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්............
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනිම්........
ඔබගේ සුසුම් වලින් උනුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්............

) චාමරගේ වගේ අලුත් උන්ගේ (ඉරාජ්ල වගේ කෘතිම සින්දු කියන උන් නෙවෙයි
) සින්දුවලට බැන්නට,මඩ ගැහුවට උගේ සින්දු වල අනිත් ඒවගේ නැති ෆීලින් එකක් තියෙනව බන්...හා බොරු නම් මේක අහල බලපන්..ආදරේ ඉල්ලන් අඬාගෙන පස්සෙ යන හැපිලා වැලපිලා හොටු කඳුලු පෙරාගන්න සින්දුනේ බන් ගොඩක් තියෙන්නෙ (අර ජැකාගෙ පුතත් එකක හිටියෙ
)
මේවට ඇයි බන් අපේ වාහෙලා චීප් කියන්නෙ.
මට නම් හිතාගන්න බෑ.. 




