මහරගම රයිස් කඩයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    schoole yanakota samahara dawas walata kawe e hariye thibba ekakin thami. hena polimak thibba dawalta eka wenna ona uba kiyanne. :dull:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    yimg_m6WUky-640x426.JPG
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රුපියල් 130 ට ඕනෙතරම් බෙදාගෙන කන්න පුලුවන් රයිස් කඩයක් තියෙනවා
     
    • Wow
    Reactions: Solo Rider

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මහරගම පිළිකා රෝහළ මතක් කරගනින් බන් ඔය ජරාව කන්න හිතෙනකොට! 😔
    අජිනෝමොටෝ (එම් එස් ජී) කදු ඕවා! කන්න එපා!
    Msg වලින් ඇත්තටම ඔය කියන තරම් බලපෑමක් තියෙනවා ද? :confused:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මහරගම පිළිකා රෝහළ මතක් කරගනින් බන් ඔය ජරාව කන්න හිතෙනකොට! 😔
    අජිනෝමොටෝ (එම් එස් ජී) කදු ඕවා! කන්න එපා!
    MSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...

    මොකක් හරි රස කෑමක් = cancer
    මොකක් හරි තිත්ත කටේ තියන්න බැරි කෑමක් = ගුණ කෑමක්

    ලංකාවේ ගොබ්බ මී හරක්ගෙ ගොබ්බ තියරි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    MSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...

    මොකක් හරි රස කෑමක් = cancer
    මොකක් හරි තිත්ත කටේ තියන්න බැරි කෑමක් = ගුණ කෑමක්

    ලංකාවේ ගොබ්බ මී හරක්ගෙ ගොබ්බ තියරි
    sira siddi ,

    ohoma cancer hadenawa nam , china, japan ,malaysia , thailand, korean un dan wanda wela
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    MSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...

    මොකක් හරි රස කෑමක් = cancer
    මොකක් හරි තිත්ත කටේ තියන්න බැරි කෑමක් = ගුණ කෑමක්

    ලංකාවේ ගොබ්බ මී හරක්ගෙ ගොබ්බ තියරි
    yes yes.. china wadoyen use karana handa plant karapu ewwa
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    Adu ganata bada palenna kanna one nam Maharagama Sahana thama

    sira siddi ,

    ohoma cancer hadenawa nam , china, japan ,malaysia , thailand, korean un dan wanda wela
    China wattanna Western ratawal walin gahapu thawa boruwak. MSG kiyanne cancer hadena deyak newei. :lol:
    ------ Post added on Jul 9, 2023 at 1:22 PM