මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේ දැන් ලැබුණ ප්‍රවෘත්තියක්..
    ක්‍රේසි ගේ ටීම් එකට ලැබී ඇති වෝට් වලින්
    38ක් ම ප්‍රතික්ෂේපිත ඡන්ද ගොඩට ද
    පූස් ටීම් එකට ලැබී ඇති ඡන්ද වලින් 18ක්
    ප්‍රක්ෂේපිත ගොඩටද ඇතුලත් ව ඇත..


    :yes::yes::yes::yes:
    ඕක නම් බොරුවක් පුටේ......වැඩිපුර ප්‍රතික්ෂේප වෙන්න උඹලගේ ඡන්ද......:P:P:P
    බලපන් දෙකේම ඡන්දේ දීලා ති‍යන්නේ එකම කට්ටි‍ය..... ඒක හින්දා උඹලගේ ඔ‍ය ති‍යන ගානෙන් බාග‍යක් විතර අඩුවෙනවා......
    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙපිලටම තවත් ඡන්දය බැගින් ලැබී ඇත.

    පූස් - 182

    බඩී - 182


    බඩී සහ පූස් කණ්ඩායම්
    සමානවී ඇත

    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඕක නම් බොරුවක් පුටේ......වැඩිපුර ප්‍රතික්ෂේප වෙන්න උඹලගේ ඡන්ද......:P:P:P
    බලපන් දෙකේම ඡන්දේ දීලා ති‍යන්නේ එකම කට්ටි‍ය..... ඒක හින්දා උඹලගේ ඔ‍ය ති‍යන ගානෙන් බාග‍යක් විතර අඩුවෙනවා......
    :yes::yes::yes:

    :rofl::rofl::rofl:
    :yes::yes:
    :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යූ ඔයා මම වෙනුවෙන් වත්
    පූස් ටීම් එකට වෝට් කරන්න
    බබෝ..
    :yes::yes::yes::yes::yes:

    ithin ekane nodanna kenekta chande denna epa oyaaaaa :love: poosata dennaaa
    oooookkkkkk .......... !!! :D:D:D


    රේඩියෝ ව අහන් හිටපු ශ්‍රාවකයන් විදියට මේ ගැන බුද්ධිමත් ව බැලුවොත් පූස්ට තමයි වෝට් එක දෙන්න ඕන ඒත් කැමති තීරණයක් ගන්න පුලුවන්...

    මේක දැක්කම නං ඕන නාත් වගේ හිතුන
    :oo::oo::oo:
    බොරුවට බටර් ගාන්න එපා නංගී.......බඩි‍යව එලකිරි‍යේ ඉන්න හැමෝම වගේ දන්නවා.......:P:P:P

    මම නං හැබැයි ඇත්තටම දන් නෑ ලු :rolleyes::rolleyes::rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 මහා කඹ ඇදීම තරගයේ පළමු වතාවට බඩී කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත.

    බඩී - 183
    පූස් - 182



    පූස් කණ්ඩායම එක මනාපයක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     
    Last edited:
    Status
    Not open for further replies.