මේක කොහෙද බන් තියෙන්නෙ

red balloon eketh rasai. uge mallige kadayak thiyenwa kottawa handiye eke kamath rasai.Banana Leaf yanna epa ubata Bounty yak set wenava. Kalin indiyan kaarayek malaa oken kalaa. Red Ballon Ko tt a WA , Casablanca Homagama balapan.

Msg වලින් ඇත්තටම ඔය කියන තරම් බලපෑමක් තියෙනවා ද?මහරගම පිළිකා රෝහළ මතක් කරගනින් බන් ඔය ජරාව කන්න හිතෙනකොට!
අජිනෝමොටෝ (එම් එස් ජී) කදු ඕවා! කන්න එපා!

MSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...මහරගම පිළිකා රෝහළ මතක් කරගනින් බන් ඔය ජරාව කන්න හිතෙනකොට!
අජිනෝමොටෝ (එම් එස් ජී) කදු ඕවා! කන්න එපා!
sira siddi ,MSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...
මොකක් හරි රස කෑමක් = cancer
මොකක් හරි තිත්ත කටේ තියන්න බැරි කෑමක් = ගුණ කෑමක්
ලංකාවේ ගොබ්බ මී හරක්ගෙ ගොබ්බ තියරි
yes yes.. china wadoyen use karana handa plant karapu ewwaMSG වලට කන්සර් හැදෙන්නේ නෑ මෝඩයෝ ...
මොකක් හරි රස කෑමක් = cancer
මොකක් හරි තිත්ත කටේ තියන්න බැරි කෑමක් = ගුණ කෑමක්
ලංකාවේ ගොබ්බ මී හරක්ගෙ ගොබ්බ තියරි
China wattanna Western ratawal walin gahapu thawa boruwak. MSG kiyanne cancer hadena deyak newei.sira siddi ,
ohoma cancer hadenawa nam , china, japan ,malaysia , thailand, korean un dan wanda wela
